Showing posts with label ධර්මසිරි ගමගේ. Show all posts
Showing posts with label ධර්මසිරි ගමගේ. Show all posts

Tuesday, November 8, 2022

කොමල ලියා බොළඳ ලියා

කොමල ලියා
බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබව හැදූ
සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙ‍ෙර්රා
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

1975 දී තිරගතවූ "සිකුරුලියා" චිත්‍රපටියේ ගීයකි.


Sunday, November 6, 2022

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ



රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ


මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ
රකුසකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන
නුරා රැගුමි පෑවෙි
නුරා රැගුමි පෑවෙි

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති
සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ


ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ පිරිස
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - සෝමදාස ඇල්විටිගල චිත්‍රපටිය - බිනරමලී 1969

Sunday, July 12, 2020

ප්‍රේමේ සිහිනේ කුමාරී

ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී
රන් රුවෙනී පේවී
පෙම් සිනාවේ
නිල්වන් දෑසේ
කාන්තී නෑවේ
ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී

පුර සඳ මෙන් අගෙයි මූණ රෑ පායනා
වන විහඟුන් ගයා නටති රූ ගායනා ....//
ඔබේ දෑත මේ දෑතෙ තැබුවොත් ප්‍රියේ
රටක් ලත් රජෙක් සේ ඉමි ආදරෙන්

ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී

පව පලදී නිවුණාවු අඳ වූ ඇසින්
මට නොපෙනේ ඔබ දැන් වෙනදා ලෙසින් .....//
සුපෙම්වන්ත පින්වන්ත ඈ කෝ ඉතින්
සුළං වැල් එදා මෙන් ඉඳී දෝ සෙමෙන්

ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී
රන් රුවෙනී පේවී
පෙම් සිනාවේ
නිල්වන් දෑසේ
කාන්තී නෑවේ
මා ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී

ගායනය - එච්.ආර්. ෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ෂන්කර් ජායිකිෂන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි. 
1971 දී භාරතයේ තිරගතවූ "Jawan Mohabbat" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Mere Sapnon Ki Rani" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


Song - Preme Sihine Kumari
Singer - H.R. Jothipala
Lyricist - Dharmasiri Gamage
Composer - Shankar Jaikishan
Music - M.K. Rocksamy
Movie - Hondata Hondai 1973

හින්දි ගීයේ පද
Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho
Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho
Woh hai sidhi sadi bholi bhali
Hirani jaisi aankhon wali
Haay mere sapano ki
Rani tum nahi ho
Tum nahi ho
Tum nahi ho

Jo usame ada hai kisi me nahi
Jo usame haya hai kisi me nahi
Jo usame ada hai kisi me nahi
Jo usame haya hai kisi me nahi
Mujhe meri jane vafa
Chahiye mujhe toh vahi
Dilruba chahiye tum nahi ho
Tum nahi ho

Agar muskura de wo jaane bahar
To barsa kare aasmano se pyaar
Agar muskura de wo jaane bahar
To barsa kare aasmano se pyaar
Agar nachti aaye wo naajni
To ho jaaye duniyaa
Mukkamal hasin
Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho

Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho
Woh hai sidhi sadi bholi
Bhali hirani jaisi aankhon wali
Haay mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho.

मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो
मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो
वह है सीधी सादी भोली भाली
हिरनी जैसी आँखों वाली
हाय मेरे सपनो की
रानी तुम नहीं हो
तुम नहीं हो
तुम नहीं हो

जो उसमे ऐडा है किसी में नहीं
जो उसमे हया है किसी में नहीं
जो उसमे ऐडा है किसी में नहीं
जो उसमे हया है किसी में नहीं
मुझे मेरी जाने वफ़ा
चाहिए मुझे तोह वाही
दिलरुबा चाहिए तुम नहीं हो
तुम नहीं हो

अगर मुस्कुरा दे वो जाने बहार
तो बरसा करे आसमानो से प्यार
अगर मुस्कुरा दे वो जाने बहार
तो बरसा करे आसमानो से प्यार
अगर नाचती आये वो नाजनी
तो हो जाए दुनिया
मुक्कमल हसीं
मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो

मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो
वह है सीधी सादी भोली
भलि हिरनी जैसी आँखों वाली
हाय मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो.

Singer - Mohommad Rafi
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Jawan Mohabbat (1971)


මේ මාමා පොඩි කාලේ

මේ මාමා පොඩි කාලේ බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ කුඹිච්චී වාගේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කූඹිච්චී නේ

හෝ මේ මාමා පොඩි කාලේ පොල්කිච්චා වාගේ
මේ නැන්දා ඒ කාලේ බෝනික්කා වාගේ
මේ මාමා පොල්කිච්චා නේ
මේ නැන්දා බෝනික්කී නේ

ජම්බු ගහට මං නැගලා ජම්බු කඩන් කෑවා
ජම්බු ගහට මම නැගලා ජම්බු කඩන් කෑවා
ජම්බු ගහට මුවා වෙලා කෙල ගිල ගිල උන්නා
මල් ගවුමක් ඇඳලා නැන්දා වැලි බත් ඉව්වා
මේ මාමා බෝනික්කා නේ
අනෙ මේ නැන්දා කූඹිච්චී නේ

කෝටුකිතයියා ඉස්සර දැන් ආවට හැප්පී
ඒ කාලේ මාමා දැම්මේ කොස් කොළ තොප්පී
මේ මාමා පොල්කිච්චා නේ (හා හා)
මේ නැන්දා බෝනික්කී නේ

පුංචි කලේ උපන් දිනේ නෑ කිසි පාරට්ටූ
පුංචි කලේ උපන් දිනේ නෑ කිසි පාරට්ටූ
ඉඳිකටු පැංචා වාගේ මෙයා හරිම කෙට්ටූ
ඒ කාලේ මාමට මං කැව්වෙ කෝන් පිට්ටූ
මේ මාමා පොල්කිච්චා නේ (හ හා)
මේ නැන්දා බෝනික්කී නේ

පුංචි කාලෙ උපන් දිනේ නෑ කිසි පාරට්ටූ
ඒ කාලේ නැන්දට මං කැව්වෙ කෝන් පිට්ටූ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කූඹිච්චී නේ

පුංචි ඇතිළි වළං හොයල සෙල්ලම් බත් ඉව්වේ
නැන්දා සුදු අතින් අනල බත් කට කට කැව්වේ
පුංචි ඇතිළි වළං හොයා සෙල්ලම් බත් ඉව්වේ
නැන්දා සුදු අතින් අනල බත් කට කට කැව්වේ
මේ මාමා බෝනික්කා වාගේ
අනෙ මේ නැන්දා බෝනික්කී වාගේ
මේ මාමා බෝනික්කා වාගේ

අනෙ මේ නැන්දා බෝනික්කී වාගේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව - ජනප්‍රිය ඉන්දියානු දරුනැළවිලි ගීයක නාද රටා පදනම් කරගෙන නිර්මාණය වූවකි.
සංගීතය - එම්.කේ. රොක්සාමි

1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.

1971 භාරතයේ තිරගතවූ "Andaz" චිත්‍රපටියට, ෂන්කර් ජායිකිෂන් විසින් නිර්මාණය කළ ගීයෙන් ("Re Mama Re MamaRe") සිංහල ගීයට තනුව එලෙසම උකහා ගෙන ඇත.


Song - Me Mama Podi Kale
Singers - H.R. Jothipala & Anjalin Gunathilaka
Lyricist - Dharmasiri Gamage
Melody of a traditional Indian Lullaby.
Music - M.K. Rocksamy

මේ තනුවටම නිර්මාණයවූ (ලියැවුණු) තවත් ගීයක් එච්.ආර්. ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා සමගින් ද ගායනා කර ඇත. එහි පද ඇතැමෙක් සිංහල මුල් ගීයෙන් ගෙන ඇති අතර, ඇතැම් තැන්  වෙනස් ලෙස ගොතා ඇත. එය කවරෙකු රචනා කළේ දැයි නිශ්චිතව කීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැත.

මේ මාමා පොඩි කාලේ බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ කුඹිච්චී වාගේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කූඹිච්චී නේ

මේ නැන්දා පොඩි කාලේ ගිනි කිකිලී වාගේ
මේ මාමා ඒ කාලේ කුරුමිටිටා වාගේ
මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා කුරුමිටිටා නේ

පුංචි කාලෙ දුව පැනලා සෙල්ලම් බත් ඉව්වා
පුංචි කාලේ දුව පැනලා සෙල්ලම් බත් ඉව්වා
ඉඳහිටලා තරහා වී මටත් මෙයා රැව්වා
ඒ වුනාට ඉන් පස්සේ බත් කට කට කැව්වා
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කුඹිච්චී නේ

මේ නැන්දා පොඩි කාලේ ගිනි කිකිලී වාගේ
මේ මාමා ඒ කාලේ කුරුමිටිටා වාගේ
මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා කුරුමිටිටා නේ

චාටු කතා මට කියලා කෑදරකම් පෙන්නා
චාටු කතා මට කියලා කෑදරකම් පෙන්නා
ජම්බු ගහෙන් බිම වැටිලා කොන්ද කඩන් උන්නා
මට ඔචිචම් කළ හිංදා එයාට පල දුන්නා

මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා කුරුමිටිටා නේ

මේ මාමා පොඩි කාලේ බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ කුඹිච්චී වාගේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා ගිනි කිකිළී නේ

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සමග එච්.ආර්. ජෝතිපාල


Song - Me Mama Podi Kale
Singers - H.R. Jothipala & Indrani Perera
Lyricist -  An edition of Dharmasiri Gamage's First Lyrics
Melody of a traditional Indian Lullaby.

හින්දි ගීයේ පද
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re

Hum to gaye bazaar mein lene ko aaloo
Hum to gaye bazaar mein lene ko aaloo
Hum to gaye bazaar mein lene ko aaloo
Aaloo waaloo kuchh na mila
Peechhe pada bhaalu
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re

Hum to gaye bazaar mein lene ko lattu
Hum to gaye bazaar mein lene ko lattu
Hum to gaye bazaar mein lene ko lattu
Lattu wattu kuchh na mila
Peechhe pada tattu
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re

Hum to gaye bazaar mein lene ko roti
Hum to gaye bazaar mein lene ko roti
Hum to gaye bazaar mein lene ko roti
Roti woti kuchh na
mili, peechhe padi moti
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re
Re mama re mama re
Re mama re mama re
Re mama re mama re


सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

हम तो गए बाज़ार में लेने को आलू
हम तो गए बाज़ार में लेने को आलू
हम तो गए बाज़ार में लेने को आलू
आलू वालू कुछ न मिला पीछे पड़ा भालू
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

हम तो गए बाज़ार में लेने को लट्टू
हम तो गए बाज़ार में लेने को लट्टू
हम तो गए बाज़ार में लेने को लट्टू
लट्टू वट्टू कुछ न मिला पीछे पड़ा टट्टू
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
हम तो गए बाज़ार में लेने को रोटी
हम तो गए बाज़ार में लेने को रोटी
हम तो गए बाज़ार में लेने को रोटी
रोटी वोटी कुछ न मिली पीछे पड़ी मोटी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

Singer - Mohommed Rafi
Lyricist - Hasrat Jaipuri (Traditional Indian Lullaby)
Music Director - Shakar Jaikishan
Movie - Andaz (1971

Thursday, July 9, 2020

කුමාරයා ඔයයි පැතූ

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

අනාගතේ ප්‍රේමෝදයේ
මනාලියයි ඔයා මගේ
මධු රස ගීත පවනේහි පාවී ඇසේ
ඔබේ පැතුම් හදේ ඇසේ
නිල් දෙනෙතේහි නයනේහි රූපේ ඇඳේ

රන්වන් රන් මල් විලේ
පෙම් පෙම් රොන් දැල් සැලේ
සුපෙම්වතී මා ඔබේ

කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

ප්‍රභාතයේ ප්‍රදීපයේ
කුමාරියයි මෙ මා ඔබේ
මුව කමලේහි හසරැල්ල පාවී නැඟේ
සදාදරේ පිදූ හදේ
රන් රස වාගෙ සැමදාම එක්වී මෙසේ

නිල් නිල්වන් නෙත් ඔබේ
දැන් ඉල්වයි පෙම් සුවේ
සුපෙම්වතා මා ඔබේ

කුමාරයා ඔයයි පැතූ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

ගායනය - ඇන්ජලීන් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.
(චිත්‍රපටිය සඳහා ගී සියල්ල තැටියට නැඟුණේ 1976 දීය.)

ගාමෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1974 දී තිරගතවූ "Dheerga Sumangali" ද්‍රවිඪ චිත්‍රපටියට Vani Jayaram ගැයූ "Malligai En Mannan" නම් ගීයෙනි.



Song - Kumaraya Obai Mage
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Dharmasiri Gamage
Composer - M.S. Viswanathan
Music - M.K. Rocksamy

පසු කලෙක ජෝතිපාල ලතා සමග කළ ගායනයක්


පසු කලෙක ලතා සමග කළ ගායනයේ දී පද එහෙ මෙහෙ වීමක් ඇත.
එසේ හෙයින් එම ගායනයේ පද ග‍ෙත්තම පහත වෙනම දක්වා ඇත.

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ .....//
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

අනාගතේ ප්‍රේමෝදයේ
මනාලියයි ඔයා මගේ
මධු රස ගීත පවනේහි පාවී ඇසේ
ඔබේ පැතුම් හදේ ඇසේ
නිල් දෙනෙතේහි නයනේහි රූපේ ඇඳේ

රන්වන් රන් මල් විලේ
පෙම් පෙම් රොන් දැල් සැලේ
සුපෙම්වතී මා ඔබේ ....//

ප්‍රභාතයේ ප්‍රදීපයේ
කුමාරියයි මෙ මා ඔබේ
මුව කමලේහි හසරැල්ල පාවී නැඟේ
සදාදරේ පිදූ හදේ
රන් රස වාගෙ සැමදාම එක්වී මෙසේ

නිල් නිල්වන් නෙත් ඔබේ
දැන් ඉල්වයි පෙම් සුවේ
සුපෙම්වතා මා ඔබේ ....//

කුමාරයා ඔයයි පැතූ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

ගායනය - ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියට නිර්මාණයවූ ගීයේ පසු ගැයුමකි.

ද්‍රවිඪ ගීයේ පද

Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo
Enneramum Unnaasaipol Pen Paavai Naan Poo Choodikkollavo
Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo

Vaan Megangal Velli Oonjal Pol Vaan Megangal Velli Oonjal Pol
Thingal Meniyai Thottu Thaalaatudhu
Kulir Kaatrile Thalir Poongodi Konji Pesiye Anbai Paaraatudhu

En Kannan Thunjaththaan En Nenjam Manjamthaan
Kaiyodu Naan Allavo
En Devane Un Devi Naan Ivvelaiyil Un Thevai Ennavo
Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo

Pon Maankalyam Vanna Poocharam Pon Maangalyam Vanna Poocharam
Manjal Kungumam Endrum Nee Thanthadhu
Oraayiram Inba Kaaviyam Undhan Kangalil Alli Naan Thanthadhu

Nam Illam Sorgam Thaan Nam Ullam Mella Thaan
Ondrodu Ondraanadhu
En Sondhamum Indha Bandhamum Unnodu Thaan Naan Thedi Kondathu
Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo

மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ
என் நேரமும் உன் ஆசை போல்
பெண் பாவை நான் பூ சூடிக்கொள்ளவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ

வான் மேகங்கள் வெள்ளி ஊஞ்சல் போல்
வான் மேகங்கள் வெள்ளி ஊஞ்சல் போல்
திங்கள் மேனியை தொட்டு தாலாட்டுது
குளிர் காற்றிலே தளிர் பூங்கொடி
கொஞ்சி பேசியே அன்பை பாராட்டுது

