Friday, November 24, 2023

හෝපලු වන පෙත



හා............ආ....ආ..අ..ආ....
ආ... ආ.. අඅ ආ...
හඅඅඅ ආ... ආ....ආ..අ..ආ....
හා..ආ....ආ.
ආ.... ආඅආ.....
හා.......ආ....ආ..අ..ආ....
ආ... ආ.. අඅ ආ...
හා..ආ....ආ.

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන ....//

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි |

ධාන    ධාන    තකිට තකිට | කත්ත ධිකිට කතක ධිගෙන | ධගින ධගින තකිට තකිට | කත්ත ධිකිට කතක ධිගෙන
කත්ත ධිකිට කතක ධිගෙන | ධා++      +      කත්ත  ධිකිට | කතක ධිගෙන ධා++    +    | කත්ත ධිකිට කතක ධිගෙන
ධා+

ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනි'ඟ සුවිපුල් උකුල් දරන්නී
ළැම විල පියකරු හසුන් රකින්නී.......

අඅඅඅ ආ
අඅආ
අඅඅඅ අඅඅඅ ආ
අඅඅඅ ආ අඅආ අඅඅඅ
අඅඅඅ ආ..

ළැම විල පියකරු
ළැම විල පියකරු
ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනි'ඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්ථන රංගන කළ මැන

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන ....//

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි |

අංජන ගල්වන පංකජ නයනී
වෙන චංචල කළ සත්සර දියණී
අංජන ගල්වන පංකජ
නයනී ..........

ආආ ආ. අආ........... ආආ ආආ ආආ....
ආආ ආආ ආ...
ආ... ආඅඅ ආ....

අඅඅ අඅඅ අඅ අඅ ආ
අඅඅ අඅ අඅ ආ
අඅ අඅ ආ අඅ ආ
අඅ ආ
අඅ ආ
අංජන ගල්වන..
අංජන ගල්වන පංකජ නයනී
වෙන චංචල කළ සත්සර දියණී
මන්මද නර්ථන
රංගන කළ මැන

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන ....//

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි |

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක



"ස ප්‍රසංගයේ ආරම්භක අවධියේ මේ ගීය වික්ටර් ගැයූ අයුරු
වීඩියෝවේ අවසානය තාක්ෂණික ගැටළුවක් මත කාලානුරූපයෙන් පිටපැනීම ගැන කණගාටුයි.


No comments: