Showing posts with label කේ.ඩබ්. කරුණා කුමාරි. Show all posts
Showing posts with label කේ.ඩබ්. කරුණා කුමාරි. Show all posts

Saturday, November 8, 2025

පිටුපාලා නොයනු ගිනි දී

පිටුපාලා නොයනු ගිනි දී පණේ //

රාජ ජී... ඕ රාජ ජී.. //


පන් සැර හී වැදුණා මා හර්දේ

පෙම් බුබුළු නැඟුණා මා හර්දේ

නෙතටා තී නෙත් හමු වී ගියා මගේ 

නෙතටා තී නෙත් හමු වී ගියා මගේ

ආදරී මා ආදරී


පිටුපාලා නොයනු ගිනි දී පණේ

රාජ ජී... ඕ රාජ ජී.. //


රති දේවි අනංග රාජ දෝණී

කාම රාජා මගේ ප්‍රේම පූසාරී ...//


පෙම් රාණී සුරංගි තී වේ මගේ

වාස වී මා ආදරී


පිටුපාලා නොයනු ගිනි දී පණේ

රාජ ජී... ඕ රාජ ජී //


ප්‍රේම ගීතේ තී මා රාග තී වේ

ඒ ගීතේහි තාලේ තී වේ

ස රි ග ම ප ධ නී වැගිරේ ප්‍රේමෙ 

ආදරී මා ආදරේ


පිටුපාලා නොයනු ගිනි දී පණේ

රාජ ජී... ඕ රාජ ජී //


ගායනය - කේ.ඩබ්. කරුණා කුමාරි සමග බී.එච්. ද සිල්වා

පද - සිරිසේන විමලවීර


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගෙන ඇත.