දකින
දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු
ඔබෙ රුව වේ
පවනෙ
ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ
කට හඬ වේ
ඔබගෙ
කට හඬ වේ
මහද
විමනේ කැකුළු යහනේ
ඔබයි
සැතපෙන්නේ
සිතන
සිතුමේ පතන පැතුමේ
ඔබයි
හිනැහෙන්නේ
ඔබයි
හිනැහෙන්නේ
දකින
දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු
ඔබෙ රුව වේ
පවනෙ
ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ
කට හඬ වේ
ඔබගෙ
කට හඬ වේ
දෙපස
ගංගා දෙකකි එක්වී
එක
තැනට ආවේ
එකම
ඒ ගං ජලය මුසුවී
සයුර
තුළ පාවේ
සයුර
තුළ පාවේ
දකින
දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු
ඔබෙ රුව වේ
පවනෙ
ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ
කට හඬ වේ
ඔබගෙ
කට හඬ වේ
ගායනය
- එච්. ආර්. ජෝතිපාල
පද
රචනය - කරුණාරත්න අබේසේකර
තනුව
– ගලගෙදර ඇම්. ඇම්. ඒ.
හක්
සංගීත
අධ්‍යක්ෂණය - ටී. එෆ්. ලතීෆ්
1970
දී තිරගත වූ "ගීතා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment