Showing posts with label කුලරත්න තෙන්නකෝන්. Show all posts
Showing posts with label කුලරත්න තෙන්නකෝන්. Show all posts

Tuesday, January 3, 2017

චන්දන ඇඟ ගාලා

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

වී කොටලා ඊයෙ හවස මං
නා ගත්තා අවදිවී උදෙන් ...//

ගම්මුන් අපි වාගේ
කම්මැලි වී බෑනේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..
ආඅ ආඅ ආඅ ආ...

සිහි නැති ගෑණියක් මා වගේ
කළේ මතක නැතිවුණා ගඟේ ...//

මොටද හැරී යන්නේ
කවුද ඕක ගන්නේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ... ////.

ගායනය - නාරද දිසාසේකර සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - කුලරත්න තෙන්නකෝන්