Sunday, May 10, 2026

දේ සිත ප්‍රබෝධේ

දේ සිත ප්‍රබෝධේ
ජීවන ප්‍රමෝදේ

අන්දකාර මාගෙ හදේ

ආලෝකෙ විහිදේ

මොකද කියාලා දන්නෙ නෑ

ඕ.. ඕ.. ඕ.. ඕ.. 

මොකද කියාලා දන්නෙ නෑ


සෑමදාම කාලේ

එක වගේ ද තාලේ

තරුණියන්ගෙ පින කුලුමුල්ලේ

ඇයි මැණිකෝ

ඇයි ඇයි පුදුම මොකෝ

පුදුම මොකෝ කල හොඳ නම්

බඹරෙ නටයි වැල්ලේ

ඕකෙ හොරේ මා දන්නවා

ඕ.. ඕ.. ඕ.. ඕ.. 

ඕකෙ හොරේ මා දන්නවා


ක්‍රීඨය තියාලා

රාජ සැපේ දාලා

සාලිය හුලවාලියකට මාලා කියාලා

පෙම් පෑ තාලේ දන්නෙදෝ

ඕ.. ඕ.. ඕ.. ඕ.. 

පෙම් පෑ තාලේ දන්නෙදෝ


විදුලි කැළුම් ධාරා

විලස හැඟුම් මෝරා

විනිවිද විද දුවයි මා හදේ

කොහොමද මේ

මී පැණි රහ හැඟුණේ

කිම අරුමේ මෙම මහිමේ

වීමද සැනසීමේ 

මා හද දෙව් ලෝකේ මැවේ

ඕ.. ඕ.. ඕ..

මා හද දෙව් ලෝකේ මැවේ


එකවිට එක වාගේ

දකින දෑස වාගේ

දෙහදක් සැලෙනවා එකට

එකතු වන්න වාගේ

මේ අමෘතයේ ගින්න දෝ

ඕ.. ඕ.. ඕ..

මේ අමෘතයේ ගින්න දෝ

ඕ.. ඕ.. ඕ..

ඔඔඕ...  ඔඔඕ...


ගායනය - ඉන්ද්‍රානි මුදිතාදේවි සමග සුනිල් ප්‍රේමදාස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "සරදම්" චිත්‍රපටියේ ගියකි.


1956 දී භාරතයේ තිරගතවූ "අමර දීපම්" දමිළ චිත්‍රපටියට පී. සුශීලා  සමග ඒ.එම්. රාජා ගැයූ "Thaen Unnum Vandu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




දමිළ ගීය

Female : Thaen unnum vandu maamalarai kandu

Thirinthalainthu paaduvathen reengaaram kondu

Poongodiyae nee solluvaai….oo….oo….oo….oo….

Poongodiyae nee solluvaai….


Male : Veenai inba naadham ezhunthidum vinotham

Viralaadum vidham polavae…ae….ae….

Kaattrinilae thendral kaattrinilae

Salasalakkum poongodiyae kelaai

Pudhumai idhilthaan ennavo…oo…oo….oo…

Pudhumai idhilthaan ennavo…


Male : Meen nilavum vaanil venmathiyai kandu

Yaen alaigal aaduvathum aanantham kondu

Men kaattrae nee solluvaai…oo…oo….oo…

Men kaattrae nee solluvaai…


Female : Thaen unnum vandu maamalarai kandu

Thirinthalainthu paaduvathen reengaaram kondu

Poongodiyae nee solluvaai….oo….oo….oo….oo….

Poongodiyae nee solluvaai….


Female : Kaana mayil nindru vaan mugilai kandu

Kaliththaadum vidham polavae…ae….ae…

Kalaiyidhuvae vaazhvin kalaiyidhuvae

Kalakalenum melliya poongaattru

Kaanaathathum yaaen vaazhvilae…oo….oo….oo….oo….

Kaanaathathum yaaen vaazhvilae…


Both : kannodu kangal pesiya pinnaalae

Kadhalinbam ariyaamal vaazhvathum yaeno

Kalaimadhiyae nee solluvaai

Female : Oo….oo….oo…

Both : Kalaimadhiyae nee solluvaai

Oo….oo….oo….oo….oo….oo….oo…


பெண் : தேன் உண்ணும் வண்டு மாமலரைக் கண்டு

திரிந்தலைந்து பாடுவதேன் ரீங்காரம் கொண்டு

பூங்கொடியே நீ சொல்லுவாய் ஓ……ஓ…..ஓ……ஓ…..

பூங்கொடியே நீ சொல்லுவாய்


ஆண் : வீணை இன்ப நாதம் எழுந்திடும் விநோதம்

விரலாடும் விதம் போலவே…..ஏ…..ஏ….

காற்றினிலே தென்றல் காற்றினிலே

சலசலக்கும் பூங்கொடியே கேளாய்

புதுமை இதில்தான் என்னவோ….ஓ……ஓ….ஓ…..

புதுமை இதில்தான் என்னவோ


ஆண் : மீன் நிலவும் வானில் வெண்மதியைக் கண்டு

ஏன் அலைகள் ஆடுவதும் ஆனந்தம் கொண்டு

மென்காற்றே நீ சொல்லுவாய்…..ஓ……ஓ….ஓ…..

மென்காற்றே நீ சொல்லுவாய்


பெண் : தேன் உண்ணும் வண்டு மாமலரைக் கண்டு

திரிந்தலைந்து பாடுவதேன் ரீங்காரம் கொண்டு

பூங்கொடியே நீ சொல்லுவாய் ஓ……ஓ…..ஓ……ஓ…..

பூங்கொடியே நீ சொல்லுவாய்


பெண் : கான மயில் நின்று வான் முகிலைக் கண்டு

களித்தாடும் விதம் போலவே…..ஏ….ஏ…..

கலையிதுவே வாழ்வின் கலையிதுவே

கலகலெனும் மெல்லிய பூங்காற்றே

காணாததும் ஏன் வாழ்விலே……ஓ……ஓ….ஓ…..

காணாததும் ஏன் வாழ்விலே….


இருவர் : கண்ணோடு கண்கள் பேசிய பின்னாலே

காதலின்பம் அறியாமல் வாழ்வதும் ஏனோ

கலைமதியே நீ சொல்லுவாய்

பெண் : ஓ……ஓ….ஓ…..

இருவர் : கலைமதியே நீ சொல்லுவாய்…..

ஓ……ஓ….ஓ…….ஓ……ஓ….ஓ…..


Singers : A. M. Rajah and P. Susheela

Lyricist - K. P. Kamatchi Sundharam

Music by - T. Chalapathi Rao and G. Ramanathan

Movie - Amara Deepam, 1956


No comments: