Showing posts with label විජේසිරිවර්ධන පොළොන්නෝවිට. Show all posts
Showing posts with label විජේසිරිවර්ධන පොළොන්නෝවිට. Show all posts

Thursday, March 21, 2019

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන //
එන හැටි නැළවිල්ලේ ආදර හිතෙන්නේ

ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම //
පාළු මකාගන්නයි සොයාගෙනම ආවේ

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන
ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම

ළා හිරු නැගෙන පැයේ
කුඹුරේ වැඩ කරමි ලියේ
සැනසුම සම්පත මා ඔබ ළඟ තියේ ...//

මීදුම පලා පියා සල සලා
යන කුරුලන් ජෝඩුව අප වාගේ තමා

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන
ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම

පීදුණු ගොයම වගේ
කෝමල ගත ලෙලෙන අගේ
සීතල සුළඟක් වී ඔබ වෙත එමී ....//

මීදුම පලා පියා සල සලා
යන කුරුලන් ජෝඩුව අප වාගේ තමා

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන //
එන හැටි නැළවිල්ලේ ආදර හිතෙන්නේ

ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම //
පාළු මකාගන්නයි සොයාගෙනම ආවේ

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන
ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම

ආ අඅඅ ආ.... ආඅ ආඅ ආ...
ආඅආ ආඅආ ආ ආ අඅ ආ...

ආ අඅඅ ආ.... ආඅ ආඅ ආ...
ආඅආ ආඅආ ආ ආ අඅ ආ...

ගායනය - විජේසිරිවර්ධන පොළොන්නෝවිට සහ මාලිනී බුලත්සිංහල
පද හා තනුව - විජේසිරිවර්ධන පොළොන්නෝවිට