Saturday, November 5, 2022

ඔබ වේවා වේවා පහන මගේ

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...///

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැණී ....//
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...//

සාගර රැල්ලේ එතී එනූ
නා දළු අතරේ වැසී යනූ ...//
රෑ සෙවණැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...///

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්

1961 දී භාරතයේ තිරගතවූ "සාසුරාල්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, "Teri Pyaari Pyaari Surat Ko" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

Yoon na akele phira karo
Sabki nazar se dara karo
Yoon na akele phira karo
Sabki nazar se dara karo
Phool se zyaada nazuk ho
Tum chaal sambhalkar chala karo
Zulfon ko gira lo gaalon par
Mausam ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor

Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Dekh ke tera roop salona
Chand bhi sar ko jhukata hai
Dekha na karo tum aaina
Kahin khud ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat ko
Kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
फूल से ज़्यादा नाज़ुक हो
तुम चाल संभलकर चला करो
ज़ुल्फ़ों को गिरा लो गालों पर
मौसम की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर

एक झलक जो पाता है राही
वही रुक जाता है
एक झलक जो पाता है राही
वही रुक जाता है
देख के तेरा रूप सलोना
चाँद भी सर को झुकाता है
देखा ना करो तुम आइना
कहीं खुद की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत को
किसीकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Music Composer - Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi
Movie - Sasural 1961


මෙම ගී තනුවට ගායනා වූ ⁣ගීයක් හමුවෙනවා 1962 දී තිරගතවූ Khaidi Kannayya යන තෙළුගු චිත්‍රපටියේ.

එම තෙළුගු චිත්‍රපටියට පාදක වූයේ 1959 දී භාරතයේ තිරගතවූ Qaidi No. 911 යන හින්දි චිත්‍රපටියයි.
හින්දි චිත්‍රපටයේ කතාවටයි තෙළුගු චිත්‍රපටිය නිෂ්පාදනය වූයේ. එනමුත් තෙළුගු චිත්‍රපටියේ ගීත වෙනත් තනු වලටයි නිර්ම⁣නය වුණේ.

සතුටු හා ශෝකී අවස්ථා දෙකකදී ගීයේ ගායනා දෙකක් තිබෙනවා.

මෙන්න පද

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు

తెలియని చీకటి తొలగించి

వెలుగిచ్చేది చదువే సుమా మానవద్దు

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


దొంగల చేతికి దొరకనిది

దానము చేసిన తరగనిదీ

దొంగల చేతికి దొరకనిది

దానము చేసిన తరగనిదీ

పదుగురిలోన పరువుని పెంచి

పేరును తెచ్చే పెన్నిదది


తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


అల్లరి చేయుట చెల్లనిది

ఎల్లప్పుడాడుట కూడనిది

అల్లరి చేయుట చెల్లనిది

ఎల్లప్పుడాడుట కూడనిది

ఎడువరాదు ఎమరరాదు

వీరునివలె నీవు నిలవాలి

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


బ్రతుకనె బాటను కడదాక

నడచే పోవలే వంటరిగా

బ్రతుకనె బాటను కడదాక

నడచే పోవలే వంటరిగా


ఇడుములు రాని పిడుగులు పడని

నీ అడుగుల వడి తడబడునా

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు

తెలియని చీకటి తొలగించి

వెలుగిచ్చేది చదువే సుమా మానవద్దు


Tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu

teliyani cīkaṭi tolagin̄ci

velugiccēdi caduvē sumā mānavaddu

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Doṅgala cētiki dorakanidi

dānamu cēsina taraganidī

doṅgala cētiki dorakanidi

dānamu cēsina taraganidī

padugurilōna paruvuni pen̄ci

pērunu teccē pennidadi


Tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Allari cēyuṭa cellanidi

ellappuḍāḍuṭa kūḍanidi

allari cēyuṭa cellanidi

ellappuḍāḍuṭa kūḍanidi

eḍuvarādu emararādu

vīrunivale nīvu nilavāli

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Bratukane bāṭanu kaḍadāka

naḍacē pōvalē vaṇṭarigā

bratukane bāṭanu kaḍadāka

naḍacē pōvalē vaṇṭarigā


Iḍumulu rāni piḍugulu paḍani

nī aḍugula vaḍi taḍabaḍunā

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu

teliyani cīkaṭi tolagin̄ci

velugiccēdi caduvē sumā mānavaddu


Singer - P. Sushila


Happy Version



ශෝකී අවස්ථාව

No comments: