Showing posts with label එස්. දක්ෂිණමූර්ති. Show all posts
Showing posts with label එස්. දක්ෂිණමූර්ති. Show all posts

Saturday, February 28, 2026

කෝ මාගෙ දරුවෝ

ජාලිය, ක්‍රිෂ්ණජිනා
ජාලිය, ක්‍රිෂ්ණජිනා

කෝ නුඹලා කොහේ ද?

ස්වාමිනී

දරු දෙදෙනා කෝ


දේවියනි, ශෝක නොවන්න

සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් පුරා

මා විසින් පුරන ලද

දස පාරමී දම් සම්පූර්ණ කර

මතු බුදු බව ලබන අභිලාෂයෙන්

දරු දෙදෙනා ජූජක නම් බමුණාට දන් දුනෙමි.


කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ

අයියෝ කොයිදෝ ගියේ

අයියෝ

කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ

අයියෝ කොයිදෝ ගියේ

අයියෝ

කෝ මාගෙ දරුවෝ


මා පණ සේ රැක ආදරයෙනි වැඩූ

මා පණ සේ රැක ආදරයෙනි වැඩූ

ඒ සුරතල් දරු ජාලිය ක්‍රිෂ්ණජිනා

හා

කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ

අයියෝ කොයිදෝ ගියේ

අයියෝ

කෝ මාගෙ දරුවෝ


වනයේ හැසිරෙන වන සිව්පාවුනි

දාර උරග නයි වලසුනි පිඹුරනි

අහසේ පියාඹන කුරුලු කොබෙයියනි

දුටුවද මාගේ දරු දෙදෙනා

ජාලිය ක්‍රිෂ්ණජිනා ආ...


කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ

අයියෝ කොයිදෝ ගියේජී.එස්.බී. රාණී

අයියෝ

කෝ මාගෙ දරුවෝ


ගායනය - ජී.එස්.බී. රාණී පෙරේරා

පද - ආනන්ද සමරකෝන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.


සිනමා පටයේ වන දෙබස්


තනුව ස්වතන්ත්‍ර ද අනුකරණයක් ද යන්න තහවුරු කර ගත නොහේ.


තමන් සතු දේ දෙන්න



ඝෝර භවේ ලෝ ජීවිත කතරේ
හිංසා පීඩා බොහො වේ
දෙයි සිත සෝකා
ඒ සිඳ ප්‍රීතී වේ 
උතුමෝ ලෝකේ

තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ ....//


සිතා වීරයා යාවි ස්ථීර මාර්ගේ


සිතා වීරයා යාවි ස්ථීර මාර්ගේ

ස්ථීර මාර්ගේ


තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ


එපා යන්ට ජීවතෙහී අයහාපත් මාර්ගේ //

අන් වස්තූවට ආලෙන් මේ මිනිසා නසීවී

සදා සිත් නොවී ඊර්ෂ්‍යා 

ආත්මාර්ථකාමී

කිසී කාලේ කාටවත් හිංසා 


කිසී කාලේ කාටවත් හිංසා

නොදෙන්කෝ

හිංසා නොදෙන්කෝ


තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ


කෑම අනෙකා ගසා

කෑම අනෙකා ගසා 

ඒ පාපයකී ලෝකේ


ලෝ නොසිතූ දේ වේවී

සිතූ දේ නොවේවී

තමන්ගේ දේ 

අනුන්ටා දී

ලොවේ වීරයන් සේ


සදා ලෝකේ සිරියාව ජීවේ රකින්කෝ


සදා ලෝකේ සිරියාව ජීවේ රකින්කෝ

ජීවේ රකින්කෝ


තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ ...//


ගායනය - මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ගුලාම් මොහොමඩ්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.


