Sunday, October 10, 2021

පිළිගන්න මහද තිළිණේ

ආ.. හා....
ආ.. හා....
ආ.. හා.. හා.. හා..
ආහාහාහා හා ආ...

පිළිගන්න මහද තිළිණේ
කවුරුන් ද එක ම සරණේ
කිව මැන කතන්දරේ පෙම්
සවනට දෙතොල් තියාලා

අම පෙම්
සඳ වැනි ප්‍රේම සධානා
එක දෙයකි පතන්නේ

මුතු මල්
කුමරෙකු ප්‍රේම වාසලේ
රජ කම ද පතන්නේ

එය කවදාක ඉටු වේ ද නෑනෙ දන්නේ
සිත සපුරා
නෑ නෑ ඔබ ළත වෙන්න ඕනෙ නෑ
රජ ඉසුරු උදා වේ

උන්මාදනී සිනාවේ
පැටලී දෙතොල් කියූ දේ
කිසිවෙකු නෑ නේ අසන්නේ
ඔබ මයි මගෙන් අසන්නේ

එය සිහිනයක් නොවේවා
හිත පෙම් රසෙන් පිරේවා
හඳ වට තරු කැට වාගේ
ඔබ මිණි කිරුළය
මා ඔබේ

අම පෙම්
සඳ වැනි ප්‍රේම සධානා
එක දෙයකි පතන්නේ

ආ.. හා....
හෝ.. හෝ....
ආ.. හා.. හා.. හා..
ආහා හහාහ හා..

දෑසේ ඔබේ
රූපේ ඇඳීලා
ඒ ආදරේ අරුමේ කියා දේ ...//

කිසිවකු නෑ ළඟ ඉන්නේ
මුළු ලොව අද මාගේ මේ

මුතු මල්
කුමරෙකු ප්‍රේම වාසලේ
රජ කම ද පතන්නේ

පොළොවේ මැණික් විලාසේ
මුතු මෙන් දියේ අගාදේ
තරු වාගෙ ඈත අහසේ
දුර ඈත සිසිල මාගේ
හිමිකරු කවුරුද හැමදා
ඔහු හමුවේවා මතු දා

අම පෙම්
සඳ වැනි ප්‍රේම සධානා
එක දෙයකි පතන්නේ

මුතු මල්
කුමරෙකු ප්‍රේම වාසලේ
රජ කම ද පතන්නේ

ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්

1975 දී තිරගතවූ "සධානා" චිත්‍රපටියේ ගීයකි.
1973 වසරේ භාරතයේ තිරගතවූ "බොබී" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග ශයිලේන්ද්‍ර සිං ගායනා කළ "Hum Tum Ek Kamre Mein Band Ho" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. (1973 දී ඉන්දියාවේ තිරගතවූ චිත්‍රපටි අතරින් දර්ශන වාර වැඩිම ප්‍රමාණයක් පවත්වා වාර්තාවක් තබා ඇති චිත්‍රපටියකි, "බොබී". මෙම චිත්‍රපටියට 21 වැනි ෆිල්ම්ෆෙයාර් උළලේදී සම්මාන කිහිපයක්ම ප්‍රධානය විය.
හොඳම නළුවාට හිමි සම්මානය, රිෂි කපූර් දිනාගත් අතර, හොඳම නිළියට වෙන්ෙරුණු ත්‍යාගය, "බොබී" චිත්‍රපටිය සඳහා ඩිම්පල් කපාඩියා අතරත්, අභිමාන් චිත්‍රපටිය සඳහා ජයා බාහ්දුරී අතරත් සමව බෙදී ගියා.)




"බොබී" චිත්‍රපටියේ ගීය

baahar se koi andar na aa sake
andar se koi baahar na jaa sake
socho kabhi aisa ho toh kya hon
socho kabhi aisa ho toh kya ho
hum tum mmmm
ek kamre mein band hon oo
aur chaabhi kho jaaye
hum tum ek kamre mein band hon oo
aur chaabhi kho jaaye
tere nainon ki bhool bhulaiyya mein
bobby kho jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye

aage ho ghanghor andhera
baaba mujhe dar lagta hai
peechhe koi daaku lutera
un
kyun dara rahe ho
aage ho ghanghor andhera
peechhe koi daaku lutera
upar bhi jaana ho mushqil
neeche bhi aana ho mushqil
socho kabhi aisa ho toh kya ho
socho kabhi aisa ho toh kya ho
hum tum
kahin ko jaa rahe hon oo
aur rasta bhool jaayen
o ho
ham tum kahin ko jaa rahe hon
aur rasta bhool jaayen
teri bainyaan ke jhoole mein sainyaan
bobby jhool jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye

aa haa aaa
aa haa aaa
aa aa aaa
aa aa aa aa aa

basti se door
parbat ke peechhe
masti mein choor ghane pedon ke neeche
andekhi anjaani si jagah ho
bas ek hum hon
dooji hawa ho
socho kabhi aisa ho toh kya ho
socho kabhi aisa ho toh kya ho
hum tum
ek jangal se guzren
aur sher aa jaaye
hum tum ek jangal se guzren
aur sher aa jaaye
sher se main kahoon
tumko chhod ke
mujhe kha jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye

aise kyun khoye khoye ho
jaage ho ki soye huye ho
kya hoga kal kis ko khabar hai
thhoda sa mere dil mein yeh darr hai
socho kabhi aisa ho toh kya ho
socho kabhi aisa ho toh kya ho
ham tum
yoonhi hans khel rahe hon
aur aankh bhar aaye
tere sar ki qasam tere gham se
bobby mar jaaye
hum tum ek kamre mein band hon
aur chaabhi kho jaaye
tere nainon ki bhool bhulaiyya mein
bobby kho jaaye
hum tum mmm
hum tum mmmm
ek kamre mein band hon oooo

ek kamre mein band hon ooo
aur chaabhi kho jaaye
aur chaabhi kho jaaye
aur chaabhi kho jaaye
aur chaabhi
kho jaaye
kho jaaye

बाहर से कोई अंदर न आ सके
अंदर से कोई बाहर न जा सके
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
तेरे नैनों की भूलभुलैया
में बॉबी खो जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए

आगे हो घनघोर अँधेरा
बाबा मुझे डर लगता है
पीछे कोई डाकू लूटेरा
हम क्यूँ दर्रा रहे हो
आगे हो घनघोर अँधेरा
पीछे कोई डाकू लूटेरा
ऊपर भी जाना हो मुश्किल
नीचे भी आना हो मुश्किल
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो
हम तुम कहीं को जा रहे हो
और रास्ता भूल जाए
ो हो

हम तुम कभी को जा रहे हो
और रास्ता भूल जाए
तेरी बाइयाँ के झूले में
सैयां बॉबी झूल जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए

बस्ती से दूर पर्बत के
पीछे मस्ती में चूर
घने पेड़ों के नीचे
अनदेखी अनजानी सी जगह हो
बस एक हम हो दूजी हवा हो
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो

हम तुम एक जंगल से
गुज़रे और शेर आ जाए
हम तुम एक जंगल से
गुज़रे और शेर आ जाए
शेर से मैं कहूँ तुमको
छोड़ दे मुझे खा जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
ऐसे क्यूँ खोये खोये हो
जागे हो के सोए हुए हो

क्या होगा कल किसको खबर है
थोड़ा सा मेरे दिल में यह डर है
सोचो कभी ऐसा हो तो क्या हो
सोचो कभी ऐसा हो तो क्या हो
हम तुम यूँही हँस खेल रहे हो
और आँख भर आये
हम तुम यूँही हँस खेल रहे हो
और आँख भर आये
तेरे सर की कसम तेरे
ग़म से बॉबी मर जाए
हम तुम एक कमरे में बंद हो
और चाबी खो जाए
तेरे नैनों की भूलभुलैया
में बॉबी खो जाए
हम तुम हम तुम
एक कमरे में बंद हो
एक कमरे में बंद हो

और चाबी खो जाए
और चाबी खो जाए
और चाबी खो जाए
और चाबी खो जाए
खो जाए.

Singers - Lata Mangeshkar & Shailendra Singh
Lyricist - Anand Bakshi
Music - Laxmikant Pyarelal
Movie - Bobby 1973

No comments: