Showing posts with label ලීලානන්ද රත්නායක. Show all posts
Showing posts with label ලීලානන්ද රත්නායක. Show all posts

Saturday, January 12, 2019

පෙරහැර යනවා


පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගෙ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා//

සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ ////
චූටි චූටි චූටි ළමයි කොඩිගෙන යනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා//

සේසත් අරගෙන තෙල් මල් හිස ගෙන////
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා//

පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගෙ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා////

ගායනය - ආර්. පී. ආරියසිංහ
පද රචනය - ඩබ්ලිව්. ඒ. අබේසිංහ
තනුව - විශාරද ලීලානන්ද රත්නායක