Showing posts with label එඩ්වින් පීරිස්. Show all posts
Showing posts with label එඩ්වින් පීරිස්. Show all posts

Wednesday, April 8, 2015

අපි කිරිල්ලියෝ


අපි කිරිල්ලියෝ
සළන තටු නිබඳේ (අත්තටු අත්තටු)
අපි කිරිල්ලියෝ
රඟන රඟමඬලේ
දෙනෙතක් කුමටද මේ ගී නොබලන
හිතමිතුරේ
සවනක් කුමටද මේ ගී නොඅසන
ප්‍රිය මිතුරේ

ගරුතර මැතිඳුනි, ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු !

ලලල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා ....//

අත්තටු සළලා මේ විමනෙන් අපි ඉගිලී යන්නේ නෑ
දරුවන් වාගේ සැමදා සළකන අම්මා හැරයන්නෑ ...//

ලලල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා ....//

හෝ.. හෝ.. හෝ.. හෝ...//

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ කෞශල්‍යා දීපිකා
පද රචනය - එඩ්වින් පීරිස්
තනුව හා සංගීතය - එම්.ආර්. චූලසිංහ

ජයසේකර අපොස්සු ගේ "තටු" වේදිකා නාට්‍යයෙන්.


වේදිකා නාට්‍යයේ රූප රාමු