Showing posts with label රියන්සි නිහාල්. Show all posts
Showing posts with label රියන්සි නිහාල්. Show all posts

Monday, May 25, 2015

කළු කුමාරයෝ



හීන් ඇඳිරියේ
ඔයේ මංකඩේ
මං ඉන්නවා දැක්කෙ නැද්ද
කළු කුමාරයෝ ...//

මගෙ තනිකම නැති කරන්න
මට ලෙන්ගතු කම් පාන්න ...//
නුඹටත් දුක හිතුණෙ නැද්ද
කළු කුමාරයෝ
කළු කුමාරයෝ

හීන් ඇඳිරියේ
ඔයේ මංකඩේ
මං ඉන්නවා දැක්කෙ නැද්ද
කළු කුමාරයෝ

රටා මැකෙන පන් පැදුරත්
කඳුළු ඉඹී හැමදාමත්
නුඹටත් දුක හිතුණෙ නැද්ද
කළු කුමාරයෝ
කළු කුමාරයෝ

හීන් ඇඳිරියේ
ඔයේ මංකඩේ
මං ඉන්නවා දැක්කෙ නැද්ද
කළු කුමාරයෝ ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රියන්සි නිහාල්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