Tuesday, July 14, 2020

දෑතට දෑත තියාලා

දෑතට දෑත තියාලා ඔබ මාගෙ කියා පවසා ..//

දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා
දෑතට දෑත තියාලා

ඔඔ ඔඕඔ ඔඔ
අඅ අආඅ අඅ ....//

අපි පෙමින් යන යාළු වෙලා
දෙව් ලියෝ නිල් සේල එලා ...//

යාළු වෙලා යන තාලෙ බලා
පිපෙනවා මල් ජෝඩු වෙලා ....//

ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
නීල වලා පෙළ ඈත ගියා
ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
ආලේ දෙව් ලෝ දේකි කියා
රන් රස වාගෙ බැඳීලා හා හහහා

දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා
දෑතට දෑත තියාලා

ඔඔ ඔඕඔ ඔඔ
අඅ අආඅ අඅ ....//

නිල් උපුල් වැනි නෙත් ඇතී
රංජනී මනරංජනී ....//

සිංහයා සේ බය නැතී
පණ වැනී මිහිරාණනී ...//

ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
පූජාසනයේ ජීවනයේ මේ
ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
පූජා වේවා මාගේ ප්‍රේමේ
රන් රස වාගෙ බැඳීලා හා හහහා

දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා ..//
දෑතට දෑත තියාලා

ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා ප්‍රනාන්දු (ලතා වල්පොල)
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ඕ.පී. නයියාර්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
(චිත්‍රපටියේ අඩංගු වූ මේ මුල් ගීයේ ශ්‍රවන ගුණය ඉතා දුර්වල වීම ගැන කණගාටු වෙමි)

1957 දී තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Maang Ke Saath Tumhara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
(මේ තනුවටම 1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටයේ ගීයක් ද ඇත.)



හින්දි ගීයේ පද

Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara

Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Mili armaan mila
Jine kaa saamaan mila
Mil gaya ek sahaara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara

Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
O o o o o o jaan bhi
Too hai dil bhi too hi
Aa aa aa aa aa rah bhi
Too manjil bhi too hi
Aur too hi aas kaa taara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara.

मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
मिली अरमान मिला
जीने का सामान मिला
मिल गया एक सहारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
ओ ओ ओ ओ ओ ओ जान भी
तू है दिल भी तू ही
आ आ आ आ आ राह भी
तो मंजिल भी तू ही
और तू ही ास का तारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा.

Singer - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Sahir Ludhianvi
Composer - O.P. Nayyar
Movie - Naya Daur 1957


හින්දි චිත්‍රපටිය 1957 දී තිරගතවූ අතර එය දමිළ දෙබස් කවා 1958 දී තිරගත කරන ලදී. ඉහත ගීයට අනුරූප දමිළ ගීයයි මේ.

வாழ்வில் உன் கோரிக்கை போலே
வரம் வாங்கியே வந்தேன்
வாழ்வில் உன் கோரிக்கை போலே
வரம் வாங்கியே வந்தேன்..

விழி சொல்லும் துணை கண்டோமென்றே
மனம் சொல்லும் ப்ரேமை பெற்றோமின்றே
ப்ரேமை பெற்றேன் துணை நானும் பெற்றேன்
இங்கே நவ நன்னாடு பெற்றேன்

ஆர்வமெல்லாம் நிறைவேறப் பெற்றேன்
ஜீவியத்தில் சௌபாக்கியமுற்றேன்
விதியினால் சேர்ந்தோமின்னாளே ஹஹஹா
வாழ்வில் உன் கோரிக்கை போலே..

இளமைக்கே நெஞ்சில் சந்திர விழி
வருவாயோ இடர் கான் வழி
கூட்டிச் செல் நீ செல்லும் வழி
இதுவேதான் மனதின் மொழி

ஓ...ஓ...ஒ..காலமும் நீயே கதிரும் நீயே
ஆ....ஆ....ஆ.சாலையும் நீ போம் இடமும் நீயே
உயிர் உடலானதினாலே ஹஹஹாஹ்
வாழ்வில் உன் கோரிக்கை போலே.....

Vāḻvil uṉ kōrikkai pōlē
varam vāṅkiyē vantēṉ
vāḻvil uṉ kōrikkai pōlē
varam vāṅkiyē vantēṉ..

Viḻi collum tuṇai kaṇṭōmeṉṟē
maṉam collum prēmai peṟṟōmiṉṟē
prēmai peṟṟēṉ tuṇai nāṉum peṟṟēṉ
iṅkē nava naṉṉāṭu peṟṟēṉ

ārvamellām niṟaivēṟap peṟṟēṉ
jīviyattil caupākkiyamuṟṟēṉ
vitiyiṉāl cērntōmiṉṉāḷē hahahā
vāḻvil uṉ kōrikkai pōlē..

Iḷamaikkē neñcil cantira viḻi
varuvāyō iṭar kāṉ vaḻi
kūṭṭic cel nī cellum vaḻi
ituvētāṉ maṉatiṉ moḻi

ō...Ō...O..Kālamum nīyē katirum nīyē
ā....Ā....Ā.Cālaiyum nī pōm iṭamum nīyē
uyir uṭalāṉatiṉālē hahahāh
vāḻvil uṉ kōrikkai pōlē.....

Singers - P. Susheela & T. M. Soundararajan
Lyrics - Kannadasan
Music - O. P. Nayyar
Movie - Pattaliyin Sabatham (1958)

චිත්‍රපටිය නිෂ්පාදනය වූයේ කළු සුදු ලෙසයි. වීඩියෝව වර්ණ ගැන්වීම පසුව කළ එකකි.

No comments: