Tuesday, July 14, 2020

මා සිත ප්‍රීති දුන් සදා

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා .....//

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔ ඔඕඔ ඔඕ..
අඅ අආඅ අආ..

ඔබ මගෙයි ප්‍රිය ප්‍රේම රාජා
මම ඔබෙයි සුදු මාගෙ රාජා ....//

ප්‍රේම රසේ විඳ සෑම කලා
පිහිනමූ පෙම් මූදෙ ගිලා ....//

ආ ආ ආ ආ... ආ ආ අඅආ.
මේ සුව දී ඔබ මා නළවා
හෝ ඕ ඕ ඔඔ ඕ ඕ ඔඔඕ..
මිහිරේ මා හා සීන මවා
මිහිරිය මේ ඔබ නිසා හා හහහා

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔ ඔඕඔ ඔඕ..
අඅ අආඅ අආ..
ඔඔ ඔඕඔ ඔඕ..
අඅ අආඅ අආ..

මට ඔබෙන් හැර නැහැ සැපා
අම රසේ ඔබගේ සිපා ...//

ප්‍රේමෙහී නේ අම සැපා
මගෙ ප්‍රියා දෙයි ඒ සිපා

ඕ ඔඔ ඕ ඔඔ ඕ ඕ ඔඔඕ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
ආ ආ ආ අඅ ආ ආ අඅආ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
නැළවෙමු මේ සැපෙ සදා හා හහහා

මා සිත ප්‍රීති දුන් සදා
ඔබ මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ගායනය - ධර්මදාස වල්පොල සමග ඉන්ද්‍රානි මුදිතාදේවි
පද - සුදම් වනිගතුංග
තනුව - ඕ.පී. නයියාර්
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Maang Ke Saath Tumharaගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
(මේ තනුවටම වූ තවත් ගීයක් 1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියට ද නිර්මාණය වී තිබුණි.)



Song - Ma Sitha Preethi Dun Sada
Lyricist - Sudam Wanigathunga
Composer - O.P. Nayyar
Music - R. Mutthusamy
Movie - Avishwasaya 1959

හින්දි ගීයේ පද 


Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara


Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Mili armaan mila
Jine kaa saamaan mila
Mil gaya ek sahaara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara


Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
O o o o o o jaan bhi
Too hai dil bhi too hi
Aa aa aa aa aa rah bhi
Too manjil bhi too hi
Aur too hi aas kaa taara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara.

मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
मिली अरमान मिला
जीने का सामान मिला
मिल गया एक सहारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
ओ ओ ओ ओ ओ ओ जान भी
तू है दिल भी तू ही
आ आ आ आ आ राह भी
तो मंजिल भी तू ही
और तू ही ास का तारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा.

Singer - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Sahir Ludhianvi
Composer - O.P. Nayyar
Movie - Naya Daur 1957

No comments: