තුරුල් වෙලා අහා
මගේ මේ ගීතිකා
අමා රසේ ගෙනා
රඟ සොබා දිහා බලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
තුරුල් වෙලා ලබා
උකුල් තලේ සලා
අමා මී වෑහිලා
මගේ නැටුම් තිස්සේ
ඔප කළා ඔබේ රසේ
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
තුරුල් වෙලා ලබා
ඇසේ නුරා පෙරේ
මගේ රූ සාගරේ
නැටුම් හොල්ලල්ලා
තුරුල් වෙලා ලබා
ගායනය - මායා සිත්තම්පලම්
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
විලාසෙ පා
නරඹලා සුවේ ලබා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ හොල්ලල්ලා
මධූ මධූ
ගායනය - මායා සිත්තම්පලම්
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.
(මෙය සුපුරුදු නත්තල් කැරොල් ගී නාද රටාවකි.)
No comments:
Post a Comment