1955 දී භාරතයේ තිරගතවූ Kundan චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Hosh Men Aa O Murakh Bande යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

होसम में आ ओ मुर्ख बंदे

ऊपर है बाघवान

सब कर्मो का वो है भेद ले उसको पहचान


ना कर पाप दुनिया में नादान बनके

ना कर पाप दुनिया में नादान बनके

दिखा दे जमाने को इंसान बनके

दिखा दे जमाने को इंसान बनके

इंसान बनके

ना कर पाप दुनिया में नादान बनके


जरा उठ के जीवन का नक्शा बदल दे

जरा उठ के जीवन का नक्शा बदल दे

है मंजिल की हसरत तो रास्ता बदल दे

तो रास्ता बदल दे, तो रास्ता बदल दे

चला चल भलाई का तूफ़ान बनके

चला चल भलाई का तूफ़ान बनके

तूफ़ान बांके

ना कर पाप दुनिया में नादान बनके

ना कर पाप दुनिया में नादान बनके


तू कब तक भला

तू कब तक भला हाथ बदलता रहेगा

ये किस्मत का चक्कर तो चलता रहेगा

ये किस्मत का चक्कर तो चलता रहेगा

मिटा दे गरीबी को बलवान बनके

बलवान बांके

ना कर पाप दुनिया में नादान बनके


hosm me aa o murkh bande

upar hai bahgwan

sab karmo ka wo hai bhedi le usko pahchan


na kar paap duniya me nadan banke

na kar paap duniya me nadan banke

dikha de zamane ko insaan banke

dikha de zamane ko insaan banke

insaan banke

na kar paap duniya me nadan banke


jara uth ke jivan ka naksha badal de

jara uth ke jivan ka naksha badal de

hai manzil ki hasrat to rasta badal de

to rasta badal de, to rasta badal de

chala chal bhlayi ka tufan banke

chala chal bhlayi ka tufan banke

tufan banke

na kar paap duniya me nadan banke

na kar paap duniya me nadan banke


tu kab tak bhala

tu kab tak bhala hath malta rahega

ye kismat ka chakkar to chalta rahega

ye kismat ka chakkar to chalta rahega

mita de garibi ko balwan banke

balwan banke

na kar paap duniya me nadan banke


Song - Hosh Men Aa O Murakh Bande

Singer - Manna Dey

Lyrics - Shakeel Badayuni

Music Composer - Ghulam Mohammad

Movie - Kundan (1955)





Wednesday, November 19, 2025

මායාවකී මේ ලෝකේ

මායාවකී මේ ලෝකේ දේ 
සොකෙ හදා තණ්හාධිකා

දෙයි සිසාරා ශෝක ධාරා 

නේත්‍ර යුග්මේ නාවනා


චණ්ඩ ආලේ දුක දෙනා දේකි මහා අඳුරේ ලොවේ

ස්ත්‍රී රූපේ සෝක උල්පතකී

ලෝ තුම් ධර්මේ පෙනේ


ක්‍රෝධය දේ පුරා ත්‍රිශූලවියා සේ

ආලයේ පරමාදයේ

ආසාවෙනී දනා රසවත් ලෝකේ

නින්දා දේ නහවා දුකේ


ආලෙ ප්‍රීති රස දේ දිනෙකා

විශ්මය පාවී සෝකෙ වලප්නා ...//

ආලය මේරී හර්දෙ දවාවී

දුක් විඳී එකලාවෙහී


ස්වප්න ලෝකේ රාජාභිෂේකේ

පාවි නියා මත සංසාර කර්මේ

ආලෙහී ඒ නිර්මාණ සෝකේ //

ලෝ සැමා සන්තාපයේ //


ක්‍රෝධය දේ පුරා ත්‍රිශූලවියා සේ

ආලයේ පරමාදයේ


මා හද සෝකා සමන්විතායා

රවටාවී මෝහේ දෙයි රූප ඡායා .. //

දුක් දේ අකාලේ මෝහාග්නි ආලේ ජීවිතේ පරමාදයේ


ක්‍රෝධය දේ පුරා ත්‍රිශූලවියා සේ

ආලයේ පරමාදයේ


ගායනය - මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදා


1952 වසරේදී භාරතයේ තිරගතවූ "දාග්" හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ "Koi Nahin Mera Is Duniya Mein" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1953 වසරේ තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.




හින්දි ගීතය


चाँद एक बेवा की

चूड़ी की तरह टूटा हुआ

हर सितारा बेसहारा

सोच में डूबा हुआ

गम के बादल इक जनाज़े

की तरह ठहरे हुए

सिसकियों के साज़ पर

कहता है दिल रोता हुआ


कोई नहीं मेरा इस दुनिया

में आशिआन बर्बाद है

आंसू भरी मुझे किस्मत

मिली है ज़िन्दगी नाशाद है

की नहीं मेरा इस दुनिया

में आशिआन बर्बाद है


जा हवा तू रास्ता ले अपना

क़िस्मत है मेरी जी के तडपना

जा हवा तू रास्ता ले अपना

क़िस्मत है मेरी जी के तडपना

जा हवा तू रास्ता ले अपना


क़िस्मत है मेरी जी के तडपना

आयी है मेरे गम पे जवानी

रोती हुई इक याद है

कोई नहीं मेरा इस दुनिया

में आशिआन बर्बाद है


सुख चुके हैं आँखों के झरने

लूट लिया हमें दाग े जिगर ने

सुख चुके हैं आँखों के झरने

लूट लिया हमें दाग े जिगर ने


फूल नहीं ये ज़ख्म खिले हैं

फूल नहीं ये ज़ख्म खिले हैं

आसमां सैय्याद है

आसमां सैय्याद है


कोई नहीं मेरा इस दुनिया

में आशिआन बर्बाद है

कोई नहीं मेरा इस दुनिया

में आशिआन बर्बाद है


मौसम दुखो का सर पर है चाय

मुझसे जुदा है खुद मेरा साया

मौसम दुखो का सर पर है चाय

मुझसे जुदा है खुद मेरा साया


Chaand ek bevaa ki

Chudi ki tarah tutaa huaa

Har sitara besahara

Soch mein dubaa huaa

Gam ke baadal ik janaaze

Ki tarah thahare hue

Sisakiyon ke saaz par

Kehata hai dil rotaa huaa


Koi nahin meraa is duniya

Mein aashiaan barbaad hai

Aansu bhari mujhe qismat

Mili hai zindagi naashaad hai

Ki nahin meraa is duniya

Mein aashiaan barbaad hai


Jaa havaa tu rastaa le apna

Qismat hai meri ji ke tadpna

Jaa havaa tu rastaa le apna

Qismat hai meri ji ke tadpna

Jaa havaa tu rastaa le apna


Qismat hai meri ji ke tadpna

Aayi hai mere gam pe javaani

Roti hui ik yaad hai

Koi nahin meraa is duniya

Mein aashiaan barbaad hai


Sukh chuke hain aankhon ke jharane

Lut liyaa hamein daag e jigar ne

Sukh chuke hain aankhon ke jharane

Lut liyaa hamein daag e jigar ne


Phul nahin ye zakhm khile hain

Phul nahin ye zakhm khile hain

Aasamaan saiyyaad hai

Aasamaan saiyyaad hai


Koi nahin meraa is duniya

Mein aashiaan barbaad hai

Koi nahin meraa is duniya

Mein aashiaan barbaad hai


Mausam dukho ka sar par hai chaya

Mujse juda hai khud mera saya

Mausam dukho ka sar par hai chaya

Mujse juda hai khud mera saya


Hum hai akele gum ke hai mele

Dard ki fariyaad hai

Koi nahin meraa is duniya

Mein aashiaan barbaad hai


Singer - Talat Mahmood

Lyricist - Hasrat Jaipuri

Music Composer - Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi

Movie/album - Daag

Starring - Dilip Kumar, Nimmi, Usha Kiran