Friday, July 10, 2020

මල් වැහි සීතල මල් වැස්සේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ ....//

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ ....//

මනමාලියක්ගේ සේලේ
නිල් මීදුමක් ද පාවේ
මම ආදරෙයි කීවා සේ
මදහාසයක් ද යාවේ

ඔබෙ නෙත් මිණි පහනේ
රන් කාන්තිය පාවේ
මද සීතල යාමේ
කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ
නිල් මීදුමක් ද පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

පෙම්වන්තයාගේ දෑතේ
පැටලී හිඳිමි මා

පෙම් සීතලේ ද නැති වී
උණුසුම විඳිමි මා

රණ හංස රාණී මා වේ
ඔබ ප්‍රේම විලේ පාවේ ...//
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳිමි මා

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

වැහි බින්දු බින්දූ ඒවී
රන් මේකුළත් දැන් පාවේ
කඳු ලාලනිය සැනසේවී
ප්‍රිය හාදුවක් ද දේවී

ඔය ලස්සන මුහුණේ
පෙම් කාන්තිය විහිදේ
මල් සීතල වැස්සේ
අපගේ ආදර ලෝකේ
වැහි බින්දු බින්දූ ගෑවී
රන් මේකුළත් යයි පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ෂන්කර් ජායිකිෂන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.

1971 දී තිරගතවූ "Andaz" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ ගැයූ "Dil use do jo jan de de" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


Song - Mal Wehi Seethala Mal Wesse
Singers - H.R. Jothipala & Anjalin Gunathilaka
Lyricist - Premakeerthi de Alwis
Composer - Shankar Jaikishan
Movie - Hondata Hondai (1973)

හින්දි ගීයේ පද

Dil use do jo jan de de
Jan use do jo dil de de
Dil use do jo jan de de
Jan use do jo dil de de

Dil use do jo jan de de
Jan use do jo dil de de
Dil use do jo jan de de

Jan use do jo dil de de

Yeh pyar ke najre
Hain dekh lo jidhar
Abb nachati hai duniya
Khushi kaa hai asar
Lo khatm huwa hai
Yeh aaj kaa safar
Lo khatm huwa hai
Yeh aaj kaa safar
Abb hogi suhani
Woh kal ki sahar
Dil use do jo jan de de
Jan use do jo dil de de

Dil use do jo jan de de
Jan use do jo dil de de

Jo sochate rahoge
Toh kuch naa milega
Jo chupake rahoge
Toh kam naa banega
Jo dil me jaloge
Toh arman jalega
Jo dil me jaloge
Toh arman jalega
Jo badhate chaloge
Toh rasta milega
Dil use do jo jan de de

Jan use do jo dil de de
Dil use do jo jan de de
Jan use do jo dil de de

Woh guncha nahi hai
Jo khilana naa janey
Woh bade saba kya
Jo chalana naa janey
Woh bijli nahi jo
Chamakana naa janey
Woh bijli nahi jo
Chamakana naa janey
Woh insan nahi jo
Tadpana naa janey
Dil use do jo jan de de
Jan use do jo dil de de
Dil use do jo jan de de
Jan use do jo dil de de.

दिल उसे दो जो जां दे दे
जां उसे दो जो दिल दे दे
दिल उसे दो जो जां दे दे
जां उसे दो जो दिल दे दे

ये प्यार के नज़ारे हैं देख लो जिधर
अब नाचती है दुनिया खुशी का है असर
लो खत्म हुआ है ये आज का सफ़र
अब होगी सुहानी वो कल की सहर
दिल उसे दो जो जां...

जो सोचते रहोगे तो कुछ न मिलेगा
जो चुपके रहोगे तो काम न बनेगा
जो दिल में जलोगे तो अरमां रहेगा
जो बढ़ते चलोगे तो रास्ता मिलेगा
दिल उसे दो जो जां...

वो गुंचा नहीं है जो खिलना न जाने
वो बाद-ए-सबा क्या जो चलना न जाने
वो बिजली नहीं जो चमकना न जाने
वो इन्सां नहीं जो तड़पना न जाने
दिल उसे दो जो जां...

Singers - Mohommad Rafi & Asha Bhosle
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Andaz (1971)

Starring
Hema Malini & Shammi Kapoor

No comments: