Saturday, July 11, 2020

වසන්තයේ මේ

ඕ..... ඕඔ ඕඔ ඕ..... ඕ..... ඕඔ ඕඔ ඕ.....
ඕ..... ඕඔ ඕඔ ඕ

ම් ම්...
ම් ම්...
ම් ම්...
ම් ම්...

ඕ..... ඕ.....
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

අර ගුවනේ නැඟේ නැඟේ ඡායා
නිලට නිලේ කඩා හැළේ දිය රැලි කඳු යායේ
මධුර විමානේ  මධු ලාලිත වින්දනයේ
ඕ..... වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ

එකමුතු කමේ මේ මේ
පිය වදන් ඒ ඒ
රස මැවූ ඒ ඒ
දේ හැගුම් විනෝදේ
හදවත රසේ සේ සේ
ගී හඬින් ඒ ඒ
කඳු මතේ මේ මේ
දේ හැගුම් විනෝදේ

අතීතයේ ඡායා හදවතේ මැකීලා
හෝ...... අනාගතේ දිය පාරක් අතේ ඇඳීලා
හෝ හෝ හෝ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ

හෝ......... වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
අර ගුවනේ නැඟේ නැඟේ ඡායා

නිලට නිලේ කඩා හැළේ දිය රැලි කඳු යායේ
මධුර විමානේ මධු ලාලිත වින්දනයේ
හෝ... වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ

ලස්සන ලොවේ ඒ ඒ
කුමරියක් සේ සේ
මට පෙනේ ඒ ඒ
දැන් විලාසිතා සේ

පියකරු සිතේ ඒ ඒ
කඳුකරේ මේ මේ
හදවතින් ඒ ඒ
දැන් නැඟේ සිනාවේ

අනාගතේ ඡායාවක් මැවූ විලාසේ
හෝ.. මගේ අතේ රේඛාවක් මැවී සිනාසේ
හයි හයි හයි
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ
සීතල යාමේ පාවේ

හෝ......  වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
අර ගුවනේ නැඟේ නැඟේ ඡායා
නිලට නිලේ කඩා හැළේ දිය රැලි කඳු යායේ
මධුර විමානේ මධු ලාලිත වින්දනයේ

හෝ......  වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආර්.ඩී. බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
 1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.
මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1969 දී තිරගතවූ "Pyar Ka Mausam" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමගින් මොහොමඩ් රාෆි ගැයූ "Ni Sultana Re" යන ගීයෙනි.


Song - Wasanthaye Me Arade Dedunu Paya
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Premakeerthi de Alwis
Composer - R.D. Burman

හින්දි ගීයේ පද

o ni sultaanaa re pyaar kaa mausam aayaa
ni sultaanaa re pyaar kaa mausam aayaa
are haay re hari-hari chhaayaa
bolo na bolo mukh se gori chudi tumhari bole
yahi batiyaan sun-sun ke jiyaa moraa dole
o ni sultaanaa re pyaar kaa mausam aayaa

balam babua bedardi saavan aayaa aajaa
balam babua bedardi saavan aayaa aajaa
mil jaae more saiyaa jab teri baiyaa
phir ghani chhaiyaa mai machal ke gaaun
sun jaa karun bainaa jab mile chainaa
tab hanse nainaa jab tujhe mai paaun
piyaa moraa jiyaa tujhi se laagaa
jie koi kaise aa yahi bataa jaa
balam babua bedardi saavan aayaa aajaa
saavan aayaa aajaa saavan aayaa aajaa

o ni sultaanaa re pyaar kaa mausam aayaa
are haay re hari-hari chhaayaa
bolo na bolo mukh se gori chudi tumhari bole
yahi batiyaan sun-sun ke jiyaa moraa dole
o ni sultaanaa re pyaar kaa mausam aayaa
ho balam babua bedardi saavan aayaa aajaa
saavan aayaa aajaa saavan aayaa aajaa
o ni sultaanaa re ni sultaanaa re
ni sultaanaa re

ओ नी सुल्ताना रे प्यार का मौसम आया
अरे हाय रे हरी-हरी छाया
बोलो न बोलो मुख से गोरी चूड़ी तुम्हरी बोले
यही बतियाँ सुन-सुन के जिया मोरा डोले
ओ नी सुल्ताना रे …

बलम बबुआ बेदर्दी सावन आया आजा
मिल जाए मोरे सैंया जब तेरी बैंया फिर घनी छैंया
मैं मचल के गाऊँ
सुन जा करूँ बैना जब मिले चैना तब हँसे नैना
जब तुझे मैं पाऊँ
पिया मोरा जिया तुझी से लागा
जिए कोईइ कैसे आ यही बता जा
बलम बबुआ बेदर्दी …

ओ नी सुल्ताना रे प्यार का मौसम आया
अरे हाय रे हरी-हरी छाया
बोलो न बोलो मुख से गोरी चूड़ी तुम्हरी बोले
यही बतियाँ सुन-सुन के जिया मोरा डोले
ओ नी सुल्ताना रे …

Song - Ni Sultana Re
Sigers - Mohommad Rafi & Lata Mangeskar
Lyricist - Majrooh Sultanpuri
Composer - R.D. Burman

Movie - Pyar Ka Mausam (1969)

No comments: