Saturday, February 4, 2017

මගෙ සිතෙ තිබු රස

මගෙ සිතෙ තිබු රස ප්‍රේමේ රඟේ
බලමි ප්‍රේමේ රඟේ
හරිගියා මා සුදා

හෝ හෝ මගෙ රාජණි සුදූ
දෙමින් රස මධු
අමා සැප දේ සදා

මගෙ සිතෙ තිබු රස ප්‍රේමේ රඟේ
බලමි ප්‍රේමේ රඟේ
හරිගියා මා සුචා

හෝ හෝ මගෙ රාජණි සුදූ
දෙමින් රස මධු
අමා සැප දේ සදා
මේ ජීවෙ සුමීරී සැපා
විඳිමී මේ ලොවේ හැම දේට වඩා
මා රැජිණී මා රසවතී
මිහිරේ මිහිර සොයා මා සනසා ...//
මිහිරේ මිහිර සොයා මා සනසලා

මගෙ සිතෙ තිබු රස ප්‍රේමේ රඟේ
බලමි ප්‍රේමේ රඟේ
හරිගියා මා සුදා

හෝ හෝ මගෙ රාජණි සුදූ
දෙමින් රස මධු
අමා සැප දේ සදා

ගායනය - ආර්. ශිවනන්ද සහ රෝහිණී සුදසිංහ
පද - සුදම් වනිගතුංග
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ අවිශ්වාසය චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගීයක තනුවකි.

No comments: