Sunday, July 12, 2020

මේ මාමා පොඩි කාලේ

මේ මාමා පොඩි කාලේ බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ කුඹිච්චී වාගේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කූඹිච්චී නේ

හෝ මේ මාමා පොඩි කාලේ පොල්කිච්චා වාගේ
මේ නැන්දා ඒ කාලේ බෝනික්කා වාගේ
මේ මාමා පොල්කිච්චා නේ
මේ නැන්දා බෝනික්කී නේ

ජම්බු ගහට මං නැගලා ජම්බු කඩන් කෑවා
ජම්බු ගහට මම නැගලා ජම්බු කඩන් කෑවා
ජම්බු ගහට මුවා වෙලා කෙල ගිල ගිල උන්නා
මල් ගවුමක් ඇඳලා නැන්දා වැලි බත් ඉව්වා
මේ මාමා බෝනික්කා නේ
අනෙ මේ නැන්දා කූඹිච්චී නේ

කෝටුකිතයියා ඉස්සර දැන් ආවට හැප්පී
ඒ කාලේ මාමා දැම්මේ කොස් කොළ තොප්පී
මේ මාමා පොල්කිච්චා නේ (හා හා)
මේ නැන්දා බෝනික්කී නේ

පුංචි කලේ උපන් දිනේ නෑ කිසි පාරට්ටූ
පුංචි කලේ උපන් දිනේ නෑ කිසි පාරට්ටූ
ඉඳිකටු පැංචා වාගේ මෙයා හරිම කෙට්ටූ
ඒ කාලේ මාමට මං කැව්වෙ කෝන් පිට්ටූ
මේ මාමා පොල්කිච්චා නේ (හ හා)
මේ නැන්දා බෝනික්කී නේ

පුංචි කාලෙ උපන් දිනේ නෑ කිසි පාරට්ටූ
ඒ කාලේ නැන්දට මං කැව්වෙ කෝන් පිට්ටූ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කූඹිච්චී නේ

පුංචි ඇතිළි වළං හොයල සෙල්ලම් බත් ඉව්වේ
නැන්දා සුදු අතින් අනල බත් කට කට කැව්වේ
පුංචි ඇතිළි වළං හොයා සෙල්ලම් බත් ඉව්වේ
නැන්දා සුදු අතින් අනල බත් කට කට කැව්වේ
මේ මාමා බෝනික්කා වාගේ
අනෙ මේ නැන්දා බෝනික්කී වාගේ
මේ මාමා බෝනික්කා වාගේ

අනෙ මේ නැන්දා බෝනික්කී වාගේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව - ජනප්‍රිය ඉන්දියානු දරුනැළවිලි ගීයක නාද රටා පදනම් කරගෙන නිර්මාණය වූවකි.
සංගීතය - එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.
1971 භාරතයේ තිරගතවූ "Andaz" චිත්‍රපටියට, ෂන්කර් ජායිකිෂන් විසින් නිර්මාණය කළ ගීයෙන් ("Re Mama Re MamaRe") සිංහල ගීයට තනුව එලෙසම උකහා ගෙන ඇත.


Song - Me Mama Podi Kale
Singers - H.R. Jothipala & Anjalin Gunathilaka
Lyricist - Dharmasiri Gamage
Melody of a traditional Indian Lullaby.
Music - M.K. Rocksamy

මේ තනුවටම නිර්මාණයවූ (ලියැවුණු) තවත් ගීයක් එච්.ආර්. ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා සමගින් ද ගායනා කර ඇත. එහි පද ඇතැමෙක් සිංහල මුල් ගීෙයන් ගෙන ඇති අතර, ඇතැම් තැන් ෙවනස් ලෙස ගොතා ඇත. එය කවරෙකු රචනා කළේ දැයි නිශ්චිතව කීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැත.

මේ මාමා පොඩි කාලේ බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ කුඹිච්චී වාගේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කූඹිච්චී නේ

මේ නැන්දා පොඩි කාලේ ගිනි කිකිලී වාගේ
මේ මාමා ඒ කාලේ කුරුමිටිටා වාගේ
මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා කුරුමිටිටා නේ

පුංචි කාලෙ දුව පැනලා සෙල්ලම් බත් ඉව්වා
පුංචි කාලේ දුව පැනලා සෙල්ලම් බත් ඉව්වා
ඉඳහිටලා තරහා වී මටත් මෙයා රැව්වා
ඒ වුනාට ඉන් පස්සේ බත් කට කට කැව්වා
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා කුඹිච්චී නේ

මේ නැන්දා පොඩි කාලේ ගිනි කිකිලී වාගේ
මේ මාමා ඒ කාලේ කුරුමිටිටා වාගේ
මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා කුරුමිටිටා නේ

චාටු කතා මට කියලා කෑදරකම් පෙන්නා
චාටු කතා මට කියලා කෑදරකම් පෙන්නා
ජම්බු ගහෙන් බිම වැටිලා කොන්ද කඩන් උන්නා
මට ඔචිචම් කළ හිංදා එයාට පල දුන්නා

මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා කුරුමිටිටා නේ

මේ මාමා පොඩි කාලේ බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ කුඹිච්චී වාගේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා ගිනි කිකිළී නේ
මේ මාමා බෝනික්කා නේ
මේ නැන්දා ගිනි කිකිළී නේ

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සමග එච්.ආර්. ජෝතිපාල


Song - Me Mama Podi Kale
Singers - H.R. Jothipala & Indrani Perera
Lyricist -  An edition of Dharmasiri Gamage's First Lyrics
Melody of a traditional Indian Lullaby.

හින්දි ගීයේ පද
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re

Hum to gaye bazaar mein lene ko aaloo
Hum to gaye bazaar mein lene ko aaloo
Hum to gaye bazaar mein lene ko aaloo
Aaloo waaloo kuchh na mila
Peechhe pada bhaalu
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re

Hum to gaye bazaar mein lene ko lattu
Hum to gaye bazaar mein lene ko lattu
Hum to gaye bazaar mein lene ko lattu
Lattu wattu kuchh na mila
Peechhe pada tattu
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re

Hum to gaye bazaar mein lene ko roti
Hum to gaye bazaar mein lene ko roti
Hum to gaye bazaar mein lene ko roti
Roti woti kuchh na
mili, peechhe padi moti
Re mama re mama re
Re mama re mama re
Sunlo sunata hoon tumko kahani
Rootho na humse oh gudiyon ki Rani
Re mama re mama re
Re mama re mama re
Re mama re mama re
Re mama re mama re
Re mama re mama re


सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

हम तो गए बाज़ार में लेने को आलू
हम तो गए बाज़ार में लेने को आलू
हम तो गए बाज़ार में लेने को आलू
आलू वालू कुछ न मिला पीछे पड़ा भालू
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

हम तो गए बाज़ार में लेने को लट्टू
हम तो गए बाज़ार में लेने को लट्टू
हम तो गए बाज़ार में लेने को लट्टू
लट्टू वट्टू कुछ न मिला पीछे पड़ा टट्टू
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
हम तो गए बाज़ार में लेने को रोटी
हम तो गए बाज़ार में लेने को रोटी
हम तो गए बाज़ार में लेने को रोटी
रोटी वोटी कुछ न मिली पीछे पड़ी मोटी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

सुन लो सुनाता हूँ तुमको कहानी
रूठो ना हमसे ओ गुड़ियों की रानी
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे
रे मम्मा रे मम्मा रे

Singer - Mohommed Rafi
Lyricist - Hasrat Jaipuri (Traditional Indian Lullaby)
Music Director - Shakar Jaikishan
Movie - Andaz (1971

No comments: