Tuesday, January 19, 2021

පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

හෝ හෝ හෝ
හෝ ඔඔඕ.. හෝ ඔඔඕ.. හෝ ඔඔඕ..

හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ්

හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා ...//

පූර්ණ චන්ද්‍රයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

රාහු ආවොත් ගිලී හඳ මාගේ
ඒක හින්දයි හොයාගෙන ආවේ ...//

හඳපාන මගේ
පෙම් මැණික මගේ
රන්කඳ මේ මාගේ
හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

පෙම් තරංග විහිදනා
මා පෙම් චන්ද්‍රයා
ආ මා පෙම් චන්ද්‍රයා

ප්‍රේම ගීතෙ ප්‍රේමොජාව තී වේ ප්‍රේමි මා ශ්‍රියා
හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

ප්‍රේම ගංගාවේ නෞකාව මං ඔබේ
ඒ නෞකාවේ තොටියා ඔබයි මගේ

හඳපාන මගේ
පෙම් මැණික මගේ
රන්කඳ මේ මාගේ

හෝ ඕ ඕ ඕ..
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා ...//
පූර්ණ චන්ද්‍රයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පෙම් ගී ගයා පෙම් ගී ගයා
පායා ඒවි පූර්ණ චන්ද්‍රයා

ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සල්වා (එඩී ජූනියර්)
පද - සිරිසේන විමලවීර
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - බී.එච්. ද සල්වා (එඩී ජූනියර්)

1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.

1949 දී භාරතයේ තිරගතවූ "Barsaat" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Mujhe Kisi Se Pyar Ho Gaya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya
Pyaar ho gaya dil beqaraar
Ho gaya beqaraar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya

Dard chaha thaa hamne chhipana
Khul gaya phir bhi dil kaa fasana
Dard chaha thaa hamne chhipana
Khul gaya phir bhi dil kaa fasana
Dil ne ye kyaa kiyaa o salone piya
Moraa dhadake jiyaa
O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya

Jo chhipana maine chaha
Aankho ne kah diyaa
Aankho ne kah diyaa
Aur jo maine kahanaa chaha
Dil mein hi rah gaya
O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya

Aankho aankho mein kar ke ishaare
Kisane dil se kahaa hum tumhaare
Aankho aankho mein kar ke ishaare
Kisane dil se kahaa hum tumhaare
Haay ye kyaa kiyaa o salone piya
Moraa dhadake jiyaa

O o o o mujhe kisi se pyaar ho gaya
O o o o mujhe kisi se pyaar ho gaya
Pyaar ho gaya dil beqaraar
Ho gaya beqaraar ho gaya
O o o o mujhe kisi se
Pyaar ho gaya o o o o.

ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
प्यार हो गया दिल बेक़रार
हो गया बेक़रार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया

दर्द चाहा था हमने छिपाना
खुल गया फिर भी दिल का फ़साना
दर्द चाहा था हमने छिपाना
खुल गया फिर भी दिल का फ़साना
दिल ने ये क्या किया ो सलोने पिया
मेरा धड़के जिया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया

जो छिपाना मैंने चाहा
आँखों ने कह दिया
आँखों ने कह दिया
और जो मैंने कहना चाहा
दिल में ही रह गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया

आँखों आँखों में कर के इशारे
किसने दिल से कहा हम तुम्हारे
आँखों आँखों में कर के इशारे
किसने दिल से कहा हम तुम्हारे
हाय ये क्या किया ो सलोने पिया
मेरा धड़के जिया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
ओ ओ ओ ओ मुझे किसी से प्यार हो गया
प्यार हो गया दिल बेक़रार
हो गया बेक़रार हो गया
ओ ओ ओ ओ मुझे किसी से
प्यार हो गया ओ ओ ओ ओ.

Song - mujhe kisi se pyaar ho gaya
Singer - Lata Mangeshkar
Lyricists - Jalal Malihabadi & Shailendra (Shankardas Kesarilal)
Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)

No comments: