Wednesday, May 26, 2021

සුබ වෙසක් මංගල්‍යයක් !!!



නිරෝධායන නීති සුරකින්න. සුවපත් වේවා !සියලු සත්වයෝ දුකින් මිදේවා!

මේ දුර්භාග්‍යමත් කාලය ඉක්මණින් නිමාකරන්න ඔබගේ විනය ඉතාම වැදගත්. එකිනෙකාට දොස් පවරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දිවි පෙවෙතේ චර්යාවක් නොවේ. ඒ වෙනුවට වැරදි තැන් ඇතොත් පෙන්වා දෙන්න. වරද කළ අය යථාව අවබෝධ කර ගන්න. තම මතයම නිවැරදිය යන මතයේ පිහිටා, සැබෑව අවබෝධ කර නොගන්නේ නම්, එය මෝඩකම ම විනා රටක, ජාතියක, යහපත ට හේතු වන්නක් නොවේ. 

විනය පිරිහීම මේ බොහොමයකට මුලයි. හොඳ බෞද්ධයකු යනු විනය ගරුක පුරවැසියෙකි.

සුවපත් වේවා!

No comments: