Saturday, November 4, 2023

නිදි මර මර දුටු සිහිනය



නිදි මර මර දුටු සිහිනය සැබවයි
නිදි මර මර දුටු සිහිනය සැබවයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි

ලලලා ලලලා ලලලා ලලලා
ලලල ලල ලල ලාලලා ලාලා

සිකුරා මගෙ අද මුහුණ බැලූවේ
මගෙ හොඳ කාලේ මට අද ලැබු
ඔහො මට අද ලැබුවේ ...//

හාල් මනාවයි හොදි ගංගාවයි

හාල් මනාවයි හොදි ගංගාවයි
රාළ නොකෑවොත් මට අද මගුලයි
රාළ නොකෑවොත් මට අද මගුලයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි

බබයියා
කච්චි අක්කා
එන්න අමර නෝනා

අද මා බඳිනා දවස නැකත ලැබුවා
හද මාලය මා පැතුව ලෙසට ලැබුණා

චිප් චුපු චුපූ
චිප් චුපු චුපූ

සිහිවෙනකොට එයා සහ මගෙ මිලනේ
හි කිති කැවි කැවි හිරිගඩු පිපෙන්නේ ...//

එයයි මමයි කොසුයි පොලුයි වගේ පෙරුම් පුරලා
අදයි මෙයා මාව අරන් යන්නෙ හොරෙන් පැනලා

නිදි මර මර දුටු සිහිනය සැබවයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි

ගායනය - බී.එන්. අමරලතා සමග ආර්. පද්මිණී
ගී පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා (එඩී ජූනියර්)

1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1949 වසරේදී භාරතයේ තිරගතවූ Bari Bahen හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග ප්‍රේමලතා ගායනා කළ Chup chup khade ho යන ගීයෙනි.
Bari Bahen හින්දි චිත්‍රපටිය සිංහල චිත්‍රපටියක් ලෙස "සුජාතා" නමින් නිෂ්පාදනය වී 1953 දී ලංකාවේ තිරගතවුණා.


හින්දි ගීය
Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Sajan ki baat par gussa jo aa gaya
Zulfo kaa badal galo pe chha gaya
Galo pe chha gaya
Sajan ki baat par gussa jo aa gaya
Zulfo kaa badal galo pe chha gaya
Galo pe chha gaya
Abhi abhi din thaa abhi abhi raat hai
Abhi abhi din thaa abhi abhi raat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Pehli mulakat mein baat aisi ho gayi
Raja bhi kho gaya rani bhi kho gayi
Rani bhi kho gayi
Pehli mulakat mein baat aisi ho gayi
Raja bhi kho gaya rani bhi kho gayi
Rani bhi kho gayi
Dono ko na pata chala maje ki yeh baat hai
Dono ko na pata chala maje ki yeh baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

सज्जन की बात पर गुस्सा जो आ गया
ज़ुल्फो का बदल गलो पे छा गया
गालों पे छा गया
सज्जन की बात पर गुस्सा जो आ गया
ज़ुल्फो का बदल गलो पे छा गया
गालों पे छा गया
अभी अभी दिन था अभी अभी रात है
अभी अभी दिन था अभी अभी रात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

पहली मुलाकात में बात ऐसी हो गयी
राजा भी खो गया रानी भी खो गयी
रानी भी खो गयी
पहली मुलाकात में बात ऐसी हो गयी
राजा भी खो गया रानी भी खो गयी
रानी भी खो गयी
दोनों को न पता चला मजे की यह बात है
दोनों को न पता चला मजे की यह बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

Singers - Lata Mangeshkar & Premlata
Lyricist - Qamar Jalalabadi
Music Composer - Bhagatram Batish & Husnlal Batish
Movie - Bari Behen (1949)


මෙම තනුවට තැනුණු දමිළ ගීයක් ඇතුළත් වුණා, 1949 දී තිරගතවූ "Vaazhkkai" නම් චිත්‍රපටියට.

මෙන්න ඒ ගීය
Enni Enni Paar
ennnni ennnnip paar ennnni paar
epinaesar seytha nanmaikalai ....//

nanti nanti nanti
koti koti nanti
palikal seluththiduvom ....//

thanntikkappattar naam mannippataiya
neethimaan aakkinaarae ...//
norukkappattar naam meetpataiya
niththiya jeevan thanthaar ...// -nanti

kaayappattar naam sukamaaka
Nnoykal neengiyathae ...//
sumanthu konndaar nam paadukal
sukamaanom thalumpukalaal ...//

saapamaanaar nam saapam neenga
meettarae saapaththinintu
aapirakaamin aaseervaathangal
pettuk konntoom siluvaiyinaal ...//

aelmaiyaanaar siluvaiyilae
selvanthanaay naam vaala
saavai aettaாr naam jeevan pera
mutivillaa vaalvu thanthaar ...//

எண்ணி எண்ணிப் பார் எண்ணி பார்
எபிநேசர் செய்த நன்மைகளை ...//

நன்றி நன்றி நன்றி
கோடி கோடி நன்றி
பலிகள் செலுத்திடுவோம் ...//

தண்டிக்கப்பட்டார் நாம் மன்னிப்படைய
நீதிமான் ஆக்கினாரே ....//
நொறுக்கப்பட்டார் நாம் மீட்படைய
நித்திய ஜீவன் தந்தார் ...// -நன்றி

காயப்பட்டார் நாம் சுகமாக
நோய்கள் நீங்கியதே ...//
சுமந்து கொண்டார் நம் பாடுகள்
சுகமானோம் தழும்புகளால் ...//

சாபமானார் நம் சாபம் நீங்க
மீட்டாரே சாபத்தினின்று
ஆபிரகாமின் ஆசீர்வாதங்கள்
பெற்றுக் கொண்டோம் சிலுவையினால் ...//

ஏழ்மையானார் சிலுவையிலே
செல்வந்தனாய் நாம் வாழ
சாவை ஏற்றார் நாம் ஜீவன் பெற
முடிவில்லா வாழ்வு தந்தார் ...//
Singer - M.R. Rajeshwari
Lyrics - K.P. Kamatchi Sundharam
Music - R. Sudharshanam
Movie - Vaazhkkai (1949)


No comments: