Showing posts with label ඉන්ද්‍රානි මුදිතාදේවි. Show all posts
Showing posts with label ඉන්ද්‍රානි මුදිතාදේවි. Show all posts

Sunday, May 10, 2026

දේ සිත ප්‍රබෝධේ

දේ සිත ප්‍රබෝධේ
ජීවන ප්‍රමෝදේ

අන්දකාර මාගෙ හදේ

ආලෝකෙ විහිදේ

මොකද කියාලා දන්නෙ නෑ

ඕ.. ඕ.. ඕ.. ඕ.. 

මොකද කියාලා දන්නෙ නෑ


සෑමදාම කාලේ

එක වගේ ද තාලේ

තරුණියන්ගෙ පින කුලුමුල්ලේ

ඇයි මැණිකෝ

ඇයි ඇයි පුදුම මොකෝ

පුදුම මොකෝ කල හොඳ නම්

බඹරෙ නටයි වැල්ලේ

ඕකෙ හොරේ මා දන්නවා

ඕ.. ඕ.. ඕ.. ඕ.. 

ඕකෙ හොරේ මා දන්නවා


ක්‍රීඨය තියාලා

රාජ සැපේ දාලා

සාලිය හුලවාලියකට මාලා කියාලා

පෙම් පෑ තාලේ දන්නෙදෝ

ඕ.. ඕ.. ඕ.. ඕ.. 

පෙම් පෑ තාලේ දන්නෙදෝ


විදුලි කැළුම් ධාරා

විලස හැඟුම් මෝරා

විනිවිද විද දුවයි මා හදේ

කොහොමද මේ

මී පැණි රහ හැඟුණේ

කිම අරුමේ මෙම මහිමේ

වීමද සැනසීමේ 

මා හද දෙව් ලෝකේ මැවේ

ඕ.. ඕ.. ඕ..

මා හද දෙව් ලෝකේ මැවේ


එකවිට එක වාගේ

දකින දෑස වාගේ

දෙහදක් සැලෙනවා එකට

එකතු වන්න වාගේ

මේ අමෘතයේ ගින්න දෝ

ඕ.. ඕ.. ඕ..

මේ අමෘතයේ ගින්න දෝ

ඕ.. ඕ.. ඕ..

ඔඔඕ...  ඔඔඕ...


ගායනය - ඉන්ද්‍රානි මුදිතාදේවි සමග සුනිල් ප්‍රේමදාස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "සරදම්" චිත්‍රපටියේ ගියකි.


1956 දී භාරතයේ තිරගතවූ "අමර දීපම්" දමිළ චිත්‍රපටියට පී. සුශීලා  සමග ඒ.එම්. රාජා ගැයූ "Thaen Unnum Vandu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




දමිළ ගීය

Female : Thaen unnum vandu maamalarai kandu

Thirinthalainthu paaduvathen reengaaram kondu

Poongodiyae nee solluvaai….oo….oo….oo….oo….

Poongodiyae nee solluvaai….


Male : Veenai inba naadham ezhunthidum vinotham

Viralaadum vidham polavae…ae….ae….

Kaattrinilae thendral kaattrinilae

Salasalakkum poongodiyae kelaai

Pudhumai idhilthaan ennavo…oo…oo….oo…

Pudhumai idhilthaan ennavo…


Male : Meen nilavum vaanil venmathiyai kandu

Yaen alaigal aaduvathum aanantham kondu

Men kaattrae nee solluvaai…oo…oo….oo…

Men kaattrae nee solluvaai…


Female : Thaen unnum vandu maamalarai kandu

Thirinthalainthu paaduvathen reengaaram kondu

Poongodiyae nee solluvaai….oo….oo….oo….oo….

Poongodiyae nee solluvaai….


Female : Kaana mayil nindru vaan mugilai kandu

Kaliththaadum vidham polavae…ae….ae…

Kalaiyidhuvae vaazhvin kalaiyidhuvae

Kalakalenum melliya poongaattru

Kaanaathathum yaaen vaazhvilae…oo….oo….oo….oo….

Kaanaathathum yaaen vaazhvilae…


Both : kannodu kangal pesiya pinnaalae

Kadhalinbam ariyaamal vaazhvathum yaeno

Kalaimadhiyae nee solluvaai

Female : Oo….oo….oo…

Both : Kalaimadhiyae nee solluvaai

Oo….oo….oo….oo….oo….oo….oo…


பெண் : தேன் உண்ணும் வண்டு மாமலரைக் கண்டு

திரிந்தலைந்து பாடுவதேன் ரீங்காரம் கொண்டு

பூங்கொடியே நீ சொல்லுவாய் ஓ……ஓ…..ஓ……ஓ…..

பூங்கொடியே நீ சொல்லுவாய்


ஆண் : வீணை இன்ப நாதம் எழுந்திடும் விநோதம்

விரலாடும் விதம் போலவே…..ஏ…..ஏ….

காற்றினிலே தென்றல் காற்றினிலே

சலசலக்கும் பூங்கொடியே கேளாய்

புதுமை இதில்தான் என்னவோ….ஓ……ஓ….ஓ…..

புதுமை இதில்தான் என்னவோ


ஆண் : மீன் நிலவும் வானில் வெண்மதியைக் கண்டு

ஏன் அலைகள் ஆடுவதும் ஆனந்தம் கொண்டு

மென்காற்றே நீ சொல்லுவாய்…..ஓ……ஓ….ஓ…..

மென்காற்றே நீ சொல்லுவாய்


பெண் : தேன் உண்ணும் வண்டு மாமலரைக் கண்டு

திரிந்தலைந்து பாடுவதேன் ரீங்காரம் கொண்டு

பூங்கொடியே நீ சொல்லுவாய் ஓ……ஓ…..ஓ……ஓ…..

பூங்கொடியே நீ சொல்லுவாய்


பெண் : கான மயில் நின்று வான் முகிலைக் கண்டு

களித்தாடும் விதம் போலவே…..ஏ….ஏ…..

கலையிதுவே வாழ்வின் கலையிதுவே

கலகலெனும் மெல்லிய பூங்காற்றே

காணாததும் ஏன் வாழ்விலே……ஓ……ஓ….ஓ…..

காணாததும் ஏன் வாழ்விலே….


இருவர் : கண்ணோடு கண்கள் பேசிய பின்னாலே

காதலின்பம் அறியாமல் வாழ்வதும் ஏனோ

கலைமதியே நீ சொல்லுவாய்

பெண் : ஓ……ஓ….ஓ…..

இருவர் : கலைமதியே நீ சொல்லுவாய்…..

ஓ……ஓ….ஓ…….ஓ……ஓ….ஓ…..


Singers : A. M. Rajah and P. Susheela

Lyricist - K. P. Kamatchi Sundharam

Music by - T. Chalapathi Rao and G. Ramanathan

Movie - Amara Deepam, 1956


Tuesday, July 14, 2020

මා සිත ප්‍රීති දුන් සදා

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා .....//

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔ ඔඕඔ ඔඕ..
අඅ අආඅ අආ..

ඔබ මගෙයි ප්‍රිය ප්‍රේම රාජා
මම ඔබෙයි සුදු මාගෙ රාජා ....//

ප්‍රේම රසේ විඳ සෑම කලා
පිහිනමූ පෙම් මූදෙ ගිලා ....//

ආ ආ ආ ආ... ආ ආ අඅආ.
මේ සුව දී ඔබ මා නළවා
හෝ ඕ ඕ ඔඔ ඕ ඕ ඔඔඕ..
මිහිරේ මා හා සීන මවා
මිහිරිය මේ ඔබ නිසා හා හහහා

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔ ඔඕඔ ඔඕ..
අඅ අආඅ අආ..
ඔඔ ඔඕඔ ඔඕ..
අඅ අආඅ අආ..

මට ඔබෙන් හැර නැහැ සැපා
අම රසේ ඔබගේ සිපා ...//

ප්‍රේමෙහී නේ අම සැපා
මගෙ ප්‍රියා දෙයි ඒ සිපා

ඕ ඔඔ ඕ ඔඔ ඕ ඕ ඔඔඕ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
ආ ආ ආ අඅ ආ ආ අඅආ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
නැළවෙමු මේ සැපෙ සදා හා හහහා

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ගායනය - ධර්මදාස වල්පොල සමග ඉන්ද්‍රානි මුදිතාදේවි
පද - සුදම් වනිගතුංග
තනුව - ඕ.පී. නයියාර්
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Maang Ke Saath Tumhara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
(මේ තනුවටම වූ තවත් ගීයක් 1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියට ද නිර්මාණය වී තිබුණි.)



Song - Ma Sitha Preethi Dun Sada
Lyricist - Sudam Wanigathunga
Composer - O.P. Nayyar
Music - R. Mutthusamy
Movie - Avishwasaya 1959

හින්දි ගීයේ පද 

Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara


Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Mili armaan mila
Jine kaa saamaan mila
Mil gaya ek sahaara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara

Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
O o o o o o jaan bhi
Too hai dil bhi too hi
Aa aa aa aa aa rah bhi
Too manjil bhi too hi
Aur too hi aas kaa taara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara.

मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
मिली अरमान मिला
जीने का सामान मिला
मिल गया एक सहारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
ओ ओ ओ ओ ओ ओ जान भी
तू है दिल भी तू ही
आ आ आ आ आ राह भी
तो मंजिल भी तू ही
और तू ही ास का तारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा.

Singer - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Sahir Ludhianvi
Composer - O.P. Nayyar
Movie - Naya Daur 1957



මේ ගී තනුවටම වන තවත් ගීයක්  "දෑතට දෑත තියාලා" ලෙසින් "වන මෝහිනී" 1958 සිංහල චිත්‍රපටියේ ඇතුළත් වුණා.

Saturday, February 4, 2017

මා සිත ප්‍රීති දුන්


මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා ...//

මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔඔඔ ඕ ඔ ඔඔ
අඅඅ ආ අආ

ඔබ මගේ ප්‍රිය ප්‍රේම රජා
මම ඔබේ සුදු මාගෙ රජා ...//

ප්‍රේම රටස් විඳ සෑම කලා
පිහිනමූ පෙම් මූදෙ ගිලා ...//

ආ..ආ..ආ ආ අඅ ආ..
මීදුම වී ඔබ මා නළවා
ඕ ඔඔ ඕ ඕ ඕඔඔ ඕ..
මිහිරේ මා හා සීන මවා
මිහිරිය මේ ඔබ නිසා හහහහා

මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔඔඔ ඕ ඔ ඔඔ
අඅඅ ආ අආ.//

මට ඔබෙන් හැර නැහැ සැපා
අම රසේ ඔබගේ සිතා ...//

ප්‍රේමෙහී මේ අම සැපා
මගෙ ප්‍රියා දෙයි ඒ පිපා

ඕ ඔඔ ඕ ඕ ඕඔඔ ඕ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
ආ..ආ..ආ ආ අඅ ආ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
නැළවෙමු මේ සැපෙ සදා හහහහා

මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා


ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඉන්ද්‍රානි මුදිතාදේවි
පද - සුදම් වනිගතුංග
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ අවිශ්වාසය චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ Naya Daur හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි හා ආශා බෝස්ලේ ගැයූ
Maang Ke SathTumhara ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.