Showing posts with label භාතිය සන්තුෂ්. Show all posts
Showing posts with label භාතිය සන්තුෂ්. Show all posts

Sunday, October 27, 2019

ගුම් නාදේ

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

ගුම් නාදේ රෑනින් රෑනේ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා
ඉගිලෙන්නේ සන්තෝසේ

සිත් යායේ සිත්මල් පීදී
මල්මී දෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම් දෝ දිස්වන්නේ

ආ ආ.... අඅඅඅ ආ....
අඅ ආ. අඅ ආ...
අඅඅඅ ආ ආ....

ආ ආ.... අඅඅඅ ආ....

අඅ ආ ආ...
ආ ආ ආ ආ ආ......

ගංගා දියේ සීතේ දිය වැල් සැරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොඳයි
පෑවාට සිත්සේ දස්කම් දඟකාරකම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ නිදහසේ ගීතයෙන්
හිත හිනැහේ ප්‍රීතියෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි
ලැබෙයි ජීවිතේ

මේ නිදහසේ ගීතයෙන්
හිත හිනැහේ ප්‍රීතියෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි

ලැබෙයි ජීවිතේ

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

හො ඔඕ... ඕ... ඕ...
ඕ... ඕ...

හද්දා කැලේ කවුදෝ රහසින් එබෙයි
හැංගී බලා ඔය කවුදැයි ළංවී කියන්
ම් ම්...
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ මනරම් යාමයේ
හිත පිරුණා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි
ලැබෙයි ජීවිතේ

මේ මනරම් යාමයේ
හිත පිරුණා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන්
සත්තයි

ලැබෙයි ජීවිතේ

ගුම් නාදේ රෑනින් රෑනේ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා
ඉගිලෙන්නේ සන්තෝසේ

සිත් යායේ සිත්මල් පීදී

මල්මී දෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම් දෝ දිස්වන්නේ

නානානා නානානානා ...
නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

නානානා නානානානා ...

නානානා නානානා ..
නානානා නානානානා ...
නානානා නානානා ..

ගායනය - සන්තුෂ් වීරමන් සමග උමාරියා සිංහවංශ
සංගීතය - භාතිය සහ සන්තුෂ්
2008 වසරේ එළිදැක්වුණු 'රෝස කැලේ' චිත්‍රපටියේ ගීයකි.


Gum Naade - Santhush Weeraman & Umaria Sinhawansa

Friday, January 12, 2018

හිරිපොද වැස්ස වැටේයා





තන්නානේ ..
තන තානේ ...

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැඳේයා ...//

කන්දේ ලන්දේ ගී රැව් දේයා
වෙලේ ඇළේසීපද හඬ දේයා
වස්දඬු රාවෙන් ගම පිබිදේයා
හිරිපොද වැස්ස චිත්‍රපටියේ ගීයක් (2006)
මුළු ගම්මානෙට කිරි ඉතිරේයා

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැඳේයා

තෙයි තන තානේ
තනෙන තානේ ....////// (හොයි හොයි ...)

හොයි හෝයි

(හොයි හොයි ...)

රුන්ත රුන්ත ගත
තකිද තකිඳ
රුන්ත රුන්ත ගත
තකිද කිඳ
රුන්ත රුන්ත ගත
තක තකිඳ
රුන්ත රුන්ත ගත
තකජිං තකජිං තක
රුන්ත රුන්ත ගත
(ආදී ටශයෙන් කස්තිරම් පද)

දිව්‍ය ලන්දු ඇති සේමා
චාමර පවන් සැලේයා ...//
අමා බඳුන් හිස් වේ යා
නෙත් සිත් මන් පිනවායා

රන් රසු නූපුර ගිගිරි සැලේයා
නාරි ලතා පරසතු සුව දේයා
මධුවිත තොල් අග සතුටු පිරේයා
හිරිපොද වැස්සෙන් සිත් සැනසේයා ...///

තෙයි තන තානේ
තනෙන තානේ ....////

හිරිපොද වැස්ස වැටේයා
සෙනෙහස සුව පතුරායා
වරදට සමාව දේයා
එකමුතු මල් දාම බැඳේයා ..//

හොයි හෝයි

ගායනය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, අශාන්ති ද මෙල්, ජනනාත් වරකාගොඩ
සහ නිලන්ති ගුණසේකර

පද - සුනිල් විමලවීර
නාද සිත්තම - මහේෂ් දෙනිපිටිය සහ භාතිය සන්තුෂ්
හිරිපොද වැස්ස චිත්‍රපටියේ ගීයක් (2006)


Thursday, January 11, 2018

මීදුමෙන් වැසී





මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවණේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ (අඅඅ ආ.. අඅඅ ආ ආ..)
ඇවිද යන්නයි හිත් මානේ (ආ ආ.. ආඅ ආ...)
ඔබය මාගේ රජ දහනේ (ආ ආ.. ආඅ ආ...)
කිරුළ හිමි වූ මනමාලී

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

ආ ආ.. අඅඅ ආ..
ආඅආ අආ.. අඅඅ ආ ආ..

මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

මුහුදු වෙරළේ රළ වාගේ (ආ ආ.. ආඅ ආ...)
ඇවිත් කොඳුරන්නම් ආලේ (ආ ආ.. ආඅ ආ...)
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ


මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

ගායනය - සන්තුෂ් වීරමන් සහ නිරෝෂා විරාජිනී
පද - නිලාර් එන්. කාසිම්
සංගීතය - මහේෂ් දෙනිපිටිය

සිරිපොද වැස්ස චිත්‍රපටියේ ගීයක් (2006 )