Thursday, July 9, 2020

කුමාරයා ඔයයි පැතූ

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

අනාගතේ ප්‍රේමෝදයේ
මනාලියයි ඔයා මගේ
මධු රස ගීත පවනේහි පාවී ඇසේ
ඔබේ පැතුම් හදේ ඇසේ
නිල් දෙනෙතේහි නයනේහි රූපේ ඇඳේ

රන්වන් රන් මල් විලේ
පෙම් පෙම් රොන් දැල් සැලේ
සුපෙම්වතී මා ඔබේ

කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

ප්‍රභාතයේ ප්‍රදීපයේ
කුමාරියයි මෙ මා ඔබේ
මුව කමලේහි හසරැල්ල පාවී නැඟේ
සදාදරේ පිදූ හදේ
රන් රස වාගෙ සැමදාම එක්වී මෙසේ

නිල් නිල්වන් නෙත් ඔබේ
දැන් ඉල්වයි පෙම් සුවේ
සුපෙම්වතා මා ඔබේ

කුමාරයා ඔයයි පැතූ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

ගායනය - ඇන්ජලීන් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.
(චිත්‍රපටිය සඳහා ගී සියල්ල තැටියට නැඟුණේ 1976 දීය.)

ගාමෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1974 දී තිරගතවූ "Dheerga Sumangali" ද්‍රවිඪ චිත්‍රපටියට Vani Jayaram ගැයූ "Malligai En Mannan" නම් ගීයෙනි.



Song - Kumaraya Obai Mage
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Dharmasiri Gamage
Composer - M.S. Viswanathan
Music - M.K. Rocksamy

පසු කලෙක ජෝතිපාල ලතා සමග කළ ගායනයක්


පසු කලෙක ලතා සමග කළ ගායනයේ දී පද එහෙ මෙහෙ වීමක් ඇත.
එසේ හෙයින් එම ගායනයේ පද ග‍ෙත්තම පහත වෙනම දක්වා ඇත.

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ .....//
කුමාරියේ ඔයා මගේ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ
කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

අනාගතේ ප්‍රේමෝදයේ
මනාලියයි ඔයා මගේ
මධු රස ගීත පවනේහි පාවී ඇසේ
ඔබේ පැතුම් හදේ ඇසේ
නිල් දෙනෙතේහි නයනේහි රූපේ ඇඳේ

රන්වන් රන් මල් විලේ
පෙම් පෙම් රොන් දැල් සැලේ
සුපෙම්වතී මා ඔබේ ....//

ප්‍රභාතයේ ප්‍රදීපයේ
කුමාරියයි මෙ මා ඔබේ
මුව කමලේහි හසරැල්ල පාවී නැඟේ
සදාදරේ පිදූ හදේ
රන් රස වාගෙ සැමදාම එක්වී මෙසේ

නිල් නිල්වන් නෙත් ඔබේ
දැන් ඉල්වයි පෙම් සුවේ
සුපෙම්වතා මා ඔබේ ....//

කුමාරයා ඔයයි පැතූ
මුළු ජීවිතේ රස සිහින මාලිගේ

කුමාරයා ඔයයි පැතූ
පෙරුම් පුරා ජීවිතේ

ගායනය - ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියට නිර්මාණයවූ ගීයේ පසු ගැයුමකි.

ද්‍රවිඪ ගීයේ පද

Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo
Enneramum Unnaasaipol Pen Paavai Naan Poo Choodikkollavo
Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo

Vaan Megangal Velli Oonjal Pol Vaan Megangal Velli Oonjal Pol
Thingal Meniyai Thottu Thaalaatudhu
Kulir Kaatrile Thalir Poongodi Konji Pesiye Anbai Paaraatudhu

En Kannan Thunjaththaan En Nenjam Manjamthaan
Kaiyodu Naan Allavo
En Devane Un Devi Naan Ivvelaiyil Un Thevai Ennavo
Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo

Pon Maankalyam Vanna Poocharam Pon Maangalyam Vanna Poocharam
Manjal Kungumam Endrum Nee Thanthadhu
Oraayiram Inba Kaaviyam Undhan Kangalil Alli Naan Thanthadhu

Nam Illam Sorgam Thaan Nam Ullam Mella Thaan
Ondrodu Ondraanadhu
En Sondhamum Indha Bandhamum Unnodu Thaan Naan Thedi Kondathu
Malligai En Mannan Mayangum Ponnaana Malar Allavo

மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ
என் நேரமும் உன் ஆசை போல்
பெண் பாவை நான் பூ சூடிக்கொள்ளவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ

வான் மேகங்கள் வெள்ளி ஊஞ்சல் போல்
வான் மேகங்கள் வெள்ளி ஊஞ்சல் போல்
திங்கள் மேனியை தொட்டு தாலாட்டுது
குளிர் காற்றிலே தளிர் பூங்கொடி
கொஞ்சி பேசியே அன்பை பாராட்டுது

என் கண்ணன் துஞ்சத்தான்
என் நெஞ்சம் மஞ்சம்தான்
கையோடு நான் அல்லவோ
என் தேவனே உன் தேவி நான்
இவ்வேளையில் உன் தேவை என்னவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ

பொன் மாங்கல்யம் வண்ண பூ சரம்
பொன் மாங்கல்யம் வண்ண பூ சரம்
மஞ்சள் குங்குமம் என்றும் நீ தந்தது
ஓராயிரம் இன்ப காவியம்
உந்தன் கண்களில் அள்ளி நான் தந்தது

நம் இல்லம் சொர்க்கம்தான்
நம் உள்ளம் வெல்லம்தான்
ஒன்றோடு ஒன்றானது
என் சொந்தமும் இந்த பந்தமும்
உன்னோடுதான் நான் தேடிக் கொண்டது

மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ
என் நேரமும் உன் ஆசை போல்
பெண் பாவை நான் பூ சூடிக்கொள்ளவோ
மல்லிகை என் மன்னன் மயங்கும்
பொன்னான மலரல்லவோ


Song - Malligai En Mannan
Singer - Vani Jayaram
Composer - M.S. Viswanathan

Movie - Dheerga Sumangali 1974

No comments: