Showing posts with label එච්. ආර්. ජෝතිපාල. Show all posts
Showing posts with label එච්. ආර්. ජෝතිපාල. Show all posts

Monday, November 25, 2024

ආදරයෙන් වෙන්වීලා


ආදරයෙන් වෙන්වීලා 
මා තනියෙන් මෙහි දාලා ....//
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා
ඔබ එද්දී අත දීලා
යන්නෙ කෙසේ පිටුපාලා මේ රැයේ

නෙත් පේනවා නම් 

හිත් තියෙනවා නම්

රසේ දන්නවා නම් 

නිසි කාලෙ මේ නම්

ඒ සුබ මොහොතින් ඇයි ඵල නො ලබන්නේ (ඒ..ඒ.....


ආදරයෙන් වෙන්වීලා

මා තනියෙන් මෙහි දාලා

යන්න එපා මග හැරලා මේ රැයේ


නෙත් පේනවාමයි 

හිත් තියෙනවාමයි

රසේ දන්නවාමයි 

නිසි කාලෙ මේකයි

මහ ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ


ආදරයෙන් වෙන්වීලා

මා තනියෙන් මෙහි දාලා

යන්න එපා මග හැරලා මේ රැයේ


ඒ ගින්න නිවලා 

මඳ සීත දෙවලා

මා ඉන්නෙ ඇදිලා 

පිළිගන්න බැඳිලා ....//

එකම රැයකි මුළු ජීවිතයට ඇත්තේ


ආදරයෙන් වෙන්වීලා 
මා තනියෙන් මෙහි දාලා ....//
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා

ඔබ එද්දී අත දීලා
යන්නෙ කෙසේ පිටුපාලා මේ රැයේ


ගායනය - ඇන්ජලීන් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල

පද - කරුණාරත්න අබේසේකර  

සංගීතය - එම්. කේ. රොක්සාමි

චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා (1972)


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1969 දී භාරතයේ තිරගතවූ "ආරාධනා" හින්දි චිත්‍රපටියට, කිශෝර් කුමාර් ගායනා කළ "රූප් තෙරා මස්තානා" යන ගීයෙනි.




හින්දි ගීතය


rup teraa mastana, pyaar mera divaana

rup teraa mastana, pyaar mera divaana

bhul koi humse na ho jaaye

rup teraa mastana, pyaar mera divaana

bhul koi humse na ho jaaye


raat nashili mast samaa hai

aaj nashe me saara jahaan hai

raat nashili mast samaa hai

aaj nashe me saara jahaan hai

aaye sharaabi mausam behkaaye

rup teraa mastana, pyaar mera divaana

bhul koi humse na ho jaaye


aankho se aankhe milti hai aise

bechain hoke tufaan me jaise

aankho se aankhe milti hai aise

bechain hoke tufaan me jaise

mauj koi saahil se takaraaye

rup teraa mastana, pyaar mera divaana

bhul koi humse na ho jaaye


rok rahaa hai humko zamaana

dur hi rahna paas naa aana

rok rahaa hai humko zamaana

dur hi rahna paas naa aana

kaise magar koi dil ko samjhaaye

rup teraa mastana, pyaar mera divaana

bhul koi humse na ho jaaye


रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना

रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना

भूल कोई हमसे ना हो जाए

रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना

भूल कोई हमसे ना हो जाए


रात नशीली मस्त समा है

आज नशे में सारा जहां है

रात नशीली मस्त समा है

आज नशे में सारा जहां है

आए शराबी मौसम बहकाए

रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना

भूल कोई हमसे ना हो जाए


आँखों से आँखे मिलती है ऐसे

बेचैन होके तूफ़ान में जैसे

आँखों से आँखे मिलती है ऐसे

बेचैन होके तूफ़ान में जैसे

मौज कोई साहिल से टकराए

रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना

भूल कोई हमसे ना हो जाए


रोक रहा है हमको जमाना

डर ही रहना पास ना आना

रोक रहा है हमको जमाना

डर ही रहना पास ना आना

कैसे मगर कोई दिल को समझे

रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना

भूल कोई हमसे ना हो जाए


Singer - Kishore Kumar

Lyricist - Anand Bakshi

Music Composer - S. D. Burman

Film - Aradhana (1969)


මෙම ගීයේ සිනමා රූප රාමු සහිත දර්ශන සහිත වීඩියෝව මෙහි ඉදිරිපත් කළ නොහැක.

හිමිකම් ඇති "අල්ට්‍රා" ආයතනය, එය අවහිර කරන නිසා රූප රාමු රහිත ගී වීඩියෝවක් ඉදිරිපත් කර ඇත.




හින්දි චිත්‍රපටිය "ආරාධනා", බෙන්ගාලි  බසින් දෙබස් කවා නිෂ්පාදනය වූ බැවින්, බෙන්ගාලි බසින් ගායනා වූ අනුරූප ගී තිබේ.

පහත ඇත්තේ,"රූප් තෙරා මස්තානා" යන හින්දි ගීයේ අනුරූප බෙන්ගාලි ගීයයි.


Eto kache dujone

Prem bhora joubone

Eto kache dujone

Prem bhora joubone

Hothat bhule bhul na hoye jaae

Eto kache dujone

Prem bhora joubone

Hothat bhule bhul na hoye jaae


Mayabi raat mataal neshaate

Aaj mone mon chae je meshate

Mayabi raat mataal neshaate

Aaj mone mon chae je meshate

Deep nibhiye jhor je boye jaae

Eto kache dujone

Prem bhora joubone

Hothat bhule bhul na hoye jaae


Aakhite je jole kamonar bonni

Ongo je chaae shongo je tonni

Aakhite je jole kamonar bonni

Ongo je chaae shongo je tonni

Moner kotha monei roye jaae

Eto kache dujone

Prem bhora joubone

Hothat bhule bhul na hoye jaae


Aleyake miche bhalobeshona

Dure thako kano kache eshona

Aleyake miche bhalobeshona

Dure thako kano kache eshona

Korona bhul ke je koye jaae

Eto kache dujone

Prem bhora joubone

Hothat bhule bhul na hoye jaae

Eto kache dujone

Prem bhora joubone

Hothat bhule bhul na....hoye jaae


ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

হোতাত ভুলে ভুল না হয় যায়ে

ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

হোতাত ভুলে ভুল না হয় যায়ে


মায়াবী রাত মাতাল নেশাতে

আজ মনে মন চায় জে মেশাতে

মায়াবী রাত মাতাল নেশাতে

আজ মনে মন চায় জে মেশাতে

গভীর নিভিয়ে ঘোর জে ছেলে যায়ে

ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

হোতাত ভুলে ভুল না হয় যায়ে


আখিতে জে জোলে কামোনার বনী

ওঙ্গো জে চায়ে শোংগো জে তন্নি

আখিতে জে জোলে কামোনার বনী

ওঙ্গো জে চায়ে শোংগো জে তন্নি

মনের কথা মনেই রয়ে যায়

ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

হোতাত ভুলে ভুল না হয় যায়ে


আলেয়েকে মিছে ভালোবেসোনা

দুরে থাকো কানো কছে এশোনা

আলেয়েকে মিছে ভালোবেসোনা

দুরে থাকো কানো কছে এশোনা

করোনা ভুল কে জে কয়ে যায়

ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

হোতাত ভুলে ভুল না হয় যায়ে

ইতো কছে দুজোনে

প্রেম ভোর জৌবোনে

হোতাত ভুলে ভুল না....হয়ে যায়


Song - Eto Kachhe Dujane

Song: এত কাছে দুজনে 

Singer - Kishore Kumar

Music Director - S.D. Burman

Lyricist - Gauriprasanna Mazumder

Film - Aradhana (Bengali)

මේ ගී තනුව වෙනත් තෙළුගු චිත්‍රපටියක ගීයක් සඳහා ද යොදා ගෙන තිබෙනවා.

එන්.ටී.ආර්. ජමුනා සහ රාමා ප්‍රභා ප්‍රධාන චරිත රඟපෑ "Manushulanta Okkate 1976" යන එම චිත්‍රපටියේ ගීය නම් කර තිබුණේ "Mutyalu Vasthava" යනුවෙන්.


මෙන්න එම ගීය.

රූප රාමු වලින් ඔබට චිත්‍රපටියේ තත්වය තක්සෙරු කර ගැනීමට හැකිවේවි.



Thursday, July 9, 2020

අඬන්නෙපා සුදු මැණිකේ මා

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ ....//

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැඳිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ

අද මෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන එන්නම්
සුබ සිහින සැබෑ කරවන්නම් ....//

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ

මල් යහනක සතපන්නම්
මල්පැණි පෙරලා දෙන්නම්
මුතු වැල ගෙල පළඳන්නම්
රන් විමනක රඳවන්නම්

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.



Song - Andannepa Sudu Menike Ma
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - P.L.A. Somapala
Movie - Adare Hithenawa Dekkama (1972)

රෑ දවල් මල් රැගුම්

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ....///
.
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා 
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා  (හ හහ් හහ හහ...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා (හහ් හහ් හහ හහ

හිනෙහෙන විට මුතු දිලිසෙනවා
නළලේ අඩ සඳ බැබලෙනවා ....//
පැතුමට බැරි කොයි කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා  (හ හහ් හහ හහ...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා (හහ් හහ් හහ හහ

ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දළු ළෙලදෙනවා තොලගින් ....//
අප සිඹ සිඹ හමනා සුළඟේ
යළි හමුවන්නේ කොතැනදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ....///

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා  (හ හහ් හහ හහ...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා (හහ් හහ් හහ හහ

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ෂන්කර් ජායිකිෂන්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.

ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1971 දී තිරගතවූ "Andaaz" චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ, "Zindagi Ek SafarHai Suhaana" ගීයෙනි.


Song - Re Dawal Mal Rengum
Singers - H.R. Jothipala & Anjalin Gunathilaka
Lyricist - Karunarathna Abesekara
Composer - Shankar Jaikoshan
Music - P.L.A. Somapala
Movie - Adare Hithenawa Dekkama (1972)

හින්දි ගීයේ පද

zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

chaand taaro se chalna hai aage
aasmaano se badhnaa hai aage
are chaand taaro se chalna hai aage
aasmaano se badhnaa hai aage
pichhe rah jaaegaa ye zamaanaa
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

hanste gaate jahaa se guzar
duniyaa ki tu parvaah na kar
hanste gaate jahaa se guzar
duniyaa ki tu parvaah na kar
muskuraate hue din bitana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

maut aani hai aayegi ik din
jaan jaani hai jaayegi ik din
are maut aani hai aayegi ik din
jaan jaani hai jaayegi ik din
aisi baato se kyaa ghabraana
yaha kal kyaa ho kisne jaana
zindagi ek safar hai suhana
yaha kal kyaa ho kisne jaana

ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
चाँद तारों से चलना है आगे
असमानों से बढ़ना है आगे
चाँद तारों से चलना है आगे
असमानों से बढ़ना है आगे
पीछे रह जायेगा ये ज़माना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
हँसते गाते जहाँ से गुज़र
दुनिया की तू परवाह ना कर
हँसते गाते जहाँ से गुज़र
दुनिया की तू परवाह ना कर
मुस्कुराते हुए दिन बिताना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
मौत आनी है
आएगी एक दिन
जान जानी है
जाएगी एक दिन
मौत आनी है
आएगी एक दिन
जान जानी है
जाएगी एक दिन
ऐसी बातों से क्या घबराना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ

Singer - Kishore Kumar
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikoshan
Movie - Andaaz (1971)