මුව දොරක් නැති ප්‍රේමයේ
බොල්වී නොවෙද අපි ඇහුලුවේ
නිල් ඉඳුවරේ නිල හේදුනේ
දුර නිසයි සඳ තරු රැයේ //
සුසුම් පතකට
කඳුළු පැසකට
උනා සළු පිළි සිහිනයේ ...//
පුර පසට නැග එන්න අහසට
නික්ම යන්නම් දියවකේ //
වසන්තයකට
අත වනන්නට
ඉඩක් නෑ ගිම්හානයේ ...//
කටු කොහොරු මත මතක පියවන
මලක් වෙන්නම් සෞම්මියේ //
මුව දොරක් නැති ප්‍රේමයේ
බොල්වී නොවෙද අපි ඇහුලුවේ
නිල් ඉඳුවරේ නිල හේදුනේ
දුර නිසයි සද තරු රැයේ //
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
තනුව - සිරිල් පෙරේරා
Showing posts with label ප්‍රභාත් වෙත්තසිංහ. Show all posts
Showing posts with label ප්‍රභාත් වෙත්තසිංහ. Show all posts
Monday, April 6, 2015
මුව දොරක් නැති ප්‍රේමයේ
Labels:
අමරසිරි පීරිස්,
ප්‍රභාත් වෙත්තසිංහ,
සිරිල් පෙරේරා
Monday, March 30, 2015
දිගැසියේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්
ගිම් නිවා ගිම්හානයේ
මල් පොකුරු පුරෝගෙන
ලිය මඬුලු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ
ඇවිදන් යන්න යමු ප්‍රේමියේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
තටු සලා නිල් ආකහේ
පවනැල්ලෙ එතීගෙන
සිත් කවුළු පියන් හරිනා
සුවඳින් ඔබේ කිඳුරාවියේ
හැඟුමන් දෙන්න කල්පාන්ථයේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
තනුව - නවරත්න ගමගේ
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්
ගිම් නිවා ගිම්හානයේ
මල් පොකුරු පුරෝගෙන
ලිය මඬුලු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ
ඇවිදන් යන්න යමු ප්‍රේමියේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
තටු සලා නිල් ආකහේ
පවනැල්ලෙ එතීගෙන
සිත් කවුළු පියන් හරිනා
සුවඳින් ඔබේ කිඳුරාවියේ
හැඟුමන් දෙන්න කල්පාන්ථයේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
තනුව - නවරත්න ගමගේ
Labels:
අමරසිරි පීරිස්,
නවරත්න ගමගේ,
ප්‍රභාත් වෙත්තසිංහ
Subscribe to:
Posts (Atom)