Showing posts with label අකලංක සේරසිංහ. Show all posts
Showing posts with label අකලංක සේරසිංහ. Show all posts

Tuesday, October 1, 2019

නිල් අහසින්


නිල් අහසින් මට තරුවක් දෙනවාද
ඒ තරු එළියෙන් හසරැල්ලක් දෙනවාද
මිහිරියි ජීවිතේ නැළවෙමුද ස්නේහයෙන්
බෙදාගන්නම් ඒ ආදරේ


සුවඳයි පෙම් කුසුම්
පවනේ මුසුවුණේ

නොපෙනේ නිමක් ආදරේ

පිපි තඹරක් වී අප ජීවිතයට සුවඳක් වන්නම්
හිරු කිරණක් වී අප ජීවිතයම එකලු කරන්නම්
සඳ දිය සළුවක් වී ඔබ ළඟ සැමදා දැවටෙන්නම් (ම් ම්...
නිල් අහසක් වී මම ඉන්නම්

ඔබේ සුසුමින් මා ජීවත්වෙමී මිහිරේ සැමදා
ඔබේ සුවඳින් මා මන්මත් වූවා දිවියේ සැමදා
භවයෙන් භවේ
පැතු සේ හමුවුණේ
ස්නේහේ හැඟුම් හද පුරා


සුවඳයි පෙම් කුසුම්
පවනේ මුසුවුණේ
නොපෙනේ නිමක් ආදරේ


පිපි තඹරක් වී අප ජීවිතයට සුවඳක් වන්නම්
හිරු කිරණක් වී අප ජීවිතයම එකලු කරන්නම්
සඳ දිය සළුවක් වී ඔබ ළඟ සැමදා දැවටෙන්නම් (ම් ම්...
නිල් අහසක් වී මම ඉන්නම්
හා.. ව් හහ් හා.. ව්
ටර රිර ටරී....
හේ.. යේ... හේයි
රූ... රුරු රූ..
ටර රිරාරි ටරි රරි රරි
හේ.. යේ... යේයි
ටර රිරාරි
ටරි රරි රරී රේ...


ගායනය - උපේඛා නිර්මාණි සමග චත්‍ර සේරසිංහ
පද - අකලංක සේරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා (පළමු කොටස) චිත්‍රපටියේ ගීයකි.




Nil Ahasin - Upekha Nirmani & Chathra Serasinha

Sunday, February 5, 2017

නිල් අහසින්


නිල් අහසින් මට තරුවක් දෙනවාද
ඒ තරු එළියෙන් හසරැල්ලක් දෙනවාද
මිහිරියි ජීවිතේ නැළවෙමුද ස්නේහයෙන්
බෙදාගන්න මේ ආදරේ

සුවඳයි පෙම් කුසුම් පවනේ මුසුවුනේ
නොපෙනේ නිමක් ආදරේ

පිපි තඹරක් වී අප ජීවිතයට සුවඳක් වන්නම්
හිරු කිරණක් වි අප ජීවිතයම එකලු කරන්නම්
සඳවිය සළුවක් වී ඔබ ළඟ සැමදා දැවටෙන්නම්
නිල් අහසක් වී මම ඉන්නම්

ඔබේ සුසුමින් මා ජීවත් වෙමී මිහිරේ සැමදා
ඔබේ සුවඳින් මා මන්මත් වූවා දිවියේ සැමදා
භවයෙන් භවේ පැතු සේ හමුවුණේ
ස්නේහේ හැඟුම් හද පුරා

සුවඳයි පෙම් කුසුම් පවනේ මුසුවුණේ
නොපෙනේ නිමක් ආදරේ

පිපි තඹරක් වී අපෙ ජීවිතයට සුවඳක් වන්නම්
හිරු කිරණක් වි අප ජීවිතයම එකලු කරන්නම්
සඳවිය සළුවක් වී ඔබ ළඟ සැමදා දැවටෙන්නම්
නිල් අහසක් වී මම ඉන්නම්

හා..ව් හාව්...
ටර රිර ටරී (හේ.. යේ..  හේ... (හූ.. ඌ...හුහූ...)
ටර රිරාරි ටරි රරි රරි (යේයි..යෙයි යේ...)
ටර රිරාරී.. ටරි රරි රාරී.. රේ...

ගායනය - උපේඛා නිර්මාණි සහ චත්‍ර සේරසිංහ
පද රචනය - අකලංක සේරසිංහ
සංගීතය - චත්‍ර සේරසිංහ

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.