Thursday, July 9, 2020

චින් චින් නෝන චින් චින්

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ ...//

බකමූණා ()
මගෙ මානා (හහ් හහ්හා)
හැඩ පානා (උහ් හැහ්)
මේ නෝනා
මොනවාදෝ (හැ)
මුමුණාලා
අපෙ මාමා
පැටලීලා

බකමූණා
මගෙ මානා
හැඩ පානා
මේ නෝනා
මොනවාදෝ
මුමුණාලා
අපෙ මාමා
පැටලීලා

මුදු කෝල මායම් දැලේ අන්තිමයි
අපේ අප්පෝ

රාජා තොරන්
ඈ හා හොරෙන්
යාවී ද මන්
නෑ නෑ ගුරුන්

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ

ජයදේව
ශුද්ධ වස්තු
හරි ක්‍රිෂ්ණා ශ්‍රී නාමෙ
සරණයි සියළූ කලේ ...//

මේ යන්නේ ()
කොයි පාරේ (හහ් හ)
සුර ලෝකේ (හහ් හ)
යන පාරෙ
කිසි කාලේ
බිම යාදෝ
හැට පැන්නත් වඳුරා මේ ....//

මේ යන්නේ
කොයි පාරේ
සුර ලෝකේ
යන පාරෙ
කිසි කාලේ
බිම යාදෝ
හැට පැන්නත් වඳුරා මේ

මනමාල මේ මෝඩයා ගැන දුකයි
අපේ අප්පෝ

ආයේ ඉතින්
නෑ නෑ තවත්
ඕනෑ තරම්
කාලා වරෙන්

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ

චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝන චින් චින්
කම් කම් බූරු කම් කම්
මම කියනා දේකට කීකරුදෝ
මගෙ මෝඩ රජෝ

ගායනය - එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ෆ්‍රෙඩී සිල්වා
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආර්.ඩී. බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චිං චිං නෝනා" චිත්‍රපටියේ ගීයකි
තනුව, 1974 දී තිරගතවූ "Aap Ki Kasam" චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගැයූ "JaiJai Shiv Shankar" ගීයෙන් උපුටා ගෙන තිබේ.



Song - Chin Chin Nona
Singers - H.R. Jothipala, Freddy Silva & J.A. Milton Perera
Lyricist - Premakeerthi de Alwis
Composer - R.D. Burman
Music - M.K. Rocksamy
Movie - Chin Chin Nona 1974

හින්දි ගීයේ පද

Hai Jai Bolo Shiv Shankar Ki Jai
Hey Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di
Hey Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya  O Sau Rab Di

Ek Ke Do Do Ke Chaar Mujh Ko To Dikhte Hai
Aisa Hi Hota Hai Jab Do Dil Milte Hai
Ek Ke Do Do Ke Chaar Mujh Ko To Dikhte Hai
Aisa Hi Hota Hai Jab Do Dil Milte Hai
Sar Pe Zameen Paanv Ke Neeche Hai Aasmaan Ho
Sau Rab Di Sau Rab Di Sau Rab Di Sau Rab di
Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di

Kandhe Pe Sar Rakh Ke Tum Mujhko Sone Do
Masti Me Jo Chahe Ho Jaye Hone Do
Kandhe Pe Sar Rakh Ke Tum Mujhko Sone Do
Masti Me Jo Chahe Ho Jaye Hone Do
Aise Me Tum Ho Gaye Ho Bade Beimaan Ho
Sau Rab Di Sau Rab Di Sau Rab Di Sau Rabadi
Brrrr Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di

Raste Mein Hum Dono Ghar Kaise Jayenge
Ghar Wale Ab Hum Ko Khud Lene Aayenge
Raste Mein Hum Dono Ghar Kaise Jayenge
Ghar Wale Ab Hum Ko Khud Lene Aayenge
Kuchh Bhi Ho Lekin Maza Aa Gaya Meri Jaan Ho
Sau Rab Di Sau Rab Di Sau Rab Di Sau Rabadi
Jai Jai Shiv Shankar Kaanta Lage Na Kankar
Ke Pyala Tere Naam Ka Piya
Ho O O Gir Jaungi Main Mar Jaungi
Jo Tune Mujhe Thaam Na Liya O Sau Rab Di
Are Bajao Re Bajao Imandari Se Bajao
Are Bajao Pachas Hazar Kharcha Kar Diye
Are Imandari Se Bajao Beta


जय जय शिव शंकर 
काँटा लगे न कंकर
जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी
जय जय शिव शंकर

काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

एक के दो, दो के चार
मुझको तो दिखते हैं
ऐसा ही होता है

जब दो दिल मिलते हैं
एक के दो, दो के चार
मुझको तो दिखते हैं
ऐसा ही होता है
जब दो दिल मिलते हैं
सर पे ज़मीं पाँव के नीचे है आसमां
हो सौं रब दी
सौं रब दी
सौं रब दी
सौं रब दी

जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

कंधे पे, सर रख के
तुम मुझको सोने दो
मस्ती में जो चाहे
हो जाये होने दो
कंधे पे, सर रख के
तुम मुझको सोने दो
मस्ती में जो चाहे
हो जाये होने दो
ऐसे में तुम हो गये
हो बड़े बेईमान
हो सौं रब दी
सौं रब दी
सौं रब दी
सौं रब दी
जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

रस्ते में हम दोनों
घर कैसे जायेंगे
घर वाले अब हमको
खुद लेने आयेंगे
रस्ते में हम दोनों
घर कैसे जायेंगे
घर वाले अब हमको
खुद लेने आयेंगे
कुछ भी हो लेकिन
मज़ा आ गया मेरी जां
हो सौं रब दी!
सौं रब दी
सौं रब दी
सौं रब दी
जय जय शिव शंकर
काँटा लगे न कंकर
के प्याला तेरे नाम का पिया
ओ गिर जाऊँगी
मैं मर जाऊँगी
जो तूने मुझे थाम ना लिया
ओ सौं रब दी

Singers - Kishore Kumar & Lata Mangeshkar
Lyricist - Anand Bhakshi
Composer - R. D. Burman
Movie - Aap Ki Kasam (1974)

No comments: