Showing posts with label ප්‍රේමකීර්ති ද අල්විස්. Show all posts
Showing posts with label ප්‍රේමකීර්ති ද අල්විස්. Show all posts

Saturday, November 19, 2022

සිසිලස දනවන



සිසිලස දනවන බැති සිත් පිනවන
සුන්දර මහමෙවුනාවේ
හිමියන් සෙල් රුව වැඩ හිඳි සෙවණින
උතුරයි සුව කරුණාවේ ....//

සිලි සිලි නද බැඳ
බෝපත් සෙලවෙන
සිරි මහ බෝ සෙවණේ

ලොව්තුරු බුදුවරු සැනහුණු සැතපුණු
සුව දෙන අම නිවනේ ....//

සිසිලස දනවන බැති සිත් පිනවන
සුන්දර මහමෙවුනාවේ
හිමියන් සෙල් රුව වැඩ හිඳි සෙවණින
උතුරයි සුව කරුණාවේ

චන්දන සුවඳින
නෙත් සිත් පොබවන
හිමි පද පහස සොයා

කප් යුග දහසක් සසරෙහි ඇවිදිමි
නොපෙනෙන දෙනෙත අයා ...//

සිසිලස දනවන බැති සිත් පිනවන
සුන්දර මහමෙවුනාවේ
හිමියන් සෙල් රුව වැඩ හිඳි සෙවණින
උතුරයි සුව කරුණාවේ ....//

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - සනත් නන්දසිරි


Sunday, October 10, 2021

පිළිගන්න මහද තිළිණේ

ආ.. හා....
ආ.. හා....
ආ.. හා.. හා.. හා..
ආහාහාහා හා ආ...

පිළිගන්න මහද තිළිණේ
කවුරුන් ද එක ම සරණේ
කිව මැන කතන්දරේ පෙම්
සවනට දෙතොල් තියාලා

අම පෙම්
සඳ වැනි ප්‍රේම සධානා
එක දෙයකි පතන්නේ

මුතු මල්
කුමරෙකු ප්‍රේම වාසලේ
රජ කම ද පතන්නේ

එය කවදාක ඉටු වේ ද නෑනෙ දන්නේ
සිත සපුරා
නෑ නෑ ඔබ ළත වෙන්න ඕනෙ නෑ
රජ ඉසුරු උදා වේ

උන්මාදනී සිනාවේ
පැටලී දෙතොල් කියූ දේ
කිසිවෙකු නෑ නේ අසන්නේ
ඔබ මයි මගෙන් අසන්නේ

එය සිහිනයක් නොවේවා
හිත පෙම් රසෙන් පිරේවා
හඳ වට තරු කැට වාගේ
ඔබ මිණි කිරුළය
මා ඔබේ

අම පෙම්
සඳ වැනි ප්‍රේම සධානා
එක දෙයකි පතන්නේ

ආ.. හා....
හෝ.. හෝ....
ආ.. හා.. හා.. හා..
ආහා හහාහ හා..

දෑසේ ඔබේ
රූපේ ඇඳීලා
ඒ ආදරේ අරුමේ කියා දේ ...//

කිසිවකු නෑ ළඟ ඉන්නේ
මුළු ලොව අද මාගේ මේ

මුතු මල්
කුමරෙකු ප්‍රේම වාසලේ
රජ කම ද පතන්නේ

පොළොවේ මැණික් විලාසේ
මුතු මෙන් දියේ අගාදේ
තරු වාගෙ ඈත අහසේ
දුර ඈත සිසිල මාගේ
හිමිකරු කවුරුද හැමදා
ඔහු හමුවේවා මතු දා

