මා තනියෙන් මෙහි දාලා ....//
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා
යන්නෙ කෙසේ පිටුපාලා මේ රැයේ
නෙත් පේනවා නම්
හිත් තියෙනවා නම්
රසේ දන්නවා නම්
නිසි කාලෙ මේ නම්
ඒ සුබ මොහොතින් ඇයි ඵල නො ලබන්නේ (ඒ..ඒ.....
ආදරයෙන් වෙන්වීලා
මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
නෙත් පේනවාමයි
හිත් තියෙනවාමයි
රසේ දන්නවාමයි
නිසි කාලෙ මේකයි
මහ ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ
ආදරයෙන් වෙන්වීලා
මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
ඒ ගින්න නිවලා
මඳ සීත දෙවලා
මා ඉන්නෙ ඇදිලා
පිළිගන්න බැඳිලා ....//
එකම රැයකි මුළු ජීවිතයට ඇත්තේ
මා තනියෙන් මෙහි දාලා ....//
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා
යන්නෙ කෙසේ පිටුපාලා මේ රැයේ
ගායනය - ඇන්ජලීන් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා (1972)
මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1969 දී භාරතයේ තිරගතවූ "ආරාධනා" හින්දි චිත්‍රපටියට, කිශෝර් කුමාර් ගායනා කළ "රූප් තෙරා මස්තානා" යන ගීයෙනි.
හින්දි ගීතය
rup teraa mastana, pyaar mera divaana
rup teraa mastana, pyaar mera divaana
bhul koi humse na ho jaaye
rup teraa mastana, pyaar mera divaana
bhul koi humse na ho jaaye
raat nashili mast samaa hai
aaj nashe me saara jahaan hai
raat nashili mast samaa hai
aaj nashe me saara jahaan hai
aaye sharaabi mausam behkaaye
rup teraa mastana, pyaar mera divaana
bhul koi humse na ho jaaye
aankho se aankhe milti hai aise
bechain hoke tufaan me jaise
aankho se aankhe milti hai aise
bechain hoke tufaan me jaise
mauj koi saahil se takaraaye
rup teraa mastana, pyaar mera divaana
bhul koi humse na ho jaaye
rok rahaa hai humko zamaana
dur hi rahna paas naa aana
rok rahaa hai humko zamaana
dur hi rahna paas naa aana
kaise magar koi dil ko samjhaaye
rup teraa mastana, pyaar mera divaana
bhul koi humse na ho jaaye
रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना
रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना
भूल कोई हमसे ना हो जाए
रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना
भूल कोई हमसे ना हो जाए
रात नशीली मस्त समा है
आज नशे में सारा जहां है
रात नशीली मस्त समा है
आज नशे में सारा जहां है
आए शराबी मौसम बहकाए
रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना
भूल कोई हमसे ना हो जाए
आँखों से आँखे मिलती है ऐसे
बेचैन होके तूफ़ान में जैसे
आँखों से आँखे मिलती है ऐसे
बेचैन होके तूफ़ान में जैसे
मौज कोई साहिल से टकराए
रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना
भूल कोई हमसे ना हो जाए
रोक रहा है हमको जमाना
डर ही रहना पास ना आना
रोक रहा है हमको जमाना
डर ही रहना पास ना आना
कैसे मगर कोई दिल को समझे
रूप तेरा मस्ताना, प्यार मेरा दीवाना
भूल कोई हमसे ना हो जाए
Singer - Kishore Kumar
Lyricist - Anand Bakshi
Music Composer - S. D. Burman
Film - Aradhana (1969)
මෙම ගීයේ සිනමා රූප රාමු සහිත දර්ශන සහිත වීඩියෝව මෙහි ඉදිරිපත් කළ නොහැක.
හිමිකම් ඇති "අල්ට්‍රා" ආයතනය, එය අවහිර කරන නිසා රූප රාමු රහිත ගී වීඩියෝවක් ඉදිරිපත් කර ඇත.
හින්දි චිත්‍රපටිය "ආරාධනා", බෙන්ගාලි බසින් දෙබස් කවා නිෂ්පාදනය වූ බැවින්, බෙන්ගාලි බසින් ගායනා වූ අනුරූප ගී තිබේ.
පහත ඇත්තේ,"රූප් තෙරා මස්තානා" යන හින්දි ගීයේ අනුරූප බෙන්ගාලි ගීයයි.
Eto kache dujone
Prem bhora joubone
Eto kache dujone
Prem bhora joubone
Hothat bhule bhul na hoye jaae
Eto kache dujone
Prem bhora joubone
Hothat bhule bhul na hoye jaae
Mayabi raat mataal neshaate
Aaj mone mon chae je meshate
Mayabi raat mataal neshaate
Aaj mone mon chae je meshate
Deep nibhiye jhor je boye jaae
Eto kache dujone
Prem bhora joubone
Hothat bhule bhul na hoye jaae
Aakhite je jole kamonar bonni
Ongo je chaae shongo je tonni
Aakhite je jole kamonar bonni
Ongo je chaae shongo je tonni
Moner kotha monei roye jaae
Eto kache dujone
Prem bhora joubone
Hothat bhule bhul na hoye jaae
Aleyake miche bhalobeshona
Dure thako kano kache eshona
Aleyake miche bhalobeshona
Dure thako kano kache eshona
Korona bhul ke je koye jaae
Eto kache dujone
Prem bhora joubone
Hothat bhule bhul na hoye jaae
Eto kache dujone
Prem bhora joubone
Hothat bhule bhul na....hoye jaae
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
হোতাত ভুলে ভুল না হয় যায়ে
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
হোতাত ভুলে ভুল না হয় যায়ে
মায়াবী রাত মাতাল নেশাতে
আজ মনে মন চায় জে মেশাতে
মায়াবী রাত মাতাল নেশাতে
আজ মনে মন চায় জে মেশাতে
গভীর নিভিয়ে ঘোর জে ছেলে যায়ে
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
হোতাত ভুলে ভুল না হয় যায়ে
আখিতে জে জোলে কামোনার বনী
ওঙ্গো জে চায়ে শোংগো জে তন্নি
আখিতে জে জোলে কামোনার বনী
ওঙ্গো জে চায়ে শোংগো জে তন্নি
মনের কথা মনেই রয়ে যায়
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
হোতাত ভুলে ভুল না হয় যায়ে
আলেয়েকে মিছে ভালোবেসোনা
দুরে থাকো কানো কছে এশোনা
আলেয়েকে মিছে ভালোবেসোনা
দুরে থাকো কানো কছে এশোনা
করোনা ভুল কে জে কয়ে যায়
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
হোতাত ভুলে ভুল না হয় যায়ে
ইতো কছে দুজোনে
প্রেম ভোর জৌবোনে
হোতাত ভুলে ভুল না....হয়ে যায়
Song - Eto Kachhe Dujane
Song: এত কাছে দুজনে
Singer - Kishore Kumar
Music Director - S.D. Burman
Lyricist - Gauriprasanna Mazumder
Film - Aradhana (Bengali)
මේ ගී තනුව වෙනත් තෙළුගු චිත්‍රපටියක ගීයක් සඳහා ද යොදා ගෙන තිබෙනවා.
එන්.ටී.ආර්. ජමුනා සහ රාමා ප්‍රභා ප්‍රධාන චරිත රඟපෑ "Manushulanta Okkate 1976" යන එම චිත්‍රපටියේ ගීය නම් කර තිබුණේ "Mutyalu Vasthava" යනුවෙන්.
මෙන්න එම ගීය.
රූප රාමු වලින් ඔබට චිත්‍රපටියේ තත්වය තක්සෙරු කර ගැනීමට හැකිවේවි.
No comments:
Post a Comment