Showing posts with label ප්‍රණීත් බණ්ඩාරනායක. Show all posts
Showing posts with label ප්‍රණීත් බණ්ඩාරනායක. Show all posts

Monday, October 3, 2016

ආදර සුළඟේ


ආදර සුළඟේ (ආදර සුළඟේ)
තාලෙට නැළවෙන (තාලෙට නැළවෙන)
පුංචි සරුංගල් සුරතලි මා

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
...//

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ


ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක

පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ




රෝස පැහැති මුදු මල් මල් හසුනේ
මුතුවට හැඩ කර පෙම් පත් ලියැවේ
වීදිය අද්දර තුරුලිය සෙවණේ
පුංචි කුමරුවෙක් නෙතු වෙහෙසෙන්නේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට

හුරතල් වෙන්නම් හිත් අහසේ

සොඳුරු මගේ හිත කවුළුව අතරින්
ඔබව සොයා ගෙන පාවී එන්නේ
සුමුදු හදට මගෙ 

දුකක් නොදේ ඔබ
දිනකදි මා ඔබ සතුකර ගන්නේ

ආදර සුළඟේ (ආදර සුළඟේ)
තාලෙට නැළවෙන (තාලෙට නැළවෙන)
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක (සේද වලාවක)
පැටලී හෙමිහිට (පැටලී හෙමිහිට)
හුරතල් වෙන්නම් හිත් අහසේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට

හුරතල් වෙන්නම් හිත් අහසේ

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා


ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
 
ලලලා ලා ලාලා
 
ගායනය - සමිතා මුදුන්කොටුව
පද - ප්‍රණීත් බණ්ඩාරනායක
තනුව - සංගීත් වික්‍රමසිංහ



චිත්‍රය අයිරින් ෂෙරී ගේ නිර්මාණයකි.
Adara Sulange Thaleta Nelawena - Samitha Mudunkotuwa