Friday, January 29, 2021

දෙව් ලොවේ මහා සභාවේ

දෙව් ලොවේ මහා සභාවේ
මහා රාජ මාලිගේ

දුගී පැල්පතේ විනෝදේ (ඒ ඒ....
සාදයි ගීත ශාස්ත්‍රේ

සංගීත සාගරයෙහී විනෝදෙන්
නාමු ගිලීලා ගයාලා ගීතය
සෝකේ සිතේහී නිවාලා ගීතය
සෝකේ සිතේහී නිවා ...//

වයාලා තාලය කිව් ගීත රාවේ //
මධු රස නාදේ අහසේහි පාවේ
මධු රස නාදේ අහසේහි පාවේ
ලලා ලලා ලලාල ලා..
ආ ආ ආ ආ..
ලලා ලලා ලලාල ලා..

ප්‍රේමේහී රස ගේන ගීතය //
සෝකේ සිතේහී නිවාලා ගීතය
සෝකේ සිතේහී නිවා

සදා ප්‍රේමය නිර්මල වූ ඒ //
රස ආහාරය වෙයි සංගීතේ
රස ආහාරය වෙයි සංගීතේ

කලා මෝහිනී ප්‍රීති කරනා
මිහිරෙනී ගයනා ගීතය
සෝකේ සිතේහී නිවාලා ගීතය
සෝකේ සිතේහී නිවා

ගායනය - ෂර්ලි බ්ලයිත්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - හින්දි ගීයකිනි - සී. රාමචන්ද්‍ර (හින්දි ගීයේ සංගීත අධ්‍යක්ෂක)
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

1954 දී භාරතයේ තිරගතවූ "Meenar" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mehandi lagi thi mere haath" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීය ශ්‍රවනයේදී ඉතා ජනප්‍රිය වේදිකා නාට්‍ය ගීයක් ඔබ සිහියට නැඟෙන්නට ඇතිවාට සැකයක් නැහැ.
"දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ" නම් වූ එම ගීය ඇතුළත් වුණේ "දෙව් ලොව යනකන්" වේදිකා නාට්‍යයේ. ගීයේ අඩංගු නාද මාලාව අපට ඉතා හුරු පුරුදුයි නේද? එතකොට මේ තනුව 1954 දි නිර්මාණය කළේ සී. රාමචන්ද්‍ර ද යන කුකුස නිබඳවම සිත ප්‍රශ්න කර සිටිනවා. 
මේ තනුවටම රුක්මණී දේවි "දොස්තර" චිත්‍රපටියට ගැයූ "පෙම් සාගරේ" යන ගීයත්, මේ අඩවියේ තියෙනවා. 
මා මේ ගී ගැන අධ්‍යනයක නිරතව සිටිනවා. මේ අවස්ථාවේ මා සතුව ඇති නිශ්චිත යමක් පැවසීමට ප්‍රමාණවත් නෑ. පසුව දක්වමි.

("දෙව් ලොව යනකන්" වේදිකා නාට්‍යයේ ගීයට පිවිසුම)


හින්දි ගීතය

Tum kaun ho hamare
Sitaron se puchh lo
Aur hum bhi kya tumhare
Baharon se puchh lo
Pehle bhi aaj chuke hai
Idhar ek saath hum
Tumko nahin yakeen
Toh kinaro se puchh lo

Mehandi lagi thi mere haath
Ho tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat
Mehandi lagi thi mere haath ho
Tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat

Yahin chaand yehin they sitaare
Yahin chaand yehin they sitaare
Yehin nadiyon ke bheege kinaare
Yehin nadiyon ke bheege kinaare
Chhup chhup saari raat
Chhup chhup saari raat hoti thi mulakaat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat
Mehandi lagi thi mere haath
Ho tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat

Tere sang sand pyar ki kahaani
Tere sang sand pyar ki kahaani
Yahin baat thi meri jawaani
Yahin baat thi meri jawaani
Liye haath mein haath
Ham tum aatey they ek saath
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat
Mehandi lagi thi mere haath
Ho tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat.

तुम कौन हो हमारे
सितारों से पूछ लो
और हम भी क्या तुम्हारे
बहारों से पूछ लो
पहले भी आज चुके है
इधर एक साथ हम
तुमको नहीं यकीन
तोह किनारो से पूछ लो

मेहंदी लगी थी मेरे हाथ
हो तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात
मेहंदी लगी थी मेरे हाथ हो
तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात

यहीं चाँद एहिं थेय सितारे
यहीं चाँद एहिं थेय सितारे
एहिं नदियों के भीगे किनारे
एहिं नदियों के भीगे किनारे
छुप छुप सारी रात
छुप छुप सारी रात होती थी मुलाकात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात
मेहंदी लगी थी मेरे हाथ
हो तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात

तेरे संग सैंड प्यार की कहानी
तेरे संग सैंड प्यार की कहानी
यहीं बात थी मेरी जवानी
यहीं बात थी मेरी जवानी
लिए हाथ में हाथ
हम तुम आते थे एक साथ
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात
मेहंदी लगी थी मेरे हाथ
हो तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात.

Song - Mehandi lagi thi mere haath
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Music - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)

No comments: