මාගෙ සුදා පෙම් පා ...//
මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා
ඔඔඔඔ ඕ ඔ ඔඔ
අඅඅ ආ අආ
ඔබ මගේ ප්‍රිය ප්‍රේම රජා
මම ඔබේ සුදු මාගෙ රජා ...//
ප්‍රේම රටස් විඳ සෑම කලා
පිහිනමූ පෙම් මූදෙ ගිලා ...//
ආ..ආ..ආ ආ අඅ ආ..
මීදුම වී ඔබ මා නළවා
ඕ ඔඔ ඕ ඕ ඕඔඔ ඕ..
මිහිරේ මා හා සීන මවා
මිහිරිය මේ ඔබ නිසා හහහහා
මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා
ඔඔඔඔ ඕ ඔ ඔඔ
අඅඅ ආ අආ.//
මට ඔබෙන් හැර නැහැ සැපා
අම රසේ ඔබගේ සිතා ...//
ප්‍රේමෙහී මේ අම සැපා
මගෙ ප්‍රියා දෙයි ඒ පිපා
ඕ ඔඔ ඕ ඕ ඕඔඔ ඕ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
ආ..ආ..ආ ආ අඅ ආ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
නැළවෙමු මේ සැපෙ සදා හහහහා
මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා
ගායනය -
එච්.ආර්. ජෝතිපාල සහ ඉන්ද්‍රානි මුදිතාදේවි
පද - සුදම්
වනිගතුංග
සංගීතය -
ආර්. මුත්තුසාමි
1959 දී
තිරගතවූ අවිශ්වාසය චිත්‍රපටියේ ගීයකි.
1957 දී
තිරගතවූ Naya Daur
හින්දි චිත්‍රපටියට මොහොමඩ්
රාෆි හා ආශා බෝස්ලේ ගැයූ
No comments:
Post a Comment