අම පෙම්
සඳ වැනි ප්‍රේම සධානා
එක දෙයකි පතන්නේ

මුතු මල්
කුමරෙකු ප්‍රේම වාසලේ
රජ කම ද පතන්නේ

ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්

1975 දී තිරගතවූ "සධානා" චිත්‍රපටියේ ගීයකි.
1973 වසරේ භාරතයේ තිරගතවූ "බොබී" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග ශයිලේන්ද්‍ර සිං ගායනා කළ "Hum Tum Ek Kamre Mein Band Ho" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. (1973 දී ඉන්දියාවේ තිරගතවූ චිත්‍රපටි අතරින් දර්ශන වාර වැඩිම ප්‍රමාණයක් පවත්වා වාර්තාවක් තබා ඇති චිත්‍රපටියකි, "බොබී". මෙම චිත්‍රපටියට 21 වැනි ෆිල්ම්ෆෙයාර් උළලේදී සම්මාන කිහිපයක්ම ප්‍රධානය විය.
හොඳම නළුවාට හිමි සම්මානය, රිෂි කපූර් දිනාගත් අතර, හොඳම නිළියට වෙන්ෙරුණු ත්‍යාගය, "බොබී" චිත්‍රපටිය සඳහා ඩිම්පල් කපාඩියා අතරත්, අභිමාන් චිත්‍රපටිය සඳහා ජයා බාහ්දුරී අතරත් සමව බෙදී ගියා.)




"බොබී" චිත්‍රපටියේ ගීය

baahar se koi andar na aa sake
andar se koi baahar na jaa sake
socho kabhi aisa ho toh kya hon
socho kabhi aisa ho toh kya ho
hum tum mmmm
ek kamre mein band hon oo
aur chaabhi kho jaaye
hum tum ek kamre mein band hon oo
aur chaabhi kho jaaye
tere nainon ki bhool bhulaiyya mein
bobby kho jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye

aage ho ghanghor andhera
baaba mujhe dar lagta hai
peechhe koi daaku lutera
un
kyun dara rahe ho
aage ho ghanghor andhera
peechhe koi daaku lutera
upar bhi jaana ho mushqil
neeche bhi aana ho mushqil
socho kabhi aisa ho toh kya ho
socho kabhi aisa ho toh kya ho
hum tum
kahin ko jaa rahe hon oo
aur rasta bhool jaayen
o ho
ham tum kahin ko jaa rahe hon
aur rasta bhool jaayen
teri bainyaan ke jhoole mein sainyaan
bobby jhool jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye

aa haa aaa
aa haa aaa
aa aa aaa
aa aa aa aa aa

basti se door
parbat ke peechhe
masti mein choor ghane pedon ke neeche
andekhi anjaani si jagah ho
bas ek hum hon
dooji hawa ho
socho kabhi aisa ho toh kya ho
socho kabhi aisa ho toh kya ho
hum tum
ek jangal se guzren
aur sher aa jaaye
hum tum ek jangal se guzren
aur sher aa jaaye
sher se main kahoon
tumko chhod ke
mujhe kha jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye

aise kyun khoye khoye ho
jaage ho ki soye huye ho
kya hoga kal kis ko khabar hai
thhoda sa mere dil mein yeh darr hai
socho kabhi aisa ho toh kya ho
socho kabhi aisa ho toh kya ho
ham tum
yoonhi hans khel rahe hon
aur aankh bhar aaye
tere sar ki qasam tere gham se
bobby mar jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye
tere nainon ki bhool bhulaiyya mein
bobby kho jaaye
hum tum mmm
hum tum mmmm
ek kamre mein band hon oooo

ek kamre mein band hon ooo
aur chaabhi kho jaaye
aur chaabhi kho jaaye
aur chaabhi kho jaaye
aur chaabhi
kho jaaye
kho jaaye

बाहर से कोई अंदर न आ सके
अंदर से कोई बाहर न जा सके
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
तेरे नैनों की भूलभुलैया
में बॉबी खो जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए

आगे हो घनघोर अँधेरा
बाबा मुझे डर लगता है
पीछे कोई डाकू लूटेरा
हम क्यूँ दर्रा रहे हो
आगे हो घनघोर अँधेरा
पीछे कोई डाकू लूटेरा
ऊपर भी जाना हो मुश्किल
नीचे भी आना हो मुश्किल
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो
हम तुम कहीं को जा रहे हो
और रास्ता भूल जाए
ो हो

हम तुम कभी को जा रहे हो
और रास्ता भूल जाए
तेरी बाइयाँ के झूले में
सैयां बॉबी झूल जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए

बस्ती से दूर पर्बत के
पीछे मस्ती में चूर
घने पेड़ों के नीचे
अनदेखी अनजानी सी जगह हो
बस एक हम हो दूजी हवा हो
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो

हम तुम एक जंगल से
गुज़रे और शेर आ जाए
हम तुम एक जंगल से
गुज़रे और शेर आ जाए
शेर से मैं कहूँ तुमको
छोड़ दे मुझे खा जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
ऐसे क्यूँ खोये खोये हो
जागे हो के सोए हुए हो

क्या होगा कल किसको खबर है
थोड़ा सा मेरे दिल में यह डर है
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो
हम तुम यूँही हँस खेल रहे हो
और आँख भर आये
हम तुम यूँही हँस खेल रहे हो
और आँख भर आये
तेरे सर की कसम तेरे
ग़म से बॉबी मर जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
तेरे नैनों की भूलभुलैया
में बॉबी खो जाए
हम तुम हम तुम
एक कमरे में बंद हो
एक कमरे में बंद हो

और चाबी खो जाए
और चाबी खो जाए
और चाबी खो जाए
और चाबी खो जाए
खो जाए.

Singers - Lata Mangeshkar & Shailendra Singh
Lyricist - Anand Bakshi
Music - Laxmikant Pyarelal
Movie - Bobby 1973

Tuesday, October 20, 2020

සිඟිති මා බිළින්දෝ Singithi Ma Bilindo

සිඟිති මා බිළින්දෝ
මොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිණි විසිරුණු අරුණලු පියැවිල්ලේ

අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්දෝ
මලක නටු අතරෙ ද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ

කිරි පැණි හඳ හාමින් ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් 
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ 
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන් 
මග හිඳීවී බිළින්දෝ

විසකුරු රළු මිනිස්සුන් 
මග හිඳීවී බිළින්දෝ


කැකුළු මා බිළින්දෝ
කුමට දත් විදහා හිනැහෙන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව විසිතුරු දැකගන්නයි
කැකුළු පිණි විසිරුණු අරුණලු පියැවිල්ලේ

රතුකැට අත ඇති තුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ
කඳුළෙදි දුක ඉහිල්ලූ 
යහළුවෝ
වැළපෙන තැන හිනැස්සු
අය හිඳීවී බිළින්දෝ

කිරි පැණි හඳ හාමින් ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන්
මග හිඳිවී බිළින්දෝ

කිරි පැණි හඳ හාමින් ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ

රතුකැට අත ඇතිතුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ

ගායනය - සුජාතා අත්තනායක
පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සරත් ද අල්විස්
තනුව - Benny Andersson සහ Björn Ulvaeus 

තනුව උපුටා ගෙන ඇත්තේ ABBA ගැයූ "Fernando" ගීයෙනි.



"Fernando" සුප්‍රසිද්ධ ABBA ස්වීඩන් පොප් කණ්ඩායමේ ගීයකි. එය මුලින් සෝලෝ ගායනයක් ලෙස ගැයුවේ Anni-Frid විසිනි. 1975 ඇගේ Frida ensam ඇල්බමයට මේ ගීය ඇතුළත් විය. ඒ වනවිටත්, මේ ගීයේ නිර්මාතෘන් වන Benny Andersson සහ Björn Ulvaeus ද, ගීය ගැයූ Frida ද ගායිකා Agnetha Fältskog ද එකතුව ABBA කණ්ඩායම  තුළ නිත්‍ය සාමාජිකයින් වූහ. ඔවුන් ලොව පුරා මහත් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් විය.
1976 ABBA කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරය දියත් වෙද්දී ඊට සමගාමීව  Greatest Hits of ABBA ඇල්බමයට ඇතුළත්වූ නවතම ගීය වූයේද "Fernando" නම් ගීයයි. 
ගීය නිර්මාණය වන අවස්ථාවේ එය නම් කර තිබුණේ "Tango" යන නමින්ය. මුලින් එය රචනාවූයේ Anni-Frid සඳහා සෝලෝ ගීයක් වශයෙන්, ස්වීඩන් භාෂාවෙනි.

Fernando (Frida's Swedish Solo Version)

Varför sörjer du, Fernando?
Varför klingar din gitarr i moll, vad är det som står på?
Är det kärleken, Fernando?
Har hon lämnat dej, din stora, stora kärlek, är det så?
Den som älskat och förlorat
Vet att sånt kan ändå hända då och då
 
Sorgen kan va tung att bära
Men att vänner sviker är nånting man måste läre sej
Jag har också mist min kära
Vem är du som tror att detta kunde drabba bara dej?
Har du några glada sångar kvar
Så spela, spela, spela dom för mej
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Fyll dit glas och höj en skål för den
För kärleken, Fernando
Spela, spela melodien och sjung
Sången om lyckan
Länge, länge leve kärleken
Den kärleken, Fernando
Länge, länge leve kärleken
Den kärleken, Fernando
 
Ska vi skåla för dom andra
Som fick evig kärlek och den trom som bor i varje sång?
Eller skåla med varandra?
Vill du dricka för den lycka som jag upplevde engång?
Det är lika sant som sagt
Den vackra sagan den blir aldrig, aldrig lång
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Fyll dit glas och höj en skål för den
För kärleken, Fernando
Spela, spela melodien och sjung
Sången om lyckan
Länge, länge leve kärleken
Den kärleken, Fernando
Länge, länge leve kärleken
Den kärleken, Fernando
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Fyll dit glas och höj en skål för den
För kärleken, Fernando
Spela, spela melodien och sjung
Sången om lyckan
Länge, länge leve kärleken
Den kärleken, Fernando
Länge, länge leve kärleken
Den kärleken, Fernando
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando



Fernando English Version by Abba 1976

Why are you suffering, Fernando?
Why is there such a sad sound coming from your guitar,
What happened?
Are you in love, Fernando?
She has left you with your strong, strong feelings -
Is that so?
Anyone who has loved and last,
Knows that these things happen from time to time,
 
Sorrow can be hard to deal with,
But you have to learn how to deal with it when betrayed by friends.
I have also lost my beloved,
How can you think you're the only one going through this?
Are there any happy songs left that you can play?
Play, play them for me!
 
May love live a long, long time,
For our best friend Fernando.
Fill your glass and raise it in a celebratory toast,
To love, Fernando!
Play, play the melody and sing a happy song,
May love live a long, long time,
To love, Fernando!
 
Let's toast to the others,
Who found eternal love and the faith within every song,
Or should we toast to each other?
Will you drink to the happiness I used to have?
It's true, the beautiful fairytales never, ever last.



"Fernando" (Spanish Version)

Puedes escuchar Fernando?
Me recuerda tiempo atras
Estrellas y una noche alla
En la lumbre azul Fernando
Tarareabas tu cancion
Con ese suave guitarrear
Yo podia escuchar
Esos tambores con un sordo redoblar

Se acercaban mas fernando
Y el momento que pasaba
Parecia eternidad
Y senti temor Fernando
Por la vida y juventud
Nadie pensaba en morir
Y no siento hoy verguenza al
Confesar que tuve
Ganas de llorar

Algo habia alrededor quiza
De claridad Fernando
Que brillaba por nosotros dos
En proteccion Fernando
No pensabamos jamas perder
Ni echar atras
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

La vejez llego Fernando
Y con ella una paz
Que hoy logramos disfrutar
Se durmio el tambor Fernando
Paraciera que fue ayer
Que lo vivimos tu y yo
Y en tus ojos veo aun
Aquel orgullo que refleja tu valor.

Algo habia alrededor quiza
De claridad Fernando
Que brillaba por nosotros dos
En proteccion Fernando
No pensabamos jamas perder
Ni echar atras
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

Algo habia alrededor quiza
De claridad Fernando
Que brillaba por nosotros dos
En proteccion Fernando
No pensabamos jamas perder
Ni echar atras
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
br />

Sunday, July 12, 2020

මා කොමලවතී

මා කොමලවතී
මා ආලවතී
මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ ....//

ගිනි කුකුළු මුඩිය ලෙසට පිපුණු කොණ්ඩ කුඩිච්ච
නයි පෙනය වැනිය කම්මුල් දෙක හැඩට පිපිච්ච
ප්‍රේමිය ප්‍රිය සෝබනා //
ගිනි කුකුළු මුඩිය ලෙසට පිපුණු කොණ්ඩ කුඩිච්ච
නයි පෙනය වැනිය කම්මුල් දෙක හැඩට පිපිච්ච

ළැමේ ප්‍රේම සාගරේ පීනයි තාරාවෝ
බඳේ ආල ගමනටා කපුටන් ගී කීවෝ
පෙමා දෑසෙ දර්ශනේ
පෙමා දෑසෙ දර්ශනේ
ඉතා රෑට නිලට පේන බළල් ඇස් දෙකක් වගේ

මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

මා කොමලවතී
මා ආලවතී
මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

දහ
දා
දහ දහ
ඉඳා ඉඳා
දා දා දින්තා දින් දා දින්තා
තැති ගෙන තා
තැති ගෙන තා

කිරි කවඩි කූඩ පොළොවෙ ගසනු වාගෙ කටහඬේ
ගෙයි මුල්ලෙ තියෙන කුල්ල වැනිය සියොලඟේ හැඩේ
ප්‍රේමිය පිය සෝබනා //

කිරි කවඩි කූඩ පොළොවෙ ගසනු වාගෙ කටහඬේ
ගෙයි මුල්ලෙ තියෙන කුල්ල වැනිය සියොලඟේ හැඩේ
අනේ යන්ටෙපා ප්‍රියේ මග‍ෙ හර්දය කඩලා
පියඹාල අරගෙන ප්‍රිය රූබර කොමලා
හිතේ දහිරි අරගෙන
හිතේ දහිරි අරගෙන
බොලේ සුබ නැකතයි දෙවි පිහිටයි
ගියොත් හනිකට

මගේ රූපෙට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපෙට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

මා කොමලවතී
මා ආලවතී
මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

ගායනය - ෆ්‍රෙඩී සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.



Song - Ma Komalawathi
Singers - H.R. Jothipala & Freddy Silva
Lyricist - Premakeerthi de Alwis
Music - M.K. Rocksamy

Saturday, July 11, 2020

වසන්තයේ මේ

ඕ..... ඕඔ ඕඔ ඕ..... ඕ..... ඕඔ ඕඔ ඕ.....
ඕ..... ඕඔ ඕඔ ඕ

ම් ම්...
ම් ම්...
ම් ම්...
ම් ම්...

ඕ..... ඕ.....
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

අර ගුවනේ නැඟේ නැඟේ ඡායා
නිලට නිලේ කඩා හැළේ දිය රැලි කඳු යායේ
මධුර විමානේ  මධු ලාලිත වින්දනයේ
ඕ..... වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ

එකමුතු කමේ මේ මේ
පිය වදන් ඒ ඒ
රස මැවූ ඒ ඒ
දේ හැගුම් විනෝදේ
හදවත රසේ සේ සේ
ගී හඬින් ඒ ඒ
කඳු මතේ මේ මේ
දේ හැගුම් විනෝදේ

අතීතයේ ඡායා හදවතේ මැකීලා
හෝ...... අනාගතේ දිය පාරක් අතේ ඇඳීලා
හෝ හෝ හෝ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ

හෝ......... වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
අර ගුවනේ නැඟේ නැඟේ ඡායා

නිලට නිලේ කඩා හැළේ දිය රැලි කඳු යායේ
මධුර විමානේ මධු ලාලිත වින්දනයේ
හෝ... වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ

ලස්සන ලොවේ ඒ ඒ
කුමරියක් සේ සේ
මට පෙනේ ඒ ඒ
දැන් විලාසිතා සේ

පියකරු සිතේ ඒ ඒ
කඳුකරේ මේ මේ
හදවතින් ඒ ඒ
දැන් නැඟේ සිනාවේ

අනාගතේ ඡායාවක් මැවූ විලාසේ
හෝ.. මගේ අතේ රේඛාවක් මැවී සිනාසේ
හයි හයි හයි
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ

හෝ......  වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
අර ගුවනේ නැඟේ නැඟේ ඡායා
නිලට නිලේ කඩා හැළේ දිය රැලි කඳු යායේ
මධුර විමානේ මධු ලාලිත වින්දනයේ

හෝ......  වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආර්.ඩී. බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
 1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.
මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1969 දී තිරගතවූ "Pyar Ka Mausam" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමගින් මොහොමඩ් රාෆි ගැයූ "Ni Sultana Re" යන ගීයෙනි.


Song - Wasanthaye Me Arade Dedunu Paya
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Premakeerthi de Alwis
Composer - R.D. Burman

හින්දි ගීයේ පද

o ni sultaanaa re pyaar kaa mausam aayaa
ni sultaanaa re pyaar kaa mausam aayaa
are haay re hari-hari chhaayaa
bolo na bolo mukh se gori chudi tumhari bole
yahi batiyaan sun-sun ke jiyaa moraa dole
o ni sultaanaa re pyaar kaa mausam aayaa

balam babua bedardi saavan aayaa aajaa
balam babua bedardi saavan aayaa aajaa
mil jaae more saiyaa jab teri baiyaa
phir ghani chhaiyaa mai machal ke gaaun
sun jaa karun bainaa jab mile chainaa
tab hanse nainaa jab tujhe mai paaun
piyaa moraa jiyaa tujhi se laagaa
jie koi kaise aa yahi bataa jaa
balam babua bedardi saavan aayaa aajaa
saavan aayaa aajaa saavan aayaa aajaa

o ni sultaanaa re pyaar kaa mausam aayaa
are haay re hari-hari chhaayaa
bolo na bolo mukh se gori chudi tumhari bole
yahi batiyaan sun-sun ke jiyaa moraa dole
o ni sultaanaa re pyaar kaa mausam aayaa
ho balam babua bedardi saavan aayaa aajaa
saavan aayaa aajaa saavan aayaa aajaa
o ni sultaanaa re ni sultaanaa re
ni sultaanaa re

ओ नी सुल्ताना रे प्यार का मौसम आया
अरे हाय रे हरी-हरी छाया
बोलो न बोलो मुख से गोरी चूड़ी तुम्हरी बोले
यही बतियाँ सुन-सुन के जिया मोरा डोले
ओ नी सुल्ताना रे …

बलम बबुआ बेदर्दी सावन आया आजा
मिल जाए मोरे सैंया जब तेरी बैंया फिर घनी छैंया
मैं मचल के गाऊँ
सुन जा करूँ बैना जब मिले चैना तब हँसे नैना
जब तुझे मैं पाऊँ
पिया मोरा जिया तुझी से लागा
जिए कोईइ कैसे आ यही बता जा
बलम बबुआ बेदर्दी …

ओ नी सुल्ताना रे प्यार का मौसम आया
अरे हाय रे हरी-हरी छाया
बोलो न बोलो मुख से गोरी चूड़ी तुम्हरी बोले
यही बतियाँ सुन-सुन के जिया मोरा डोले
ओ नी सुल्ताना रे …

Song - Ni Sultana Re
Sigers - Mohommad Rafi & Lata Mangeskar
Lyricist - Majrooh Sultanpuri
Composer - R.D. Burman

Movie - Pyar Ka Mausam (1969)

Friday, July 10, 2020

මල් වැහි සීතල මල් වැස්සේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ ....//

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ ....//

මනමාලියක්ගේ සේලේ
නිල් මීදුමක් ද පාවේ
මම ආදරෙයි කීවා සේ
මදහාසයක් ද යාවේ

ඔබෙ නෙත් මිණි පහනේ
රන් කාන්තිය පාවේ
මද සීතල යාමේ
කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ
නිල් මීදුමක් ද පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

පෙම්වන්තයාගේ දෑතේ
පැටලී හිඳිමි මා

පෙම් සීතලේ ද නැති වී
උණුසුම විඳිමි මා

රණ හංස රාණී මා වේ
ඔබ ප්‍රේම විලේ පාවේ ...//
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳිමි මා

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

වැහි බින්දු බින්දූ ඒවී
රන් මේකුළත් දැන් පාවේ
කඳු ලාලනිය සැනසේවී
ප්‍රිය හාදුවක් ද දේවී

ඔය ලස්සන මුහුණේ
පෙම් කාන්තිය විහිදේ
මල් සීතල වැස්සේ
අපගේ ආදර ලෝකේ
වැහි බින්දු බින්දූ ගෑවී
රන් මේකුළත් යයි පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ෂන්කර් ජායිකිෂන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.

1971 දී තිරගතවූ "Andaz" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ ගැයූ "Dil use do jo jan de de" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


Song - Mal Wehi Seethala Mal Wesse
Singers - H.R. Jothipala & Anjalin Gunathilaka
Lyricist - Premakeerthi de Alwis
Composer - Shankar Jaikishan
Movie - Hondata Hondai (1973)

හින්දි ගීයේ පද

Dil use do jo jan de de
Jan use do jo dil de de
Dil use do jo jan de de
Jan use do jo dil de de

Dil use do jo jan de de
Jan use do jo dil de de
Dil use do jo jan de de

Jan use do jo dil de de

Yeh pyar ke najre
Hain dekh lo jidhar
Abb nachati hai duniya
Khushi kaa hai asar
Lo khatm huwa hai
Yeh aaj kaa safar
Lo khatm huwa hai
Yeh aaj kaa safar
Abb hogi suhani
Woh kal ki sahar
Dil use do jo jan de de
Jan use do jo dil de de

Dil use do jo jan de de
Jan use do jo dil de de

Jo sochate rahoge
Toh kuch naa milega
Jo chupake rahoge
Toh kam naa banega
Jo dil me jaloge
Toh arman jalega
Jo dil me jaloge
Toh arman jalega
Jo badhate chaloge
Toh rasta milega
Dil use do jo jan de de

Jan use do jo dil de de
Dil use do jo jan de de
Jan use do jo dil de de

Woh guncha nahi hai
Jo khilana naa janey
Woh bade saba kya
Jo chalana naa janey
Woh bijli nahi jo
Chamakana naa janey
Woh bijli nahi jo
Chamakana naa janey
Woh insan nahi jo
Tadpana naa janey
Dil use do jo jan de de
Jan use do jo dil de de
Dil use do jo jan de de
Jan use do jo dil de de.

दिल उसे दो जो जां दे दे
जां उसे दो जो दिल दे दे
दिल उसे दो जो जां दे दे
जां उसे दो जो दिल दे दे

ये प्यार के नज़ारे हैं देख लो जिधर
अब नाचती है दुनिया खुशी का है असर
लो खत्म हुआ है ये आज का सफ़र
अब होगी सुहानी वो कल की सहर
दिल उसे दो जो जां...

जो सोचते रहोगे तो कुछ न मिलेगा
जो चुपके रहोगे तो काम न बनेगा
जो दिल में जलोगे तो अरमां रहेगा
जो बढ़ते चलोगे तो रास्ता मिलेगा
दिल उसे दो जो जां...

वो गुंचा नहीं है जो खिलना न जाने
वो बाद-ए-सबा क्या जो चलना न जाने
वो बिजली नहीं जो चमकना न जाने
वो इन्सां नहीं जो तड़पना न जाने
दिल उसे दो जो जां...

Singers - Mohommad Rafi & Asha Bhosle
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Andaz (1971)

Starring
Hema Malini & Shammi Kapoor

Thursday, July 9, 2020

චින් චින් නෝන චින් චින්

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ ...//

බකමූණා (ආ)
මගෙ මානා (හහ් හහ්හා)
හැඩ පානා (උහ් හැහ්)
මේ නෝනා
මොනවාදෝ (හැ)
මුමුණාලා
අපෙ මාමා
පැටලීලා

බකමූණා
මගෙ මානා
හැඩ පානා
මේ නෝනා
මොනවාදෝ
මුමුණාලා
අපෙ මාමා
පැටලීලා

මුදු කෝල මායම් දැලේ අන්තිමයි
අපේ අප්පෝ

රාජා තොරන්
ඈ හා හොරෙන්
යාවී ද මන්
නෑ නෑ ගුරුන්

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ

ජයදේව
ශුද්ධ වස්තු
හරි ක්‍රිෂ්ණා ශ්‍රී නාමෙ
සරණයි සියළූ කලේ ...//

මේ යන්නේ (ආ)
කොයි පාරේ (හහ් හ)
සුර ලෝකේ (හහ් හ)
යන පාරෙ
කිසි කාලේ
බිම යාදෝ
හැට පැන්නත් වඳුරා මේ ....//

මේ යන්නේ
කොයි පාරේ
සුර ලෝකේ
යන පාරෙ
කිසි කාලේ
බිම යාදෝ
හැට පැන්නත් වඳුරා මේ

මනමාල මේ මෝඩයා ගැන දුකයි
අපේ අප්පෝ

ආයේ ඉතින්
නෑ නෑ තවත්
ඕනෑ තරම්
කාලා වරෙන්

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ

ගායනය - එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ෆ්‍රෙඩී සිල්වා
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආර්.ඩී. බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චිං චිං නෝනා" චිත්‍රපටියේ ගීයකි
තනුව, 1974 දී තිරගතවූ "Aap Ki Kasam" චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගැයූ "JaiJai Shiv Shankar" ගීයෙන් උපුටා ගෙන තිබේ.



Song - Chin Chin Nona
Singers - H.R. Jothipala, Freddy Silva & J.A. Milton Perera
Lyricist - Premakeerthi de Alwis
Composer - R.D. Burman
Music - M.K. Rocksamy
Movie - Chin Chin Nona 1974

හින්දි ගීයේ පද

Hai Jai Bolo Shiv Shankar Ki Jai
Hey Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di
Hey Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya  O Sau Rab Di

Ek Ke Do Do Ke Chaar Mujh Ko To Dikhte Hai
Aisa Hi Hota Hai Jab Do Dil Milte Hai
Ek Ke Do Do Ke Chaar Mujh Ko To Dikhte Hai
Aisa Hi Hota Hai Jab Do Dil Milte Hai
Sar Pe Zameen Paanv Ke Neeche Hai Aasmaan Ho
Sau Rab Di Sau Rab Di Sau Rab Di Sau Rab di
Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di

Kandhe Pe Sar Rakh Ke Tum Mujhko Sone Do
Masti Me Jo Chahe Ho Jaye Hone Do
Kandhe Pe Sar Rakh Ke Tum Mujhko Sone Do
Masti Me Jo Chahe Ho Jaye Hone Do
Aise Me Tum Ho Gaye Ho Bade Beimaan Ho
Sau Rab Di Sau Rab Di Sau Rab Di Sau Rabadi
Brrrr Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di

Raste Mein Hum Dono Ghar Kaise Jayenge
Ghar Wale Ab Hum Ko Khud Lene Aayenge
Raste Mein Hum Dono Ghar Kaise Jayenge
Ghar Wale Ab Hum Ko Khud Lene Aayenge
Kuchh Bhi Ho Lekin Maza Aa Gaya Meri Jaan Ho
Sau Rab Di Sau Rab Di Sau Rab Di Sau Rabadi
Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di
Are Bajao Re Bajao Imandari Se Bajao
Are Bajao Pachas Hazar Kharcha Kar Diye
Are Imandari Se Bajao Beta


जय जय शिव शंकर 
काँटा लगे न कंकर
जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी
जय जय शिव शंकर

काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

एक के दो, दो के चार
मुझको तो दिखते हैं
ऐसा ही होता है

जब दो दिल मिलते हैं
एक के दो, दो के चार
मुझको तो दिखते हैं
ऐसा ही होता है
जब दो दिल मिलते हैं
सर पे ज़मीं पाँव के नीचे है आसमां
हो सौं रब दी
सौं रब दी
सौं रब दी
सौं रब दी

जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

कंधे पे, सर रख के
तुम मुझको सोने दो
मस्ती में जो चाहे
हो जाये होने दो
कंधे पे, सर रख के
तुम मुझको सोने दो
मस्ती में जो चाहे
हो जाये होने दो
ऐसे में तुम हो गये
हो बड़े बेईमान
हो सौं रब दी
सौं रब दी
सौं रब दी
सौं रब दी
जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

रस्ते में हम दोनों
घर कैसे जायेंगे
घर वाले अब हमको
खुद लेने आयेंगे
रस्ते में हम दोनों
घर कैसे जायेंगे
घर वाले अब हमको
खुद लेने आयेंगे
कुछ भी हो लेकिन
मज़ा आ गया मेरी जां
हो सौं रब दी!
सौं रब दी
सौं रब दी
सौं रब दी
जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

Singers - Kishore Kumar & Lata Mangeshkar
Lyricist - Anand Bhakshi
Composer - R. D. Burman
Movie - Aap Ki Kasam (1974)