Showing posts with label මායා සිත්තම්පලම්. Show all posts
Showing posts with label මායා සිත්තම්පලම්. Show all posts

Thursday, February 9, 2017

මධූ මධූ

තුරුල් වෙලා අහා
මගේ මේ ගීතිකා
අමා රසේ ගෙනා
රඟ සොබා දිහා බලා

මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
තුරුල් වෙලා ලබා

උකුල් තලේ සලා
අමා මී වෑහිලා
මගේ නැටුම් තිස්සේ
ඔප කළා ඔබේ රසේ

මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
තුරුල් වෙලා ලබා

ඇසේ නුරා පෙරේ
මගේ රූ සාගරේ
නැටුම් හොල්ලල්ලා
තුරුල් වෙලා ලබා

ගායනය - මායා සිත්තම්පලම්
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
විලාසෙ පා
නරඹලා සුවේ ලබා

මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ

ගායනය - මායා සිත්තම්පලම්
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.

(මෙය සුපුරුදු නත්තල් කැරොල් ගී නාද රටාවකි.)

හෙලෝ හෙලෝ හිතවතා

හෙලෝ හෙලෝ හිතවතා
විනෝද වන්නට මී බීලා එනවද
හෙලෝ හෙලෝ හිතවතා
විනෝද වන්නට මී බීලා එනවද
හෙලෝ හෙලෝ රසවතා
වෙලී ගීයේ රඟ රාගෙන් මේ බලන්ඩකෝ
ආසාවෙන් ඇයි පොපියන්නේ
සැප විඳගන්න දිවී ...//

හෙලෝ හෙලෝ රසවතා
ළඟින් තියාගෙන හාදු දෙමී එනවද ...//
හෙලෝ හෙලෝ රසවතා
විඳින්නකෝ සැප මාගෙන් මේ බලන්ඩකෝ
රූපේ මාගේ ඔබටයි නේ
රඟ රස ඉන්න බිබී

හෙලෝ හෙලෝ පෙම්වතා
දෙතොල් රසෙන් ඔබ මත් කරමී එනවද ...//
හෙලෝ හෙලෝ රසවතා
නටාවි පියයුරු රාගෙන් මේ බලන්ඩකෝ
දෑසේ මූණේ රූපෙන් රාගේ රස සොයනූ

ගායනය - මායා සිත්තම්පලම්
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.