Sunday, November 5, 2023

ගීත දේවි ශ්‍රී සරසවි

ආ ආ.. ආඅආ...
ආඅආ.. ආආආආ....

ගීත දේවි ශ්‍රී සරසවි
ගීත දේවි ශ්‍රී සරසවි
නමැද පාද බැතිනි කරමු පූජා

ගීත දේවි ශ්‍රී සරසවි
නමැද පාද බැතිනි කරමු පූජා

ගීත දේවි ශ්‍රී සරසවි
ගීත දේවි

ආ.. අඅආ. ආආආආ....
ආ.. අඅඅඅ ආ ආ ආ ආ....

වන්දනමාන කරුණා නිධාන //
ගීතාධිපතිනි පූජා ප්‍රණාම

වීණාධාරී අති උදාර
පාලා ප්‍රේම බැතිනි කරමු පූජා

ගීත දේවි ශ්‍රී සරසවි
නමැද පාද බැතිනි කරමු පූජා

ගීත දේවි

ආ.. අඅආ. ආආආආ....
ආ.. අඅඅඅ ආ ආ ආ ආ...

ඥානේනී පූර්ණ ගුණෙනී ප්‍රධාන //
කමලාසනේහි හිඳ ලෝ බලන්නි

දීලා සුවඳ දුම් මල් අනේක
වන්දේ වන්දේ බැතිනි උදාර මාතා

ගීත දේවි ශ්‍රී සරසවි
නමැද පාද බැතිනි කරමු පූජා

ගීත දේවි

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා

1956 වසරේදී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 වසරේ භාරතයේදී තිරගතවූ "අනර්කලී" හින්දි චිත්‍රපටියට ල⁣තා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගායනා කළ Jaag Dard-E-Ishq Jaag යන ගීයෙනි.


"අනර්කලී" හින්දි චිත්‍රපටියේ ගීය

जाग दर्द ए इश्क़ जाग जाग दर्द-इ-इश्क़ जाग

दिल को बेक़रार कर छेद के आंसुओ का राग

जाग दर्द ए इश्क़ जाग  जाग दर्द ए इश्क़ जाग

जाग  जाग


आँख ज़रा लगी तेरी

ये ज़मीं सो गई

सो गया प्यार का सुहाग

जाग दर्द ए इश्क़ जाग  जाग दर्द ए इश्क़ जाग

जाग  जाग  जाग  जाग


आ  आ

किसको सुनाऊँ दास्ता किसको दिखाऊँ दिल के दाग़

जाऊँ कहाँ की दूर तक जलता नहीं कोई चिराग

जाऊँ कहाँ की दूर तक जलता नहीं कोई चिराग

राख बन चुकी है आग

दिल को बेक़रार कर  छेद के आंसुओ का राग

जाग दर्द ए इश्क़ जाग  जाग


ऐसी चली हवा े गम ऐसा बदल गया समा

ऐसी चली हवा े गम ऐसा बदल गया समा

रूत के मुझ से चल दिए

मेरी ख़ुशी के कारवा दस रहे है गम के नाग

जाग दर्द  इश्क जाग जाग दर्द ए इश्क़ जाग

दिल को बेक़रार कर छेद के आंसुओ का राग

जाग दर्द ए इश्क़ जाग  जाग जाग  जाग


Jaag dard e ishq jaag jaag dard-e-ishq jaag

Dil ko beqaraar kar chhed ke aansuo kaa raag

Jaag dard e ishq jaag  jaag dard e ishq jaag

jaag  jaag


Aankh zaraa lagi teri, saaraa jahaan so gayaa

Ye zamin so gai, aasamaan so gayaa

So gayaa pyaar kaa suhag

Jaag dard e ishq jaag  jaag dard e ishq jaag

Jaag  jaag  jaag  jaag


Aa  aa

Kisako sunaaun daastaa kisako dikhaaun dil ke daag

Jaaun kahaan ki dur tak jalataa nahi koi chiraag

Jaaun kahaan ki dur tak jalataa nahi koi chiraag

Raakh ban chuki hai aag, raakh ban chuki hai aag

Dil ko beqaraar kar  chhed ke aansuo kaa raag

Jaag dard e ishq jaag  jaag


Aisi chali havaa e gam aisaa badal gayaa samaa

Aisi chali havaa e gam aisaa badal gayaa samaa

Ruth ke mujh se chal diye, ruth ke mujh se chal diye

Meri khushi ke kaaravaa das rahe hai gam ke naag

Jaag dard  ishq jaag jaag dard e ishq jaag

Dil ko beqaraar kar chhed ke aansuo kaa raag

Jaag dard e ishq jaag  jaag jaag  jaag


Song - Jaag dard e ishq jaag

Singers - Lata Mangeshkar & Hemanta Kumar (Hemanta Kumar Mukhopadhyay)

Lyricist - Rajendra Krishan

Music Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)

Movie - Anarkali (1953)




මේ තනුවටම වූ ගීයක්, 1955  "ජනක් ජනක් පායල් බාජේ" නම් වූ හින්දි චිත්‍රපටියට ද ඇතුළත් වූ අතර එයද ගායනා වූයේ හේමන්ත් කුමාර් සහ ලතා මංගෙස්කාර් වෙතිනි.

එම හින්දි ගීය "Nain Se Nain"

nain so nain naahin milao
nain so nain naahin milao
dekhat surat aavat laaj saiyaan
pyaar se pyaar aake sajao
pyaar se pyaar aake sajao
madhur milan gaavat aaj guiyaan
nain so nain naahin milao
nain so nain naahin milao
aa aa aa aa…
khincho kamaan maaro ji baan
khincho kamaan maaro ji baan
rut hai javan o more praan
ruk kyoon gae?
tumane chori kar li kamaan
kaise maaroon prit ka baan guiyaan
nain so nain naahin milao
nain so nain

aa aa aa…
rimajhim jhim gaaye jharanon ki dhaar
dil ko lubhaaye koyal pukaar
nahin! to phir?
jharanon ki dhaaron mein tera sangit
gaaye koyal tera hi git, guiyaan
nain so nain naahin milao
nain so nain

aa aa aa…
nile gagan pe jhoomenge aaj
nile gagan pe jhoomenge aaj
badal ka pyaar dekhenge aaj
samajha? kya?
badal naiyya hai bijali patavaar
ham tum chal den duniya ke par, guiyaan
nain so nain naahin milao
dekhat surat aavat laaj, saiyaan
nain so nain naahin milao
nain so nain

नैन सो नैन नाहीं मिलाओ
नैन सो नैन नाहीं मिलाओ
देखत सुरत आवत लाज सैयां
प्यार से प्यार आके सजाओ
प्यार से प्यार आके सजाओ
मधुर मिलन गावत आज गुइयां
नैन सो नैन नाहीं मिलाओ
नैन सो नैन नाहीं मिलाओ
आ आ आ आ…
खींचो कमान मारो जी बाण
खींचो कमान मारो जी बाण
रुत है जवन ओ मोरे प्राण
रुक क्यूँ गए?
तुमने चोरी कर ली कमान
कैसे मारूँ प्रीत का बाण गुइयां
नैन सो नैन नाहीं मिलाओ
नैन सो नैन

आ आ आ…
रिमझिम झिम गाये झरणों की धार
दिल को लुभाये कोयल पुकार
नहीं! तो फिर?
झरनों की धारों में तेरा संगीत
गाये कोयल तेरा ही गीत, गुइयां
नैन सो नैन नाहीं मिलाओ
नैन सो नैन

आ आ आ…
नीले गगन पे झूमेंगे आज
नीले गगन पे झूमेंगे आज
बदल का प्यार देखेंगे आज
समझा? क्या?
बदल नैय्या है बिजली पतवार
हम तुम चल दें दुनिया के पर, गुइयां
नैन सो नैन नाहीं मिलाओ
देखत सुरत आवत लाज, सैयां
नैन सो नैन नाहीं मिलाओ
नैन सो नैन

Singers - Lata Mangeshkar & Hemant Kumar
Lyricist - Hasrat Jaipuri
Music - Vasant Desai
Movie - Jhanak Jhanak Payal Baaje


මෙම ගී තනුවටම වූ දමිළ ගීයක් 1956 වසරේ තිරගතවූ Aasai නම් දමිළ චිත්‍රපටියට ද ඇතුළත් වුණා. 
ගීතය ගැයුවේ ජික්කි සමග ඒ.එම්. රාජා

මෙන්න එම දමිළ ගීය

Aasai Pongum Azhagu Roopam

sung by AM Raja and Jikki
music was by TR Papa and the lyrics by Udumalai Narayana Kavi, A Maruthakasi and KP Kamatchisundaram



මෙම ගී තනුවම යොදා ගනිමින් 1956  වසරේ තිරගතවූ "දෛව විපාකය" චිත්‍රපටියට ද ගීයක් නිර්මානය වුණා.

"නීල අහස" ලෙස නම් වූ ඒ ගීය  ගැයුවේ ෂර්ලි බ්ලයිත්.

ආ... අඅඅඅ ආ
ආ... අඅඅඅ ආ
ආ ආ ආආ..

නීල අහසෙ මිහිරියාව //
මධුර ජලය මත ගලා බසින්නා
නීල අහසෙ මිහිරියාව
නීල අහා

ආ... ආ අඅ ආ
ආ.. ආ.. අඅ ආ
ආ.. ආ.. ආ අඅ ආ

ආ... ආ.. ආආ.. අඅඅඅ ආ
ආ... ආ.. ආආ.. ආ ආ ආආ..

ආලෝක පාන දෙව් ලෝ සමාන
ආලෝක පාන දෙව් ලෝ සමා

චන්ද්‍රා ඇයි මේ තනිවී දුකින්
මේ රෑ ආවේ තී සොයමින්ය චන්ද්‍රා

නීල අහසෙ මිහිරියාව
නීල අහා

ආ... ආ අඅ ආ
ආ.. ආ.. අඅ ආ
ආ.. ආ.. ආ අඅ ආ

ගායනය - ෂර්ලි බ්ලයිත්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - වසන්ත් දේසායි
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 වසරේ තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.


ඉහත සිංහල ගී වලට ද අමතරව තවත් ගී අපට හමුවෙනවා.
ඉන් "ගී අරණ" අඩවියේ ස්ථාපිත ගී දෙකක් පහත දක්වනවා. එහි නාමය මත ක්ලින් කිරීමෙන් ඒ ගීවල කේවල පළකිරීමට පිවිසෙන්න පුළුවන්.


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව -  සී. රාමචන්ද්‍ර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.


ගායනය - සරෝජා සමග මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - සී. රාමචන්ද්‍ර

චිත්‍රපටිය - සැඩ සුළං (1955)





1 comment:

Honduras said...

I'm grateful for the sense of community your blog has fostered among its readers.