Sunday, June 13, 2021

"සුසංගත" 1 - සංක්‍රාන්ති සමය

සමහර ගී අහද්දි ඒ හා ඈඳුණු ගී වැලක් ම හදවතේ ඇඳී යනව.  නිතැතින්ම එසේ වන බව ඔබ ද අත්විඳ ඇති. 

ඊයෙ මම "චින්න චින්න ආසෙයි" ගීය හා සමවැදී සිටිද්දි, සිතේ නැවුම් අදහසක් මෝදු වුණා. ඒ අර එක දිගට අවදිවන ගී මාලය "ගී අරණෙ" පළඳවන්න.

"සුසංගත", හිතේ ජනිත වූ වචනය. අද ඉඳල "සුසංගත" තුළින් ඔබ වෙත ගෙන එන්නෙ අර පෙර කී සිතුවිල්ලෙ නින්නාද වෙන්න ගත් ගී.

අපි පළමුවෙන් අහමු දකිමු "චින්න චින්න ආසෙයි" ගීය.


ගීය ගායනා කළේ - මින්මිණි (එනමින් ප්‍රසිද්ධ වුණත් ඇගේ ඇත්ත නම P. J. Rosily.
පද - Vairamuthu
සංගීතවත් කළේ - ඒ. ආර්. රහුමාන්
චිත්‍රපටයේ තේමාව පදනම් වී ඇත්තේ, "මහාභාරත්" හින්දු වීර කාව්‍යයේ සාවිත්‍රි සහ සත්‍යවන් අතර ඇති සම්බන්ධතාවය මතයි.

"චින්න චින්න ආසෙයි" ගීතය, මනි රත්නම් අධ්‍යක්ෂණය කළ, 1992 දී භාරතයේ තිරගත වූ "රෝජා" චිත්‍රපටියට ඇතුළත් වූ ගීයක්. 

சின்னச் சின்ன ஆசை
சிறகடிக்கும் ஆசை முத்து முத்து
ஆசை முடிந்து வைத்த ஆசை
வெண்ணிலவு தொட்டு முத்தமிட ஆசை
என்னை இந்த பூமி சுற்றி வர ஆசை ....//

சின்னச் சின்ன ஆசை
சிறகடிக்கும் ஆசை

மல்லிகைப் பூவாய்
மாறிவிட ஆசை தென்றலைக்
கண்டு மாலையிட ஆசை
மேகங்களையெல்லாம்
தொட்டுவிட ஆசை
சோகங்களையெல்லாம்
விட்டுவிட ஆசை காா்குழலில்
உலகை கட்டிவிடஆசை

சின்னச் சின்ன ஆசை
சிறகடிக்கும் ஆசை முத்து முத்து
ஆசை முடிந்து வைத்த ஆசை
வெண்ணிலவு தொட்டு முத்தமிட ஆசை
என்னை இந்த பூமி சுற்றி வர ஆசை

சின்னச் சின்ன ஆசை
சிறகடிக்கும் ஆசை முத்து முத்து
ஆசை முடிந்து வைத்த ஆசை

சேற்று வயல் ஆடி
நாற்று நட ஆசை மீன்பிடித்து
மீண்டும் ஆற்றில் விட ஆசை
வானவில்லைக் கொஞ்சம்
உடுத்திக் கொள்ள ஆசை
பனித்துளிக்குள் நானும்
படுத்துக் கொள்ள ஆசை
சித்திரத்து மேலே சேலை
கட்ட ஆசை
சின்னச் சின்ன ஆசை

சிறகடிக்கும் ஆசை முத்து முத்து
ஆசை முடிந்து வைத்த ஆசை
வெண்ணிலவு தொட்டு முத்தமிட ஆசை
என்னை இந்த பூமி சுற்றி வர ஆசை
சின்னச் சின்ன ஆசை
சிறகடிக்கும் ஆசை முத்து முத்து
ஆசை முடிந்து வைத்த ஆசை

Chinna chinna aasai siragadikum aasai
Muthu muthu aasai mudinthu vaitha aasai
Vennilavu thottu muthamida aasai
Ennai indha bhoomi sutrivara aasai ....//

Malligai poovaai maarivida aasai
Thendralai kandu maalaiyida aasai
Megangalaiyellaam thottuvida aasai
Sogangalaiyellaam vittuvida aasai
Kaarkuzhalil ulagai kattivida aasai

Chinna chinna aasai siragadikum aasai
Muthu muthu aasai mudinthu vaitha aasai
Vennilavu thottu muthamida aasai
Ennai indha bhoomi sutrivara aasai

Settru vayalaadi naatru neda aasai
Meen pidithu meendum aatril vida aasai
Vaanavillai konjam uduthikolla aasai
Panithulikkul naanum paduthukkolla aasai
Chithirathu mele selai katta aasai

Chinna chinna aasai siragadikum aasai
Muthu muthu aasai mudinthu vaitha aasai
Vennilavu thottu muthamida aasai
Ennai indha bhoomi sutrivara aasai

ගීතය ද්‍රවිඪ වුවත් අරුත වැටහෙනවා.

පුංචි පුංචි ආසා, පියාඹන්න ආසයි.
මුතු වැනියි ආශාව ලැගුම් ගන්න ආශාව.

සඳ සිප ගන්න ආසයි.
පෘථිවිය මා වටා යන එකට ආසයි.

පිච්ච මලක් වෙන්න කැමතියි
සිහිල් මදනලේ මාලය පළඳන්න කැමතියි.

මේකුළු අල්ලන්න ආසයි
සියළු දුක් දුරලන්න ආසයි
මගේ කෙහෙ රැල්ලෙ, ලෝකය ගැටලන්න ආසයි
⛱⛱⛱⛱

මේ එක්ක සිතේ ඇඳුණු අනෙක් ගීයයි, "ගුමු ගුමුව වදුලේ".

1997 නොවැම්බර් 07 වැනිදා දිවයිනේ සිනමාහල් රිදී තිරයේ දිග හැරුණු සිනමා සිත්තමයි, "විසිදැල". එහි ඇතුළත් වූ ගීයක් තමයි "ගුමු ගුමුව වදුලේ". විශාරද සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ගායනා කළ ගීය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ගීය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. 

මේ ගීය අඩවියේ මෙතැන තියෙනවා.

අද අපි එය "ඇසි දිසි" ආකාරයෙන් විඳිමු.


1998 හොඳම චිත්‍රපටි ගීත රචනය සඳහා ජනාධිපති සම්මානය මේ ගීයට හිමි වුණා.

මේ සමගම මනස මා කැඳවා ගෙන ගියේ පාසල් වියේදී නැරඹූ "The Sound of Music" සිනමා සිත්තමේ "Sixteen Going On Seventeen" යන ගීය වෙත.

You wait, little girl, on an empty stage
For fate to turn the light on
Your life, little girl, is an empty page
That men will want to write on

To write on

You are sixteen going on seventeen
Baby, it's time to think
Better beware, be canny and careful
Baby, you're on the brink

You are sixteen going on seventeen
Fellows will fall in line
Eager young lads and rogues and cads
Will offer you food and wine

Totally unprepared are you
To face a world of men
Timid and shy and scared are you
Of things beyond your ken

You need someone older an wiser
Telling you what to do
I am seventeen going on eighteen
I'll take care of you

I am sixteen going on seventeen
I know that I'm naive
Fellows I meet may tell me I'm sweet
And willingly I believe

I am sixteen going on seventeen
Innocent as a rose
Bachelor dandies, drinkers of brandies
What do I know of those

Totally unprepared am I
To face a world of men
Timid and shy and scared am I
Of things beyond my ken

I need someone older and wiser
Telling me what to do
You are seventeen going on eighteen
I'll depend on you


Song -         Sixteen Going On Seventeen
Artist -         Dan Truhitte & Charmian Carr
Music -        Richard Rodgers
Llyricist -     Oscar Greeley Clendenning Hammerstein II
Movie -        The Sound of Music (1965)

දැරියක නව යොවුන් විය ට එබිකම් කරද්දී, ඇයට දැනෙන, හිතෙන දෑ නේකයි. සිරුරේ සිදුවන වේගවත් විපර්යාසයන් හමුවේ ඈ සිත දස අත දිව යාම ඔය වයසට සාමාන්‍යයි. අතෝරක් නැති කුතුහලයන් මැද්දෙ ජනිත වන සිතුවිලි එක්ක ප්‍රශ්නාර්ථ ගොඩයි. හිත හොය හොයා දුවන්නෙ ජනිතවූ පැන වලට පිළිතුරු. ඇරඹුම උන්මාදනීයයි. අතරමං නොවී හරි මඟ ට අවතීර්ණ වෙන්න, සැදි වටාපිටාවෙන් හා ගුරු දෙගුරුන්ගෙන් උකහා ගත් දැණුම තීරණාත්මක සාධකයි. ඒ බව වැඩිහිටියන් මනාව පසක් කොට තිබිය යුතුයි.

අයියා කෙනෙක් මෙ සමය ට අවතීර්ණ සිය නැඟනියගේ ඇවතුම් පැවතුම් දකින හැටි කියවෙන ගීයකුයි, ඊළඟට  ගී මාලයේ දැවටුණේ.

"දෙතොළ නොකී දේ දෙනෙතේ ලියවෙනවා"

ඒ ගීය "ගී අරණ" අඩවියේ ස්ථානගතයි.

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදු මල් පිපිලාදෝ ...//
ගෙදර බුදුන් මුව උදානයක්වූ
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුණේ

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ

බාල බොළඳියේ ඉස්සර හුරතල්වූ
කවට සිනා කෙළි සඟවා තැබුවාදේ ....//
වසන්තයට පෙර කැකුළට ළංවී
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුණේ

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රඤනය - ලූෂන් බුලත්සිංහල
තනුව - විශාරද ගුණදාස කපුගේ


සටහන ⛽
රෝජා ද්‍රවිඪ චිත්‍රපටිය එහි ජනප්‍රියත්වය නිසාම භාෂා කීපයකින් දෙබස් කවා නිකුත් කරන්නට යෙදුණා. ඒ එක එකක් භාෂා වලින් "චින්න චින්න ආසෙයි" ගීතය ගායනා වුණා. අන්තර්ජාලයේ වීඩියෝව සමගින් ගී සේරම තියෙනවා. බසින් හැරෙන්නට, ඒ හැමකකම තියෙන්නෙ එකම රූප රාමු නිසා, ගී ටික අහන්න විතරක් පුළුවන් පහත හඬ ධාවකයෙන්...

හින්දි ගීය - ගායනා කරන්නෙ මින්මිණි ම තමයි.

Dil hai chhota sa chhoti si asha
Masti bhare mana ki bholi si asha
Chanda taron ko chhuune ki asha
Asamanon mein udane ki asha
Dil hai chhota sa chhoti si asha
Masti bhare mana ki bholi si asha
Chanda taron ko chhuune ki asha
Asamanon mein udane ki asha
Dil hai chhota sa choti si asha

Maheka jauun main aja to aise
Phoola bagiya mein mahake hai jaise
Badalon ki main odhoon chunariya
Jhooma jauun main banake bavariya
Apani choti mein bandha luun duniya
Dil hai chhota sa chhoti si asha
Masti bhare mana ki bholi si asha
Chanda taron ko chhuune ki asha
Asamanon mein udane ki asha
Dil hai chhota sa chhoti si asha
Masti bhare mana ki bholi si asha

Svarga si dharati khila rahee jaise
Mera mana bhi to khila raha aise
Koyala ki taraha gane ko araman
Machhali ki taraha machalu ye araman
Javani hai layi ragina sapana
Dil hai chhota sa chhoti si asha
Masti bhare mana ki bholi si asha
Chanda taron ko chhuune ki asha
Asamanon mein udane ki asha
Dil hai chhota sa chhoti si asha
Masti bhare mana ki bholi si asha.

दिल है छोटा सा छोटी सी आशा
मस्ती भरे मन की भोली सी आशा
चांद तारों को छूने की आशा
आसमानों में उड़ने की आशा
दिल है छोटा सा छोटी सी आशा
मस्ती भरे मन की भोली सी आशा
चांद तारों को छूने की आशा
आसमानों में उड़ने की आशा
दिल है छोटा सा छोटी सी आशा

महेका जाऊँ मैं ाजा तो ऐसे
फूला बगिया में महके है जैसे
बादलों की मैं ओढून चुनरिया
झूमा जाऊँ मैं बनके बावरिया
अपनी चोटी में बंधे लूँ दुनिया
दिल है छोटा सा छोटी सी आशा
मस्ती भरे मन की भोली सी आशा
चांद तारों को छूने की आशा
आसमानों में उड़ने की आशा
दिल है छोटा सा छोटी सी आशा
मस्ती भरे मन की भोली सी आशा

स्वर्ग सी धरती खिला रही जैसे
मेरा मन भी तो खिला रहा ऐसे
कोयले की तरह गाने को अरमान
मछली की तरह मचालु ये अरमान
जवानी है लायी रागिना सपना
दिल है छोटा सा छोटी सी आशा
मस्ती भरे मन की भोली सी आशा
चांद तारों को छूने की आशा
आसमानों में उड़ने की आशा
दिल है छोटा सा छोटी सी आशा
मस्ती भरे मन की भोली सी आशा.


මලයාලම් ගීය - ගායනා කරන්නෙ කේ.එස්. චිත්‍රා


තෙළිගු ගීය - ගායනා කරන්නෙ මධු බාලා

చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ..
ముద్దు ముద్దు ఆశ ముత్యమంత ఆశ..
జాబిలిని తాకి ముద్దులిడ ఆశ..
వెన్నెలకు తోడై ఆడుకొను ఆశ ..
చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ..
ముద్దు ముద్దు ఆశ ముత్యమంత ఆశ..
జాబిలిని తాకి ముద్దులిడ ఆశ..
వెన్నెలకు తోడై ఆడుకొను ఆశ ..
చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ...

పూవులా నేనే నవ్వుకోవాలి ..
గాలినే నేనై సాగిపోవాలి ...
చింతలే లేక చిందులెయ్యాలీ..
వేడుకలలోనా తేలిపోవాలీ..
తూరుపూ రేఖా వెలుగుకావాలి ..
చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ..
ముద్దు ముద్దు ఆశ ముత్యమంత ఆశ..
జాబిలిని తాకి ముద్దులిడ ఆశ..
వెన్నెలకు తోడై ఆడుకొను ఆశ ..
చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ..
ముద్దు ముద్దు ఆశ ముత్యమంత ఆశ...

చేనులో నేనే పైరు కావాలి..
కొలనులో నేనే అలను కావాలి..
నింగి హరివిల్లూ వంచిచూడాలీ..
మంచు తెరలోనే నిదురపోవాలీ..
చైత్ర మాసంలో చినుకు కావాలి..
చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ..
ముద్దు ముద్దు ఆశ ముత్యమంత ఆశ..
జాబిలిని తాకి ముద్దులిడ ఆశ..
వెన్నెలకు తోడై ఆడుకొను ఆశ ..
చిన్ని చిన్ని ఆశ చిన్నదాని ఆశ..
ముద్దు ముద్దు ఆశ ముత్యమంత ఆశ..

Cinni cinni āśa cinnadāni āśa..
Muddu muddu āśa mutyamanta āśa..
Jābilini tāki mudduliḍa āśa..
Vennelaku tōḍai āḍukonu āśa..
Cinni cinni āśa cinnadāni āśa..
Muddu muddu āśa mutyamanta āśa..
Jābilini tāki mudduliḍa āśa..
Vennelaku tōḍai āḍukonu āśa..
Cinni cinni āśa cinnadāni āśa...

Pūvulā nēnē navvukōvāli..
Gālinē nēnai sāgipōvāli...
Cintalē lēka cinduleyyālī..
Vēḍukalalōnā tēlipōvālī..
Tūrupū rēkhā velugukāvāli..
Cinni cinni āśa cinnadāni āśa..
Muddu muddu āśa mutyamanta āśa..
Jābilini tāki mudduliḍa āśa..
Vennelaku tōḍai āḍukonu āśa..
Cinni cinni āśa cinnadāni āśa..
Muddu muddu āśa mutyamanta āśa...

Cēnulō nēnē pairu kāvāli..
Kolanulō nēnē alanu kāvāli..
Niṅgi harivillū van̄cicūḍālī..
Man̄cu teralōnē nidurapōvālī..
Caitra māsanlō cinuku kāvāli..
Cinni cinni āśa cinnadāni āśa..
Muddu muddu āśa mutyamanta āśa..
Jābilini tāki mudduliḍa āśa..
Vennelaku tōḍai āḍukonu āśa..
Cinni cinni āśa cinnadāni āśa..
Muddu muddu āśa mutyamanta āśa..

No comments: