Showing posts with label ජේ.සී.කේ. රූපවතී. Show all posts
Showing posts with label ජේ.සී.කේ. රූපවතී. Show all posts

Saturday, November 8, 2025

ගීත ඇසේ මිහිරී

ඕ ගීත ඇසේ මිහිරී 
ඕ.. ගීත ඇසේ මිහිරී
මීමැසි කැළ විසිරී

මීමැසි කැළ විසිරී

ඕ..ඕ...


ඕ පෙම් සුවඳ දැනී මලෙහී


ඕ පෙම් සුවඳ දැනී මලෙහී

දැන් පිපුණ කුසුම් වනෙහී

දැන් පිපුණ කුසුම් වනේහී

ඕ.. ඕ...


රොන් හොරෝ මී මැස්සෝ... ඕ..

මී මැස්සෝ

ඇයි ද මල් කැකුළ තලා යන්නෙ ඔයා ...//


කෝ ඒ මල් කැකුළ හොරා

කෝ ඒ මල් කැකුළ හොරා

ගුම් නදින් ගී ගයනා ගී ගයනා


ඕං ගියා ඉගිල රුං ගා

දැන් මලක් සොයා එන්නා


ඕ ගීත ඇසේ මිහිරී

ඕ ගීත ඇසේ මිහිරී මීමැසි කැළ විසිරී

මීමැසි කැළ විසිරී

ඕ හෝ හෝ


ඕ මේ සුවඳ දැනී මලෙහී

දැන් පිපුණ කුසුම් වනෙහී


මී මැසි කැළ විසිරී ඕ... හෝ...හෝ..


ඇයි මෙයා වන බමරා මාගේ

ඕ පෙම් කුමරා 


සීදේවී මා ප්‍රේමී...

සීදේවී මා ප්‍රේමී

ඔව් මෙයා කුසුමක් නම් මා බමරා

ඕ කුසුම් බිඟු සෙ දෙන්නා

පෙම් ලොවේ වාස වෙන්නා //


ඕ.. ඕ...


ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා

පද - සිරිසේන විමලවීර


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


1948 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Aaj Kaha Jaa Ke Nazar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

आज कहा जाके

हो आज कहां जाके नजर टकराई

नज़र टकराई हो सोए हुए मन में

हो सोए हुए मन में ख़ुशी की लहर आई

ख़ुशी की लहर आयी


दिल में क्यूँ हक ​​उठी हो हुक उठी

नैनों में कौन आया कौन आया

दिल में क्यूँ हक ​​उठी हो हुक उठी

नैनों में कौन आया कौन आया

काटे दिन याद करो काटे दिन याद करो

किसने ये गीत गाया, गीत गाया

बज़ उठे मन में, बज़ उठे मन में

मधुर सहनाई मधुर सहनयीआज कहा जाके

हो आज कहा जाके नजर टकरायी नजर टकरायी


क्यू मेरे बस में नहीं है

क्या दिल को हुआ

क्यू मेरे बस में नहीं है

क्या दिल को हुआ आंखो की नींद आ गयी

अन्हको की नींद आ गई

लुट गया चेन मेरा चेन मेरा

जैसे कोई भूली जैसा कोई भूली

कहानी याद आयी कहानी याद आयी

हो आज कहा जाके हो आज कहा जाके

नज़र टकराई नज़र टकराई


aaj kaha jake

ho aaj kaha jake nazar takrayi

nazar takrayi ho soye huye man me

ho soye huye man me khushi ki lahar aayi

khushi ki lahar aayi


dil me kyu huk uthi ho huk uthi

naino me kaun aaya kaun aaya

dil me kyu huk uthi ho huk uthi

naino me kaun aaya kaun aaya

bite din yad karo bite din yad karo

kisne ye geet gaya geet gaya

baz uthi man me baz uthi man me

madhur sahnayi madhur sahnayiaaj kaha jake

ho aaj kaha jake nazar takrayi nazar takrayi


kyu mere bas me nahi haye

kya dil ko hua

kyu mere bas me nahi haye

kya dil ko hua aanhko ki nind gayi

aanhko ki nind gayi

lut gaya chain mera chain mera

jaise koi bhuli jaise koi bhuli

kahani yaad aayi kahani yaad aayi

ho aaj kaha jake ho aaj kaha jake

nazar takrayi nazar takrai


Singer - Shamshad Begum

Lyricist - Shakeel Badayuni

Composer - Naushad Ali

Movie - Anokhi Ada (1948)

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
ස්වාමී ඔබ මගෙ බුදුපියානේ

සත්තකමයි ඔබ පෙර ආත්මේහී

කුස රජ වී ඉපිද කුස නගරේහී

ඒ ප්‍රභාවතී දේවි නිසා ඒ

විඳි දුක අපමණ නේද පියේ

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ


ලෝ සතාටා ඒ ධර්මෙ කියා දී 

සංසාරේහී සත සුචරිතෙහී 

යොදවා අන්තේ නිර්වා⁣ණේහී 

මාර්ගය පෙන්වූ මෑණියනේ

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ


මා සැමියට ඒ නිර්මල ධර්මේ

තෝරා දෙන්න වඩිනු මැන ස්වාමී

ජීවමාන වී වඩින්න ස්වාමී

ජීවමාන වී වඩින්න ස්වාමී

වඩින්න ඔබ මගෙ බුදුපියනී


ගායනය - ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගෙන ඇත.



මෙම ගීය විශාරද යමුනා විනෝදනී මහත්මිය විසින් ද ගායනා කර ඇත.

ගියා මා හැරා

ගියා... මා හැරා ...

දුක් ගිනී ..

දී අහෝ....ස්වාමී....


අයියෝ මා පෙර කළ පාපයක මහත


ආ මේ මොකද වුණේ රාණී

ම⁣ට කතා කරන්ට පුළුවන්.

ඇවිදින්ට පුළුවන් 

දුවන්ට පුළුවන්

සනීපයි රාණී


සනීපයි ?


සනීපයි සනීපයි දුකක් නෑ මේ ලෝකේ //


දුවන්ටා පනින්ටා 

වැඩක් දැන් කරන්ටා 

හැකි නේද ලෝකේ ...//


සනීපයි සනීපයි

සනීපයි ?


සනීපයි සනීපයි දුකක් නෑ මේ ලෝකේ


ඕ දුකේ අන්තයෙහී

සැපා ඒවි ලෝකේ


ජගත් නාථ ධර්මේ

ජගත් නාථ ධර්මේ

පෙනේ සක්සුදක් සේ


එදත් ස්වාමි මාගේ

අදත් ස්වාමි මාගේ

මගේ ස්වාමි මාගේ ...//


සනීපයි සනීපයි

සනීපයි ?


සනීපයි සනීපයි දුකක් නෑ මේ ලෝකේ


ගන්න ස්වාමී මා දුක සේ සෙවූ දෙයින් ඉතිරි කරගත් මේ මුදල් ගෙන දැන් වෙළඳාමක් කරන්න


ශ්‍රියා ⁣ධෛර්ය උත්සාහවන්තී සීදේවී

ලැබූ මා රජෙක්මයි එදා හා මෙදා හී ///


රාජා රාණී දෙන්නා 

රාජා රාණී  වෙඤ්ඤා ...//

දුකක් නෑ මේ ලෝකේ 


සනීපයි සනීපයි

දුකක් නෑ මේ ලෝකේ ...//


(වෑහෙන සිනා...)


ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා

පද - සිරිසේන විමලවීර


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.


Tuesday, January 19, 2021

පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

හෝ හෝ හෝ
හෝ ඔඔඕ.. හෝ ඔඔඕ.. හෝ ඔඔඕ..

හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ්

හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා ...//

පූර්ණ චන්ද්‍රයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

රාහු ආවොත් ගිලී හඳ මාගේ
ඒක හින්දයි හොයාගෙන ආවේ ...//

හඳපාන මගේ
පෙම් මැණික මගේ
රන්කඳ මේ මාගේ
හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

පෙම් තරංග විහිදනා
මා පෙම් චන්ද්‍රයා
ආ මා පෙම් චන්ද්‍රයා

ප්‍රේම ගීතෙ ප්‍රේමොජාව තී වේ ප්‍රේමි මා ශ්‍රියා
හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

ප්‍රේම ගංගාවේ නෞකාව මං ඔබේ
ඒ නෞකාවේ තොටියා ඔබයි මගේ

හඳපාන මගේ
පෙම් මැණික මගේ
රන්කඳ මේ මාගේ

හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා ...//
පූර්ණ චන්ද්‍රයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සල්වා (එඩී ජූනියර්)
පද - සිරිසේන විමලවීර
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - බී.එච්. ද සල්වා (එඩී ජූනියර්)

1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.

1949 දී භාරතයේ තිරගතවූ "Barsaat" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Mujhe Kisi Se Pyar Ho Gaya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මෙම ගී තනුවටම ගැයෙන තවත් ගීයකි "සාඛ්‍යසිංහ සෑසි ලෝ පියා" .
එය ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය ගැයූ ගීයක්.

හින්දි ගීතය

O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya
Pyaar ho gaya dil beqaraar
Ho gaya beqaraar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya

Dard chaha thaa hamne chhipana
Khul gaya phir bhi dil kaa fasana
Dard chaha thaa hamne chhipana
Khul gaya phir bhi dil kaa fasana
Dil ne ye kyaa kiyaa o salone piya
Moraa dhadake jiyaa
O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya

Jo chhipana maine chaha
Aankho ne kah diyaa
Aankho ne kah diyaa
Aur jo maine kahanaa chaha
Dil mein hi rah gaya
O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya

Aankho aankho mein kar ke ishaare
Kisane dil se kahaa hum tumhaare
Aankho aankho mein kar ke ishaare
Kisane dil se kahaa hum tumhaare
Haay ye kyaa kiyaa o salone piya
Moraa dhadake jiyaa

O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya
Pyaar ho gaya dil beqaraar
Ho gaya beqaraar ho gaya
O o o o mujhe kisi se
Pyaar ho gaya o o o o.

ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
प्यार हो गया दिल बेक़रार
हो गया बेक़रार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया

दर्द चाहा था हमने छिपाना
खुल गया फिर भी दिल का फ़साना
दर्द चाहा था हमने छिपाना
खुल गया फिर भी दिल का फ़साना
दिल ने ये क्या किया ो सलोने पिया
मेरा धड़के जिया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया

जो छिपाना मैंने चाहा
आँखों ने कह दिया
आँखों ने कह दिया
और जो मैंने कहना चाहा
दिल में ही रह गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया

आँखों आँखों में कर के इशारे
किसने दिल से कहा हम तुम्हारे
आँखों आँखों में कर के इशारे
किसने दिल से कहा हम तुम्हारे
हाय ये क्या किया ो सलोने पिया
मेरा धड़के जिया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
प्यार हो गया दिल बेक़रार
हो गया बेक़रार हो गया
ओ ओ ओ ओ मुझे किसी से
प्यार हो गया ओ ओ ओ ओ.

Song - mujhe kisi se pyaar ho gaya
Singer - Lata Mangeshkar
Lyricists - Jalal Malihabadi & Shailendra (Shankardas Kesarilal)
Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)