ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවූ ප්‍රේමයයි
සදාතනිකවූ ප්‍රේමයයි ...//
බිඳුණු හද බඳුනේ
ජීවිතේ නිම්නයෙන් හරවා
ගැලූ දිය කඳුරූ
සෙනෙහසින් පුරවා සදා
මහා අස්වනු ලූ
මහා අස්වනු ලූ
ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවූ ප්‍රේමයයි
සදාතනිකවූ ප්‍රේමයයි
විඩාපත් ගමනේ
දෙපා යුග ඉන් මුදවා
කැවුණු මඟ ලකුණු
කල්කයෙන් නිමවා සදා
ජීවිතේ පුදලූ
ජීවිතේ පුදලූ
ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවූ ප්‍රේමයයි
සදාතනිකවූ ප්‍රේමයයි ...//
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - රේණුක ඉන්දීවර
තනුව හා සංගීතය - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment