Thursday, August 29, 2019

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්


සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ

ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

බලාපොරොත්තුව ළයට තුරුලු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ

දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා

අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට දැනෙනවා

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

පැරණි ගීය

 

නව ගීය

 

නව ගීයට අදාල පද වැල

Rap Part
ආ ආ ආ...

ආ ආ ආ...

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ

Rap Part (ආ ආ ආ...)
Rap Part cont (ආ ආ ආ...)

ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

Rap Part

ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

Rap Part

බලාපොරොත්තුව ළයට තුරුලු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා

ආ ආ ආ...

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ

Rap Part (ආ ආ ආ...)
Rap Part cont

දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා

අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට දැනෙනවා

ආ ආ ආ...

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ

ආ... ආආ...
ආ ආ ආ... ආ...
ආ... ආආ...
ආ ආ ආ... ආ...


Sendea Ahase - Dayarathna Ranathunga

No comments: