හා... හාහාහා හා... හාහාහා හා... හාහාහා හා...
හාහාහා හාහාහා හා...
හාහාහා හාහාහා හා...
මෝරනවා ප්‍රේමේ හදේ
නිලම්බරේ තාරපති සේ හායි හායි හා
චන්ද්‍රා මගේ
මා ඔබගේ ශ්‍රීමතී
චන්ද්‍රා මගේ
නාඹර මා විනෝද හදවතේ
බබලනවා ශ්‍රියාව ඇඳී ඔබේ ...//
සුදෝ මගේ එන්න අනේ හායි හායි හා
සීනෙන් පෙනේ
රූපෙ ඔබේ රාත්‍රියේ
චන්ද්‍රා මගේ
වැහි වලාකුළේ වැසිලා චන්ද්‍රා
අඳුරු වේවි ආකාසේ සේ දුකින් අනේ
මගේ සිතේ ප්‍රේමෙට අධිපතී
ඔබ ද සුදෝ දෙවි රජා මගේ ...//
රන් කොතලේ ප්‍රේම ජලේ පූජා දෙමී
ජීවන පූජාසනේ
ප්‍රේමේ හදේ
මෝරනවා .....
ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා
තනුව ස්වතන්ත්‍ර ද අනුකාරක ද යන්න තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැත.

No comments:
Post a Comment