என் கண்ணன் துஞ்சத்தான்
என் நெஞ்சம் மஞ்சம்தான்
கையோடு நான் அல்லவோ
என் தேவனே உன் தேவி நான்
இவ்வேளையில் உன் தேவை என்னவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ

பொன் மாங்கல்யம் வண்ண பூ சரம்
பொன் மாங்கல்யம் வண்ண பூ சரம்
மஞ்சள் குங்குமம் என்றும் நீ தந்தது
ஓராயிரம் இன்ப காவியம்
உந்தன் கண்களில் அள்ளி நான் தந்தது

நம் இல்லம் சொர்க்கம்தான்
நம் உள்ளம் வெல்லம்தான்
ஒன்றோடு ஒன்றானது
என் சொந்தமும் இந்த பந்தமும்
உன்னோடுதான் நான் தேடிக் கொண்டது

மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ
என் நேரமும் உன் ஆசை போல்
பெண் பாவை நான் பூ சூடிக்கொள்ளவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ


Song - Malligai En Mannan
Singer - Vani Jayaram
Composer - M.S. Viswanathan

Movie - Dheerga Sumangali 1974

Thursday, July 2, 2020

පුංචි පුතා මගෙ

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වුණ මොහොතේ
පුංචි ඇස් දෙකේ
කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට
මෙන්න වැටෙන්නට

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ

සෙනෙහස ම හදේ ගිණි ඇවිලෙද්දි
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී
පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි
ලස්සන මුහුණයි

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක
පද - ධර්මසිරි ගමගේ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - සුපර් ගෝල්ඩන් චයිම්ස්



Song – Punchi Putha Mage
Singer - Anjalin Gunathilaka
Lyricist – Dharmasiri Gamage
Composer – Clarence Wijewardana
Music – Super Golden Chimes

මා පෙර සසරේ පැතූ පැතුම්

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

නිහඬ රැයක
මාගෙ පැලේ තනිවී
සිතිවිලි යහනේ නොනිදා සැතපී
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට
ඔබට කළෙමි ආයාචනා

එවන් රැයේ
මාගෙ පැලේ තනිවී
ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී
හැබැහින් ඇවිදින් මා හමුවන්නට
ඔබට කළෙමි ආරාධනා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

මලක්‌ කඩා
මා දෝතට දුන්නා
එමල පුදාලා මොනවද පැතුවේ
මේ සසරේ මෙන්
මතු සසරේදිත්
ඔබ මට හමුවිය යුතුය කියා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - සුපර් ගෝල්ඩන් චයිම්ස්
චිත්‍රය Deepa Vedpathak ගේ නිර්මාණයකි.



Song – Ma Pera Sasare
Singer(s) - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist – Dharmasiri Gamage
Composer – Clarence Wijewardana
Music – Super Golden Chimes

මේ ගීය ගැන බොහෝ තැන් වල ඇත්තේ වැරදි තොරතුරු. මෙහි සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස් මහතාගේ බවට වන සඳහන සාවද්‍යයි. 1992 දී නිෂ්පාදනය වූ "මල්සර දෝණි" සිනමා කෘතියේ මේ ගීයට සනත් ගුණතිලක හා ගීතා කුමාරසිංහ රංගනයක යෙදෙනවා. එම චිත්‍රපටියට සංගීතය අධ්‍යක්ෂණය කළේ සරත් ද අල්විස්. ඔබ දන්නවා 1992 වසර වන විට එච්.ආර්. ජෝතිපාල මහතා මෙලොවින් සමුගෙන හමාරයි.

මේ ගීය නිර්මාණය වූයේ 1976 දී. ඒ "වැස්ස ළඟයි" EP තැටිය සඳහා.

මෙන්න "මල්සර දෝණි" චිත්‍රපටියේ ගීය.



Monday, June 29, 2020

එපා එන්න කියලා

එපා එන්න කියලා
මොකෝ මැණිකේ කිව්වේ
හිනාවෙන්න ආවත් හැඬෙව්වේ ඔයානේ
එපා එන්න කියලා

අතේ රන් රුවන් නෑ
මැණික් මාලිගා නෑ

අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ

පෙමේ ගී ගයන මාගෙ පෝසත්කමක් නෑ
මැණිකේ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
එපා එන්න කියලා

හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා

කොහේ හෝ ඔබත් එක්ක යන්නම් සිතාලා

එදා ආවෙ හැමදාම එන්නැයි සිතාලා
මැණිකෙ ඇයිද කිව්වේ එපා යැයි කියාලා
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
එපා එන්න කියලා

එපා එන්න කියලා
මොකෝ මැණිකෙ කිව්වේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
තනුව - ෂන්කර් ජායිකිෂන්
1965 දී "අර්සු" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Aji Rooth Kar Ab Kahan Jaiyega" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

චිත්‍රය Oviyar Maruthi ශිල්පියාගේ නිර්මාණයකි.

(ගී පද ඇමුණුම මුල් ගීය ගැයෙන අයුරිනි.)
ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)

මුල් ගීය


නව ගායනය (අදාල පද ගෙත්තම පහළින් ඇත.)


එපා එන්න කියලා
මොකෝ මැණිකෙ කීවේ
හිනාවෙන්න ආවත් හැඬෙව්වේ ඔයානේ ....//
එපා එන්න කියලා

අතේ රන් රුවන් නෑ
මැණික් මාලිගා නෑ

අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ

පෙමේ ගී ගයන මාගෙ පොහොසත්කමක් නෑ
මැණිකේ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්

එපා එන්න කියලා
මොකෝ මැණිකෙ කීවේ
හිනාවෙන්න ආවත් හැඬෙව්වේ ඔයානේ
එපා එන්න කියලා

හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා

එදා ආවෙ හැමදාම එන්නම් සිතාලා
මැණිකෙ ඇයිද කීවේ එපා යැයි කියාලා
මැණිකෙ ඇයිද කීවේ එපා යැයි කියාලා
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්

එපා එන්න කියලා

හින්දි ගීයේ පද

aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

nigaho se chhupkar dikhao to jane
khayalo me bhi tum na aao to jane
aji lakh pardo me chhup jaiyega
aji lakh pardo me chhup jaiyega
nazar aiyega nazar aiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

jo dil me hai hoto pe lana bhi mushkil
magar usko dil me chhupana bhi mushkil
nazar ki zuban se samajh jaiyega
nazar ki zuban se samajh jaiyega
samajh kar zara gaur farmaiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

ye kaisa nasha hai ye kaisa asar hai
na kabu me dil hai na bas me nazar hai
jara hosh aane ke le jaiyega
jara hosh aane ke le jaiyega
thehar jaiyega thehar jaiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

निगाहों से छुपकर दिखाओ
तो जाने
ख़यालों में भी तुम ना
आओ तो जाने

अजी, लाख पर्दों में छुप
जाइएगा
अजी, लाख पर्दों में छुप
जाइएगा
नज़र आइएगा, नज़र आइएगा

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

जो दिल में है, होंठों पे
लाना भी मुश्किल
मगर उसको दिल में
छुपाना भी मुश्किल

नज़र की ज़ुबाँ से समझ
जाइएगा
नज़र की ज़ुबाँ से समझ
जाइएगा
समझकर ज़रा ग़ौर
फ़रमाइएगा

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

ये कैसा नशा है? ये कैसा
असर है?
ना क़ाबू में दिल है, ना
बस में नज़र है

ज़रा होश आते चले
जाइएगा
ज़रा होश आते चले
जाइएगा
ठहर जाइएगा, ठहर जाइएगा

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

Song - Aji Rooth Kar Ab Kahan Jaiyega
Singer(s) - Lata Mangeshkar
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar-Jaikishan
Movie - Arzoo
Year - 1965

ගීතයේ දර්ශන වල සිටියේ, සධානා සමග රාජේන්ද්‍ර කුමාර්