Wednesday, June 9, 2021

පිරිසිදු සිතිනී

පිරිසිදු සිතිනී
කිරිපිඬු දානේ
මා සිටු දේවි සුජාතා 
මා සිටු දේවි සුජාතා ...//

රන් තලියේනා
පිදුවේ මුනිදා ...//
ඒ අජපාල මුලේ දී //
චන්දන ආදී සුගන්ධ දරලා //
පිදුවේ ආහර සක් දෙවිඳා //

මේ සක්වල තුළ 
පූජිත සෝබන ...//
ශ්‍රී දරණා බරණැසෙහී
මා සිටු දේවි සුජාතා //

මධු රසවත් දෙමි 
කිරි මුසු කරලා ..//
සැදුවේ ක්ෂීර පායාස //
සුවඳ පැණින් මේ කරමින් ස්නානේ //

ප්‍රේමා බැතිනී කළෙ පූජා //

පිදු ඒ රන් තලි
උඩුගං පාවුණි ...//
පෙර ලකුණු සෙ බුදු බවටා
මා සිටු දේවි සුජාතා //

පිරිසිදු සිතිනී
කිරිපිඬු දානේ
මා සිටු දේවි සුජාතා 
මා සිටු දේවි සුජාතා

ගායනය - ලක්ෂ්මී බායි
පද - රචකයා නොදනී
තනුව - මීර් සහිබ්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

1939 දී භාරතයේ තිරගතවූ "Pukar" හින්දි චිත්‍රපටියට ශීලා ගැයූ "Tum Bin Hamari Kaun" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීය

tum bhi hamri kaun khabar le
govardhan girdhari govardhan girdhari
bhakat meera ki vipada me bas
bhakat meera ki vipada me bas
kaam tumhi to aaye the
kaam tumhi to aaye the
shankar ji ki mushkil me to
shankar ji ki mushkil me to
kripa bankar chaaye the
kripa bankar chaaye the
meri bhi to aa kar sun lo
meri bhi to aa kar sun lo
o jag ke rakh vare
o jag ke rakh vare

ulajh gaye the tumhi jakar
ulajh gaye the tumhi jakar
duryodhan ke paason se
duryodhan ke paason se
dropati ki laaj bachayi
dropati ki laaj bachayi
lampat kaami hatho se
lampat kaami hatho se
mujhpar bhi kripa ho jaaye
mujhpar bhi kripa ho jaaye
ab hai mori bari
ab hai mori bari
govardhan girdhari govardhan girdhari

तुम बिन हमरी कौन ख़बर ले गोवर्धन गिरिधारी
गोवर्धन गिरिधारी

भक्त मिरा की विपदा में बस -//
काम तुम्हीं तो आये थे -//
शंकर जी की मुशकिल में तुम -//
सुर पा बन कर छाये थे -//
मोर भी तो आ कर सुन लो -//
ओ जग के रखवारी -//
गोवर्धन गिरिधारी -//

तुम बिन हमरी कौन ख़बर ले गोवर्धन गिरिधारी
गोवर्धन गिरिधारी

उलझ गये थे तुम ही जा के -//
दुरयोधन के पापों से -//
द्रोपदी की लाज बचा ली -//
नन्दक सादे हाथों से -//
मुझ पर भी किर्पा हो जाये -//
अब है मोरी बारी -//
गोवर्धन गिरिधारी -//

Song - tum bhi hamri kaun khabar le
Singer - Sheela
Lyricist - S. Ameer Hyder
Composer - Meer Sahib
Movie - Pukar (1939)

No comments: