Sunday, January 5, 2025

තෙද බල පානා



තෙද බල පානා විභීෂණ සුරිඳා //
දේව මන්දිරේ කැලණි පුරේහී //

තෙද බල පානා විභීෂණ සුරිඳා

තෙද බල පානා


නොසදන් වෙසසේ ශාන්ති දෙමිනේ //

රන් මිණි ක්‍රීටේ සුදිලී සිරසේ //


පුණ්‍යාසිරි විහිදෙව් තුන් ලෝකේ //

තෙද බල පානා විභීෂණ සුරිඳා

තෙද බල පානා


පසතුරු ගොස තුති ගී නද නිිනා //

අති සුවඳැති සොඳ ලැබ දුන් පූජා //

වාස වෙනා පින්සාර වූ දේවා //

තෙද බල පානා විභීෂණ සුරිඳා

තෙද බල පානා


ගායනය - රුක්මණී දේවි

පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්

තනුව - Thuraiyur Rajagopala Sharma

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

තැටි අංක - HMV N. 13066


1941 දී තිරගතවූ "සාවිත්‍රි" සිනමා කෘතියට, ශාන්තා ආප්තේ ගැයූ "Uyar Migum Piraviyil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




"සාවිත්‍රි" සිනමා කෘතියේ අඩංගු ගීය

Uyar miku piṟaviyil āṉantamituvē

prēmaiyē niṟaivēṟiya nāḷē - āṉantamituvē  (uyar)


iravum pakalum nātaṉuṭaṉē

ullācamuṭaṉ makiḻvēṉ mayilē

uṉṉaiyum nāṉ piriyēṉ maṭamāṉē - āṉantamituvē (uyar)


calacala oliyoṭu pāyumivvōṭai

taṭam vaḷar pūṅkoṭi taṇmaṉai nāṭi

nāṉ viḷaiyāṭuvēṉ pāṭi ōṭi - āṉantamituvē (uyar)


Singer - Shanta Apte

Lyricist - Papanasam Sivan

Music - Thuraiyur Rajagopala Sharma

Background Music - Kamal Das Gupta

Movie - Savitri (1941)




No comments: