Showing posts with label කෝලිත භානු. Show all posts
Showing posts with label කෝලිත භානු. Show all posts

Monday, November 13, 2017

මිතුරින්ද රාජ මාලිගා

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ ...//
කොයිබ වෙන්නේ දෝ දැන් දැන්
පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ

පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවල රැඳි සෙබලු පෙනේයා ...//
නොම පෙනේ රජුගෙ ශාලා

අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා ..//

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ ....//

මාලිග මාලිග ආන් පෙනේයා
මුරගේ වාසල වහලා ...//

අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා ..//

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ  ...//
කොයිබ වෙන්නේ දෝ දැන් දැන්
පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ
කොයිබ වෙන්නේ දෝ///

ගායනය - කෝලිත භානු දිසානායක

චාර්ල්ස් ඩයස් කලා ශූරින්ගේ විදුර නාටකයෙනි.