Monday, May 11, 2026

ජීවිතේ රස විඳලා

ඕ..  ඕ.. ඕ..  ඕ..  ඕ..

ආ.. ආ... ආ.. ආ.... ආ.. ආ... ආ..

ආ.. ආ... ආ.. ආ....


ජීවිතේ රස විඳලා......

නෑ වගේ 

තව ඔහෙලා

හෑයි ජිවිතේ රස විඳලා

නෑ වගේ තව ඔහෙලා


ඕනැ නම් පෙන්නාලා

දෙන්නෙමී රුං ගාලා ...//

හෑයි ජිවිතේ රස විඳලා

නෑ වගේ තව ඔහෙලා


ඕනෙදෝ

ඕනෙදෝ

ඕනෙදෝ ඕන ඒවා

කාටවත් නෑ අහුවෙන්නේ එළිවන්නේ


ජිවිතේ රස විඳලා

නෑ වගේ තව ඔහෙලා

ඕ..  ඕ.. ඕ.. ඕ......


ඕ..  ඕ.. ඕ..  ඕ..  ඕ..

ඕ..  ඕ.. ඕ..  ඕ..  ඕ..

දේශනා දෙසාබාලා

ලොක්කෝ සමාජේ දන්නෙ නෑ

ලොක්කෝ සමාජේ දන්නෙ නෑ


විහිදේ මේ රහ නොබලා

තලු මැරුවට රස දන්නේ නෑ

තලු මැරුවට රස දන්නේ නෑ

ඕ..  ඕ.. ඕ..  ඕ..  ඕ.. ඕ.. ඕ......


ජිවිතේ රස විඳලා

නෑ වගේ තව ඔහෙලා


ගායනය - ජමුණා රාණි

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "සරදම්" චිත්‍රපටියේ ගීයකි.


1956 දී ඉන්දියාවේ තිරගතවූ "අමර දීපම්" දමිළ චිත්‍රපටියට ජික්කි ගැයූ "Jalilo jimkana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් දමිළ ගීය

Oo….oo….oo…oo….oo…oo…oo….oo….


Jaalilo jimgaanaa dolilo kumkkaanaa

Haei jaalilo jimgaanaa dolilo kumkkaanaa

Aadutho roundaanaa asanthuttaa dagakkaanaa

Aadutho roundaanaa asanthuttaa dagakkaanaa


Haei…. jaalilo jimgaanaa dolilo kumkkaanaa

 Saayumaa….saayumaa….saayumaa

Saayaathammaa jambam ingae saayaathu saayaathu


Jaalilo jimgaanaa dolilo kumkkaanaa

Oo….oo….oo…oo….oo…oo…oo….oo….


Oo….oo….oo…oo….oo…oo…oo….oo….

Naadharsing thilaanaa nallaa irukkaannu sollaendaa

Nallaa irukkaannu sollaendaa

Naadharsing thilaanaa nallaa irukkaannu sollaendaa

Nallaa irukkaannu sollaendaa


Oo….oo….oo…oo….oo…oo…oo….oo….


Vazhvilum thaazhvilum kaanuvomae aanathamae

Vaanavillai marainthaalum


Jaalilo jimgaanaa dolilo kumkkaanaa


Oo….oo….oo…oo….oo…oo…oo….oo….


ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……


ஜாலிலோ ஜிம்கானா டோலிலோ கும்க்கானா

ஹேய் ஜாலிலோ ஜிம்கானா டோலிலோ கும்க்கானா

ஆடுதோ ரௌண்டானா அசந்துட்டா டகக்கானா

ஆடுதோ ரௌண்டானா அசந்துட்டா டகக்கானா


ஹேய்…..ஜாலிலோ ஜிம்கானா டோலிலோ கும்க்கானா


சாயுமா…..சாயுமா…….சாயுமா…..

சாயாதம்மா ஜம்பம் இங்கே சாயாது சாயாது


ஜாலிலோ ஜிம்கானா டோலிலோ கும்க்கானா

ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……


ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……

நாதர்சிங் தில்லானா நல்லா இருக்கான்னு சொல்லேன்டா

நல்லா இருக்கான்னு சொல்லேன்டா

நாதர்சிங் தில்லானா நல்லா இருக்கான்னு சொல்லேன்டா

நல்லா இருக்கான்னு சொல்லேன்டா


ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……


வாழ்விலும் தாழ்விலும் காணுவோமே ஆனந்தமே

வானவில்லாய் மறைந்தாலும்


ஜாலிலோ ஜிம்கானா டோலிலோ கும்க்கானா


ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……ஓ…..ஓ…..ஓ……


Singer - Jikki (Pillavalu Gajapathy Krishnaveni)

Lyricist - Thanjai N. Ramaiah Dass

Music Composer - T. Chalapathi Rao

Movie - Amara Deepam (1956)


No comments: