Showing posts with label ශ්‍යාමි ෆොන්සේකා. Show all posts
Showing posts with label ශ්‍යාමි ෆොන්සේකා. Show all posts

Friday, March 8, 2019

බිඳු බිඳු කඳුළු ගලා


ආ ආ ආ ආආ ආ.........

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීලා ජීවිතේ මේලා
සින්දු සින්දු කඳුළු ගඟා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා

සිතුසේ රඟදුන් කුමරෙකු උන්නා
රූ සරා

සින්දු සින්දු කඳුළු ගඟා
ආදරේට ආදරේ පාලා

උදේ හවා
සිනාවෙනා
සිනාවෙනා
රඟා එනා

තුටින් මෙ තුටින් මෙ රැඟුම් දෙනා
තුටින් මෙ තුටින් මෙ රැඟුම් දෙනා
එ අමර අමර මත
බඹර කුමරු සඳ

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීලා ජීවිතේ මේලා
සින්දු සින්දු කඳුළු ගඟා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා

සිතුසේ රඟදුන් කුමරෙකු උන්නා
රූ සරා
සින්දු සින්දු කඳුළු ගඟා
ආදරේට ආදරේ පාලා

පරාද වී
හඬා නැතේ
හඬා වැටී
ඵලක් නැතේ

රැඟුම් මෙ රැඟුම් මෙ රැඟුම් දෙතේ
රැඟුම් මෙ රැඟුම් මෙ රැඟුම් දෙතේ
ඒ බඹර කුමරු වෙත
තවම නොපිපි සිත
පූජාවේ

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීලා ජීවිතේ මේලා
සින්දු සින්දු කඳුළු ගඟා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා

සිතුසේ රඟදුන් කුමරෙකු උන්නා
රූ සරා

ගායනය - ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, බන්දු සමරසිංහ සමග ශ්‍යාමි ෆොන්සේකා
පද - සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය - සරත් දසනායක
1980 දී තිරගතවූ "මල් කැකුළු" චිත්‍රපටියට ගැයුණු ගීයකි.