Showing posts with label බී.එච්. ද සිල්වා. Show all posts
Showing posts with label බී.එච්. ද සිල්වා. Show all posts

Saturday, November 8, 2025

ගීත ඇසේ මිහිරී

ඕ ගීත ඇසේ මිහිරී 
ඕ.. ගීත ඇසේ මිහිරී
මීමැසි කැළ විසිරී

මීමැසි කැළ විසිරී

ඕ..ඕ...


ඕ පෙම් සුවඳ දැනී මලෙහී


ඕ පෙම් සුවඳ දැනී මලෙහී

දැන් පිපුණ කුසුම් වනෙහී

දැන් පිපුණ කුසුම් වනේහී

ඕ.. ඕ...


රොන් හොරෝ මී මැස්සෝ... ඕ..

මී මැස්සෝ

ඇයි ද මල් කැකුළ තලා යන්නෙ ඔයා ...//


කෝ ඒ මල් කැකුළ හොරා

කෝ ඒ මල් කැකුළ හොරා

ගුම් නදින් ගී ගයනා ගී ගයනා


ඕං ගියා ඉගිල රුං ගා

දැන් මලක් සොයා එන්නා


ඕ ගීත ඇසේ මිහිරී

ඕ ගීත ඇසේ මිහිරී මීමැසි කැළ විසිරී

මීමැසි කැළ විසිරී

ඕ හෝ හෝ


ඕ මේ සුවඳ දැනී මලෙහී

දැන් පිපුණ කුසුම් වනෙහී


මී මැසි කැළ විසිරී ඕ... හෝ...හෝ..


ඇයි මෙයා වන බමරා මාගේ

ඕ පෙම් කුමරා 


සීදේවී මා ප්‍රේමී...

සීදේවී මා ප්‍රේමී

ඔව් මෙයා කුසුමක් නම් මා බමරා

ඕ කුසුම් බිඟු සෙ දෙන්නා

පෙම් ලොවේ වාස වෙන්නා //


ඕ.. ඕ...


ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා

පද - සිරිසේන විමලවීර


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


1948 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Aaj Kaha Jaa Ke Nazar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

आज कहा जाके

हो आज कहां जाके नजर टकराई

नज़र टकराई हो सोए हुए मन में

हो सोए हुए मन में ख़ुशी की लहर आई

ख़ुशी की लहर आयी


दिल में क्यूँ हक ​​उठी हो हुक उठी

नैनों में कौन आया कौन आया

दिल में क्यूँ हक ​​उठी हो हुक उठी

नैनों में कौन आया कौन आया

काटे दिन याद करो काटे दिन याद करो

किसने ये गीत गाया, गीत गाया

बज़ उठे मन में, बज़ उठे मन में

मधुर सहनाई मधुर सहनयीआज कहा जाके

हो आज कहा जाके नजर टकरायी नजर टकरायी


क्यू मेरे बस में नहीं है

क्या दिल को हुआ

क्यू मेरे बस में नहीं है

क्या दिल को हुआ आंखो की नींद आ गयी

अन्हको की नींद आ गई

लुट गया चेन मेरा चेन मेरा

जैसे कोई भूली जैसा कोई भूली

कहानी याद आयी कहानी याद आयी

हो आज कहा जाके हो आज कहा जाके

नज़र टकराई नज़र टकराई


aaj kaha jake

ho aaj kaha jake nazar takrayi

nazar takrayi ho soye huye man me

ho soye huye man me khushi ki lahar aayi

khushi ki lahar aayi


dil me kyu huk uthi ho huk uthi

naino me kaun aaya kaun aaya

dil me kyu huk uthi ho huk uthi

naino me kaun aaya kaun aaya

bite din yad karo bite din yad karo

kisne ye geet gaya geet gaya

baz uthi man me baz uthi man me

madhur sahnayi madhur sahnayiaaj kaha jake

ho aaj kaha jake nazar takrayi nazar takrayi


kyu mere bas me nahi haye

kya dil ko hua

kyu mere bas me nahi haye

kya dil ko hua aanhko ki nind gayi

aanhko ki nind gayi

lut gaya chain mera chain mera

jaise koi bhuli jaise koi bhuli

kahani yaad aayi kahani yaad aayi

ho aaj kaha jake ho aaj kaha jake

nazar takrayi nazar takrai


Singer - Shamshad Begum

Lyricist - Shakeel Badayuni

Composer - Naushad Ali

Movie - Anokhi Ada (1948)

ඵල ඇතී රුකටා

ඵල ඇතී රුකටා වවුලෝ එති

ඵල නැති දා හැරලා යතී ...//


වල් ගො⁣නා කරෙහී ඈඳූ

හොඳ හරකා ද වල් හරකා වෙතී ...//


ඵල ඇතී රුකටා


නරියෙකුට... 

කුකුළන් බලන්ටා (ආ ආ...) //

දුන්නොත් කුකුළන් වැනසෙතී

වැනසෙතී..

වැ...නසෙතී...


නරියෙකුට... 

කුකුළන් බලන්ටා

දුන්නොත් කුකුළන් වැනසෙතී ....


මේව දැක අන්ධයකු සේ ඇයි


මේව දැක අන්ධයකු සේ ඇයි

යන්නෙ ජීවිත මාර්ගයෙහී


යන්නෙ ජීවිත මාර්ගයෙහී

යන්නෙ ජීවිත මාර්ගයෙහී


ඵල ඇතී රුකටා වවුලෝ එති

ඵල නැති දා හැරලා යතී

ඵල ඇතී රුකටා


ගායනය - හෙක්ටර් සොයිසා

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


1940 දී භාරතයේ තිරගතවූ Zindagi චිත්‍රපටියට කේ.එල්. සයිගාල් ගායනා කළ jeevan asha yeh hai meri.. යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

जीवन आशा ये है मेरी जीवन आशा ये है

जितने सहारे टूट चुके हैं सबका सहारा ये है

मेरी जीवन आशा ये है मेरी जीवन आशा ये है

यही मेरी सारी पुंजी यही सब यही सब धन माया है

यही मेरी सारी पुंजी यही सब यही सब धन माया है

आँखों की ठण्डक मन की धरस

आँखों की ठंडक मन की धरस और अंदाता ये है

मेरी जीवन आशा ये है मेरी जीवन आशा ये है


यहीं है मुझको हीरा पाना यही है मोती मूंगा

नाम है जिसका एक दुवन्नी सारा खजाना ये है

ये जो गई तो गया ख़ज़ाना आस गई आस गई या जान गई

ये जो गई तो गया ख़ज़ाना आस गई आस गई या जान गई

सारे सहारे सारे टूट ना जाये

दिल को धड़काये है दिल को धड़काये है

जीवन आशा


jeevan asha yeh hai meri jeevan asha yeh hai

jitne sahare toot chuke hain sabka sahara ye hai

meri jeevan asha yeh hai meri jeevan asha yeh hai

yahi meri saari punji yhi sab yahi sab dhan maya hai

yahi meri saari punji yhi sab yahi sab dhan maya hai

aankho ki thandak man ki dharas

aankho ki thandak man ki dharas aur andaata ye hai

meri jeevan asha yeh hai meri jeevan asha yeh hai


yahi yahi hai mujhko heera paana yhi hai moti moonga

naam hai jiska ek duwanni saara khazana ye hai

ye jo gayi to gaya khazana aas gayi aas gayi or jaan gayi

ye jo gayi to gaya khazana aas gayi aas gayi or jaan gayi

saare sahare saare sahare toot naa jaye

dil ko dhadkaye hai dil ko dhadkaye hai

jeevan aasha


Singer  K.L. Saigal

Lyricist - Kedar Sharma

Composer - Pankaj Kumar Mullick

Movie - Zindagi (1940)

මා පාද චාරී

මා පාද චාරී

මා පාද චාරිකාවකී ස්වාමි 

ඔබ පාද සේවා ධර්මෙකී මාගේ 

මා පාද චාරී


ඔබ මා ප්‍රාණෙහි ප්‍රේම නිධානේ //

ප්‍රේමාලෝකේ මා ප්‍රේම විමානේ //


දේව රජා ප්‍රේම පූජාසනේ මා //


ඔබ පාද සේවා පූජා ධර්මෙකි මාගේ

මා පාද චාරී


පරම ගුරුපති පරම නිධානේ //

පරමෝත්තම හිමි ප්‍රාණ සමානේ //

ලෝ ඇති සැම දේ ඔබ පමණක් වේ //

පති පා සේවා පූජා නාරී දහම වේ

මා පාද චාරී


ගායනය - ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1940 දී භාරතයේ තිරගතවූ "සින්දගී" හින්දි චිත්‍රපටියට Arona ගායනා කළ Aaj milaa hai aaj milaa hai bichhadaa saajan ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1951 දී තිරගතයූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.




හින්දි ගීතය

Title - Aaj milaa hai aaj milaa hai bichhadaa saajan

Vocals - Arona

Lyricist - Kidar Sharma or Arzoo Lucknowi

Music Composer - Pankaj Mullick

Movie - Zindagi (1940)


මහාමේරු පර්වත රාජ

ආ ආ... ආආ... ආ....
ආ ආ... අඅ ආආ... ආ.... ආ ආ

මහාමේරු පර්වත රාජ

මහාමේරු පර්වත රාජ

උසුලන මිහිකත සමාන //


ඉවසන දන ත්‍රිභුවන ජය 

ගනිති මෙ ලෝකේ

මහමෙර වැටුණත් හිස මත //

ඉවසනු ජය අත්වේ //


මහාමේරු පර්වත රාජ

උසුලන මිහිකත සමාන

මහාමේරු පර්වත රාජ


ඉවසනු ඉවසනු ලෝකෙට

ආ.. අආ... ආආ... ආ....

ආ ආ... ආආ... ආ.... ආ ආ


ඉවසනු ඉවසනු ලෝකෙට

වීරයෙක් වේ ඔබ මත්තට

ඉවසීම ම පරම ධර්ම

කර ගනු ජීවිත මාර්ගෙට

කර ගනු ජීවිත මාර්ගෙට


මහාමේරු පර්වත රාජ

උසුලන මිහිකත සමාන

මහා....


හ: හ: කවුද මිනිහො මා නැති අතරෙ මගෙ ගෙදර ඉඳගෙන සින්දු කියන්නැයි කිව්වෙ? හා හා උඹ ද මිනිහා ?


ගායනය - හෙක්ටර් සොයිසා

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.


පිටුපාලා නොයනු ගිනි දී

පිටුපාලා නොයනු ගිනි දී පණේ //

රාජ ජී... ඕ රාජ ජී.. //


පන් සැර හී වැදුණා මා හර්දේ

පෙම් බුබුළු නැඟුණා මා හර්දේ

නෙතටා තී නෙත් හමු වී ගියා මගේ 

නෙතටා තී නෙත් හමු වී ගියා මගේ

ආදරී මා ආදරී


පිටුපාලා නොයනු ගිනි දී පණේ

රාජ ජී... ඕ රාජ ජී.. //


රති දේවි අනංග රාජ දෝණී

කාම රාජා මගේ ප්‍රේම පූසාරී ...//


පෙම් රාණී සුරංගි තී වේ මගේ

වාස වී මා ආදරී


පිටුපාලා නොයනු ගිනි දී පණේ

රාජ ජී... ඕ රාජ ජී //


ප්‍රේම ගීතේ තී මා රාග තී වේ

ඒ ගීතේහි තාලේ තී වේ

ස රි ග ම ප ධ නී වැගිරේ ප්‍රේමෙ 

ආදරී මා ආදරේ


පිටුපාලා නොයනු ගිනි දී පණේ

රාජ ජී... ඕ රාජ ජී //


ගායනය - කේ.ඩබ්. කරුණා කුමාරි සමග බී.එච්. ද සිල්වා

පද - සිරිසේන විමලවීර


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගෙන ඇත.