Friday, February 3, 2017

කීවා සුළඟ මට කීවා

කීවා සුළඟ මට කීවා
කීවා සුළඟ හා ආවා කියා ඔයා
කීවා සුළඟ මට කීවා
කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගී ගීතිකා
හාහ හා හහ හා..
හද රිද්මේ පාරා රැව් දිදි
තුරුලිය තුරුළේ පෙම් සුව විඳී
ආ... හා.. හා...
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සණ හිතක් කොහෙද ඔය හිත මිස
පෙම් බස් හුඟක් රසට මුමුණන්න ද මා
කුමරු මෙහි ආවා

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සණ හිතක් කොහෙද ඔය හිත මිස
හිත් වෙත හිතක් කෙලෙස අමුණන්නද මා.... හා... ආ...

කීවා සුළඟ මට කීවා
කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා
කීවා සුළඟ මට කීවා
කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
ඕහො ඕ හෝ ඕ හො ....
හද රිද්මේ පාරා රැව් දිදි
තුරුලිය තුරුළේ පෙම් සුව විඳී
ආ... හා.. හා...
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සණ හිතක් කොහෙද ඔය හිත මිස
පෙම් බස් හුඟක් රසට මුමුණන්න ද මා
කුමරු මෙහි ආවා

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සණ හිතක් කොහෙද ඔය හිත මිස
හිත් වෙත හිතක් කෙලෙස අමුණන්නද මා.... හා... ආ...

ගායනය - සන්තුෂ් වීරමන් සහ උරේෂා රවිහාරි
පද - කැළුම් ශ්‍රීමාල්
සංගීතය - භාතිය සන්තුෂ්

No comments: