Saturday, February 28, 2026

තමන් සතු දේ දෙන්න



ඝෝර භවේ ලෝ ජීවිත කතරේ
හිංසා පීඩා බොහො වේ
දෙයි සිත සෝකා
ඒ සිඳ ප්‍රීතී වේ 
උතුමෝ ලෝකේ

තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ ....//


සිතා වීරයා යාවි ස්ථීර මාර්ගේ


සිතා වීරයා යාවි ස්ථීර මාර්ගේ

ස්ථීර මාර්ගේ


තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ


එපා යන්ට ජීවතෙහී අයහාපත් මාර්ගේ //

අන් වස්තූවට ආලෙන් මේ මිනිසා නසීවී

සදා සිත් නොවී ඊර්ෂ්‍යා 

ආත්මාර්ථකාමී

කිසී කාලේ කාටවත් හිංසා 


කිසී කාලේ කාටවත් හිංසා

නොදෙන්කෝ

හිංසා නොදෙන්කෝ


තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ


කෑම අනෙකා ගසා

කෑම අනෙකා ගසා 

ඒ පාපයකී ලෝකේ


ලෝ නොසිතූ දේ වේවී

සිතූ දේ නොවේවී

තමන්ගේ දේ 

අනුන්ටා දී

ලොවේ වීරයන් සේ


සදා ලෝකේ සිරියාව ජීවේ රකින්කෝ


සදා ලෝකේ සිරියාව ජීවේ රකින්කෝ

ජීවේ රකින්කෝ


තමන් සතු දේ දෙන්න

අනුන් සතු දේ නොගන්න

මේ අපෙ ජීවිතේ පරමාර්තේ ...//


ගායනය - මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ගුලාම් මොහොමඩ්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.


1955 දී භාරතයේ තිරගතවූ Kundan චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Hosh Men Aa O Murakh Bande යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

होसम में आ ओ मुर्ख बंदे

ऊपर है बाघवान

सब कर्मो का वो है भेद ले उसको पहचान


ना कर पाप दुनिया में नादान बनके

ना कर पाप दुनिया में नादान बनके

दिखा दे जमाने को इंसान बनके

दिखा दे जमाने को इंसान बनके

इंसान बनके

ना कर पाप दुनिया में नादान बनके


जरा उठ के जीवन का नक्शा बदल दे

जरा उठ के जीवन का नक्शा बदल दे

है मंजिल की हसरत तो रास्ता बदल दे

तो रास्ता बदल दे, तो रास्ता बदल दे

चला चल भलाई का तूफ़ान बनके

चला चल भलाई का तूफ़ान बनके

तूफ़ान बांके

ना कर पाप दुनिया में नादान बनके

ना कर पाप दुनिया में नादान बनके


तू कब तक भला

तू कब तक भला हाथ बदलता रहेगा

ये किस्मत का चक्कर तो चलता रहेगा

ये किस्मत का चक्कर तो चलता रहेगा

मिटा दे गरीबी को बलवान बनके

बलवान बांके

ना कर पाप दुनिया में नादान बनके


hosm me aa o murkh bande

upar hai bahgwan

sab karmo ka wo hai bhedi le usko pahchan


na kar paap duniya me nadan banke

na kar paap duniya me nadan banke

dikha de zamane ko insaan banke

dikha de zamane ko insaan banke

insaan banke

na kar paap duniya me nadan banke


jara uth ke jivan ka naksha badal de

jara uth ke jivan ka naksha badal de

hai manzil ki hasrat to rasta badal de

to rasta badal de, to rasta badal de

chala chal bhlayi ka tufan banke

chala chal bhlayi ka tufan banke

tufan banke

na kar paap duniya me nadan banke

na kar paap duniya me nadan banke


tu kab tak bhala

tu kab tak bhala hath malta rahega

ye kismat ka chakkar to chalta rahega

ye kismat ka chakkar to chalta rahega

mita de garibi ko balwan banke

balwan banke

na kar paap duniya me nadan banke


Song - Hosh Men Aa O Murakh Bande

Singer - Manna Dey

Lyrics - Shakeel Badayuni

Music Composer - Ghulam Mohammad

Movie - Kundan (1955)





No comments: